SQL, Database ගැන දන්න අය එන්න පොඩි උදව්වක් ඕන

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මේ ප්‍රශ්නේ ට උත්තරයක් දෙන්නකෝ
    Screenshot (134).png
     
    • Like
    Reactions: B.Chat

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1) 1.1. ONE 1.2. Unlimited(maximum records)
    2) INNER JOIN join දාල SHOPPINGTRANSACTION,creditcard,ownerstore table හතර join කරල NOT BETWEEN දාල මාසෙ අයින් කරල FILTER කරගන්න
    BUMP (වැරදිනම් නිවැරදි කරත්වා දන්න එකෙක්. ප්‍රශ්න වලට උත්තර ලියල පුරුද්දක් නෑ මට)
     
    Last edited:

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    1) 1.1. ONE 1.2. Unlimited(maximum records)
    2) INNER JOIN join දාල SHOPPINGTRANSACTION,creditcard,ownerstore table හතර join කරල NOT BETWEEN දාල මාසෙ අයින් කරල FILTER කරගන්න
    BUMP (වැරදිනම් නිවැරදි කරත්වා දන්න එකෙක්. ප්‍රශ්න වලට උත්තර ලියල පුරුද්දක් නෑ මට)
    thanks brother

    Campus ekd
    course ek bro assignment
    ------ Post added on May 1, 2022 at 8:44 PM