Squid Game 2 එකේ මේ සින්දුව😍

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113


    පට්ට වයිබ් එකක් තියෙන්නේ.. Episode එකේ අන්තිම වටයේ වෝයිස් එකත් එක්කම බලද්දි පට්ට ගති 😍😜
     
    • Like
    Reactions: janaka_jr

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    වටිනවා තානෝස් ආතල් ඩයල් එක නෙහ්
    😅
    😅
     
    • Love
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    මම ආස මේ red light green light කටහඬට. 😍


    පොකු මාළු චේතිය පකදා.
    ------ Post added on Jan 5, 2025 at 9:21 AM
     
    • Haha
    Reactions: GDKN2

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,537
    13,128
    113
    🤍
    patta oka

    tahankos ge dans eka match wenw ekai supiri wage feel wenne

    man thun weni ahen baluwe
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara


    මේක තමයි කොපිරයිට් තියෙන ඔරිජිනල් සින්දුව..උගේ අනිත් ට්‍රැක් ටිකත් සුපිරි


    ඔරිජිනල් එක නම් යට තියෙන එක. ස්පීඩ් එක අඩු කරලා දාලා තියෙන්නෙ.

     
    • Love
    Reactions: Aluth Eka