SQL උදව්වක් දෙන්ට පීස්

gepa

Well-known member
  • SQL උදව්වක් දෙන්ට පීස්

    මෙහෙම ටේබල් එකක් තිබේ


    ID පොලිස් කුඩු ඒකක(Kg) ව්සර

    1 ගුනදාස ගංජා 15 2017
    2 සිරිදාස අබිං 9 2017
    3 පියදාස හශිස් 11 2016
    4 සමන් ගංජා 07 2017
    5 සමන් හශිස් 20 2017
    6 කමල් අබිං 12 2017
    7 ගුනදාස කේරල ගංජා 8 2017
    8 ගුනදාස ගංජා 32 2017
    9 පියදාස කේරල ගංජා 24 2016
    10 සමන් අබිං 22 2017
    11 සුගත් ගංජා 14 2017
    12 පියදාස කේරල ගංජා 08 2017


    වැඩියෙන්ම මේ අවුරුද්දේ කුඩු එක එක කැටගරි එකෙං වැඩියෙන්ම අල්ලපු ප්‍රමානයේ එකතුව සහිත නිලදාරියා කවුද,ඒ ප්‍රමානයේ එකතුව කීයද කියන එක කියලා සෝට් කරගන්න එස් කිව් එල් කමාන්ඩ් එක කියන්ට

    වෙන්ටෝනි

    කුඩු / ඇල්ලුවේ / එවාගේ එකතුව

    ගංජා / ගුනදාස / 47
    අබිං / සමන් / 22
     
    Last edited:
    • Like
    Reactions: Executer

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Meka karala nam baluwe na poddak balapan

    Select kudu,police,max (sum (kg) ) group by kudu, police

    Max eka athule sum eka weda kari da danne na try karala kiyapan tawa widiyak balamu
     
    • Like
    Reactions: gepa

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    select කුඩු, පොලිස්, max(ඒකක) from (select කුඩු, පොලිස්, sum(ඒකක) as ඒකක, ව්සර from table group by කුඩු, පොලිස්, ව්සර ) where ව්සර = 2017 group by කුඩු, පොලිස්;
     
    Last edited:
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • Yr ekath onada...

    Code:
    select police, kudu, year, sum(Unit) as total from urTable group by police, kudu, year order by total desc;

    wade hari.. isthuuthiyi rep dunna

    oka waradi ban. police name eken group weddi balapan.

    ඊක හරියන් නෑ තමයි බොස්...
    මේ කෝඩ් එකේ කොතනවත් මැක්ස් එක කවුන්ට් වෙන්නේ නෑ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    කුඩු එස්කිව්එල් බුම්ප් :baffled: සෑහෙන්න බොන්න ඕනේ query එකක් වගේ.. :dull::dull: