
MySql ද ? MSSql ද ? මචො, SQL වලට නම් ඔක්කොටම වඩා හොදයි Video Tutorials, ඇයි කියනවා නම් මචො SQL වලදි ගොඩාක් ගැබුරින් පාවිච්චි කරන්න එන අවස්ථා ගොඩක් අඩුයි, ඔනම Program එකක වෙන්න පුලුවන් Web application එකක වෙන්න පුලුවන් උපරිම 5% k විතර තමයි SQL තියෙන්නෙ, ඒ නිසා ඒකත් 4.99% ක්ම සාමන්‍ය Insert / Update / Delete තමයි පාවිච්චි වෙන්නෙ.
ඒ නිස මචො, SQL ඉගෙන ගත්දි හැම මගුලම කර කර යන්න එප, සමහර දේවල් ජීවිතේට ඕන වෙන්නෙ නැ.
Video Tutorials ටිකක් බලල SQL වලින් කරන්න පුලුවන් දේවල් ටිකක් ඔලුවට දාගන්න, ඊට පස්සෙ වැඩ කරන ගමන් අවශ්‍ය තැන් වල ඉගෙන ගන්න එක තමයි හොදම ක්‍රමය කියන එක තමයි මගේ අදහස නම්.
Lynda එකේ තියෙනවා හොද Tutorials.
හැම දේටම වඩා Functions ටික ඉගෙන ගන්න,



