SQL වැඩකාරයෝ එන්න .Transaction ගැන කතා කරන්න ඕනේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Industry eke labena exp eka watinawa. mewa baluwata apply wenna ona than gana idea ekak na , Mama inne patta parana technolgy use karana thanaka. mewa tikak igena gena paninna one , salary eka normal ganak hamba unath mewa igena ganna thanakata set wenna thiyanawa nam patta. re nidi maran hari weda karanna asai.kawadawath ehema thanak nam set welama na mata.try karanna one. mona hari case ekak thibboth pm ekak dannam podi sup ekak denna bro.
    හරි උබ දැන් මේ ගානට දන්නවා කියන්නේ උබට තව ස්ටෙප් දෙක තුනයි යන්න තියෙන්නේ. උබට දැන්ම තේරෙන්න ඕනේ උබ තව එකෙක්ගෙන් වෙනස් වෙන්නේ උබේ මයින්ඩ් සෙට් එකෙන්. උබ හිතන විදිහ තමා කී එක. උබට මම එක උදාහරණයක් දෙන්නම්

    Code:
    "SELECT * FROM Users WHERE UserId = " + txtUserId

    මේක නොර්මල් එකෙක්ට හරි. කුවෙරි එක අව්ලක් නැතුව රන් වෙනවා නේ. එක උගේ මයින්ඩ් සෙට් එක. එත් මේක ටොප් මයින්ඩ් සෙට් එකක් තියන එකෙක් දකින්නේ තනිකර අව්ල්. ඇයි ?
    1. මේක SQL Injection කරන්න පුල්වුඅන් ලස්සනට.
    2. ලොකු ඩේටා ටේබල් එකක් කී එක නැතුව ෆීල්ඩ් එකකින් සෙලෙක්ට් එකක් ගහන එක තදම කෙස් එකක්. අනිවා Non-Clustered Index එකක් ගහලද?
    3. මුළු කොලම් ඔක්කොම ගන්නේ නැතුව ඕනේ කරන කොලම් එක හෝ දෙක ගන්න ඕනේ මේකෙදි.

    අන්න ඒ වගේ තමා. එක්ස්පිරියන්ස් එක වැඩි වෙනකොට මුලින් හරි කියල පෙනුන දේවල් වල අඩු පාඩු ගොඩක් පේනවා. ඒක තමා ඉස්සරහට යන ඕනේ කී එක. මම හිතනවා උබට එක තේරෙනවා ඇති.

    උබ මේ යන විදිහට හොද එකකට යන්න පුල්වුඅන්. ඔලුව වෙන පාරකට දාගන්න තමා ඕනේ. දැන් උබට මෙහෙම කරන්න පුළුවන්. උබට ඕනේ වෙනවා ඉගෙන ගන්න ඕනේ මොනවද කියල ලිස්ට් එකක් ලංකාවේ හොද ජොබ් එකකට පනින්න. ගනින්කෝ ටොප්ජෝබ් එක . අපේ ය කරන්නේ මොකක්ද එකේ තියන රික්වයමන්ට් ලිස්ට් එක බලලා උහුල්ලලා එනවා. එක හදාගන්න ට්‍රයි කරන්නේ නැ . ගනින් එක්සෙල් එකක්. බලන එකේ ඉල්ලන දේවල් අංක දාල දාගනින් ටේබල් එකක. එකේ ඔකරන්ස් (එකම දේ අයි හම්බුනාම ) කියල කෝලම් එකක් දාගෙන එකත් අප්ඩේට් කරගෙන යන්න. දැන් ඒ ඔකරන්ස් කෝලම් එකෙන් සොර්ට් කරලා උඩම තියන ඒවා තමා ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ. එතන ඉදන් ස්ටඩි කරන්න ගන්න

    ඕනේ වෙලාවක අහපන් දන්නා ඕනෙම දෙයක් කියල දෙන්නම්. දාපු වෙලාවේම බැරි වෙයි.එත් කොයි වෙලේ හරි උත්තර දෙනවා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    thaniyen gahana game eka thama hodama
    Mama kaleth ekama thama. eth mama industry eke wada kala.
    somehow you need to get that experiance. there is lot more to learn

    මචන් උබ නම් එළකිරි එකේ ඉන්නම ඕනි පොරක්.. උඹ දාන පොස්ට් එකක් කමෙන්ට් එකක් දැක්කොත් මම තේරුනේ නැතත් කියවනවා අනිවා.. subject එක විතරක් නෙවෙයි related දේවල් උනත් ඉගෙන ගන්න දේවල් ගොඩයි.. මම මේ දේවල් මෙලෝ දෙයක් දන්නේ නෑ.. එත් දැන් කොහෙන්හරි පටන් අරන් ඉගෙන ගන්න ආසා හිතුනා.. Thanks machan..
     
