sql and php help

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18

    මචන්ලා මෙන්න මේ sql query එක php වල use කරන්නෙ කොහොමද?


    PHP:
    SELECT 
    IF ( 2 < (SELECT COUNT(*) FROM register WHERE pw=(SELECT pw FROM register WHERE phone = 'tel:94771122338' )) , (SELECT phone FROM register WHERE uname='kamal' AND pw = (SELECT pw FROM register WHERE phone = 'tel:94771122338' )) , (SELECT phone FROM register WHERE pw=(SELECT pw FROM register WHERE phone = 'tel:94771122338') AND phone != 'tel:94771122338')) AS phone

    ඩේටාබේස් එක මේක

    https://dl.dropboxusercontent.com/u/104632412/register.sql
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... අහල තියෙන දේ ටිකක් පැහැදිලි මදි...:confused:

    උඹට ඕනෙ මේ sql query එකම php වල use කරන්නෙ කොහොමද කියල දැන ගන්නද?
    නැත්නම්... වෙන දෙයක් ද?
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචං... අහල තියෙන දේ ටිකක් පැහැදිලි මදි...:confused:

    උඹට ඕනෙ මේ sql query එකම php වල use කරන්නෙ කොහොමද කියල දැන ගන්නද?
    නැත්නම්... වෙන දෙයක් ද?

    ow machn php wala use karanna ona widiya :)