SELECT [petty_cashes].[effective_date] FROM [account_codes]
INNER JOIN [petty_cashes] ON [petty_cashes].[id] = [account_codes].[petty_cash_id] AND petty_cashes.is_disabled = 0 WHERE
[account_codes].[is_disabled] = 0
AND CONVERT(VARCHAR(7), dateadd(s, petty_cashes.effective_date, '1970/01/01'), 120) = '2023-05'
ඔන්න ඔහොම Query තියෙයි.මේකේ petty_cashes.effective_date කියන column එකේ ඩේට තියෙන්නේ Timestamp විදියට.
ඔක රන් කලාම එන්නේ පහල විදියට රිසාල්ට් එක
Effective_Date No Column
1685385000 2023-05
1685559800 2023-05
හරියට බැලුවොත් මේ කුවරිය රන් වෙද්දි මේ යට රෙකෝඩ් එක (1685559800 2023-05 )එන්ඩ බෑ.. ඒත් එනවා.. පේන විදියට කියන වැලිව් එක GMT
GMT: Wednesday, May 31, 2023 7:03:20 PM
Your time zone: Thursday, June 1, 2023 12:33:20 AM GMT+05:30
වලින් එද්දි වැරදි අගයක් එන්නේ .. මේක හදාගන්න උදව්වක් දෙන්ඩකෝ

Timestamp 1685559800
Assuming that this timestamp is in seconds:GMT: Wednesday, May 31, 2023 7:03:20 PM