SQL Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    නෑ බන් මේකේ තියෙන්නේ ඒ පාඩම විතරක් ටෙස්ට් කරන්න නේ... අපිට ඕනා කුවරී එකක් ගහන්න බෑ නේ. මම අහන්නේ උබේ සර්වර් එක මට දෙනවා වගේ demo ශේෂන් එකක්. ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනා.

    මචං නෙට් එකේ තියන හැම දෙයක්ම තියෙන්නේ බේසික් කුවෙරි ටිකක් , ජෝඉයින් ටිකක් විතරයි. උබට ඒවගෙන් ගොඩ යන්න බැ . එකට ක්‍රම දෙකක් තියනවා
    1. කම්පනියක ලොකුම ප්‍රොජෙක්ට් එකක ඇක්ටිව් විදිහට වැඩ කරන එක. (මේකෙන් සදා හෙලවෙන්නේ නැති ටැලන්ට් එකක් එනවා )

    2. අර වගේ ප්‍රොජෙක්ට් එකක් පෙට් කරගෙන එකේ ඩේටා බේස් පැත්තට ඇත ගහන්න . එකේ දී එන ඩේටා needs වලට කුවෙරි ගහන්න පටන් ගන්න. එකෙනුත් අර වගේම එනවා හොදම දැනුමක්.
     
    • Like
    Reactions: wqe123