Mehema ganna puluwan.√9 = -3 කියල ගන්න බැරි ඇයි?
Umbata wikarada?√9 = 3
-√9 = -3
ලු හරි විදිය![]()
Mathematiclly it's ±3. That's the way we always used when we were in school. But lately it's been a habit to imply √ as the "Principal root" or the "Positive root' of the number. I am not sure at all where or when this practice started.ඇයි ගන්න බැරි?
ධන හෝ රින 3 තමයි

root ekata +- naha ban√9 = -3 කියල ගන්න බැරි ඇයි?
√9 ඉස්සරහ ඍණ ලකුණක් නැති නිසාද? (-√9)
ඉස්සර අපි O/L කරන කාලෙනං ඔහොම ආවම කෙලින්ම ධන හෝ ඍණ 3 යි කිව්ව