    • Love
    Reactions: 119© and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචන් උබ නම් එළකිරි එකේ ඉන්නම ඕනි පොරක්.. උඹ දාන පොස්ට් එකක් කමෙන්ට් එකක් දැක්කොත් මම තේරුනේ නැතත් කියවනවා අනිවා.. subject එක විතරක් නෙවෙයි related දේවල් උනත් ඉගෙන ගන්න දේවල් ගොඩයි.. මම මේ දේවල් මෙලෝ දෙයක් දන්නේ නෑ.. එත් දැන් කොහෙන්හරි පටන් අරන් ඉගෙන ගන්න ආසා හිතුනා.. Thanks machan..
    Thank you ban. yes mokak hari deyak karanan thama ban one
     
    • Love
    Reactions: 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    හරි උබ දැන් මේ ගානට දන්නවා කියන්නේ උබට තව ස්ටෙප් දෙක තුනයි යන්න තියෙන්නේ. උබට දැන්ම තේරෙන්න ඕනේ උබ තව එකෙක්ගෙන් වෙනස් වෙන්නේ උබේ මයින්ඩ් සෙට් එකෙන්. උබ හිතන විදිහ තමා කී එක. උබට මම එක උදාහරණයක් දෙන්නම්

    Code:
    "SELECT * FROM Users WHERE UserId = " + txtUserId

    මේක නොර්මල් එකෙක්ට හරි. කුවෙරි එක අව්ලක් නැතුව රන් වෙනවා නේ. එක උගේ මයින්ඩ් සෙට් එක. එත් මේක ටොප් මයින්ඩ් සෙට් එකක් තියන එකෙක් දකින්නේ තනිකර අව්ල්. ඇයි ?
    1. මේක SQL Injection කරන්න පුල්වුඅන් ලස්සනට.
    2. ලොකු ඩේටා ටේබල් එකක් කී එක නැතුව ෆීල්ඩ් එකකින් සෙලෙක්ට් එකක් ගහන එක තදම කෙස් එකක්. අනිවා Non-Clustered Index එකක් ගහලද?
    3. මුළු කොලම් ඔක්කොම ගන්නේ නැතුව ඕනේ කරන කොලම් එක හෝ දෙක ගන්න ඕනේ මේකෙදි.

    අන්න ඒ වගේ තමා. එක්ස්පිරියන්ස් එක වැඩි වෙනකොට මුලින් හරි කියල පෙනුන දේවල් වල අඩු පාඩු ගොඩක් පේනවා. ඒක තමා ඉස්සරහට යන ඕනේ කී එක. මම හිතනවා උබට එක තේරෙනවා ඇති.

    උබ මේ යන විදිහට හොද එකකට යන්න පුල්වුඅන්. ඔලුව වෙන පාරකට දාගන්න තමා ඕනේ. දැන් උබට මෙහෙම කරන්න පුළුවන්. උබට ඕනේ වෙනවා ඉගෙන ගන්න ඕනේ මොනවද කියල ලිස්ට් එකක් ලංකාවේ හොද ජොබ් එකකට පනින්න. ගනින්කෝ ටොප්ජෝබ් එක . අපේ ය කරන්නේ මොකක්ද එකේ තියන රික්වයමන්ට් ලිස්ට් එක බලලා උහුල්ලලා එනවා. එක හදාගන්න ට්‍රයි කරන්නේ නැ . ගනින් එක්සෙල් එකක්. බලන එකේ ඉල්ලන දේවල් අංක දාල දාගනින් ටේබල් එකක. එකේ ඔකරන්ස් (එකම දේ අයි හම්බුනාම ) කියල කෝලම් එකක් දාගෙන එකත් අප්ඩේට් කරගෙන යන්න. දැන් ඒ ඔකරන්ස් කෝලම් එකෙන් සොර්ට් කරලා උඩම තියන ඒවා තමා ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ. එතන ඉදන් ස්ටඩි කරන්න ගන්න

    ඕනේ වෙලාවක අහපන් දන්නා ඕනෙම දෙයක් කියල දෙන්නම්. දාපු වෙලාවේම බැරි වෙයි.එත් කොයි වෙලේ හරි උත්තර දෙනවා
    Thanks bro . ow kiyana de theruna , igena ganna godak dewal thiyanawa. ela ela . adama patan ganna one excel ekak hadanna . ela ela . advice eka watinawa godak .
     
    • Like
    Reactions: HAneo