Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Squid game season 3 ending..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ow season 3 ekedi kiynwane enwa kiyala. USA ekak ei

David Fincher විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු "Squid Game" කතා මාලාව 2025 දෙසැම්බර් මාසයේදී ලොස් ඇන්ජලීස් හිදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා පළ වෙනවා.

"Squid Game" කතා මාලාව ලොව පුරා විශාල සාර්ථකත්වයක් ලැබුවා. එහි ජනප්‍රියත්වයත් සමඟ Netflix විසින් මෙම කතා මාලාව තවදුරටත් continue කරන්න හිතලාම korean එකෙන් America වට යන විදිහට storyline එක buildup වෙලා තියෙනවා

මේක වෙන්නෙ David Fincher ගෙ අධ්‍යක්ෂණයෙන් සගා මේ ඒ සම්බන්ධයෙන්

ප්‍රධාන වශයෙන් ;

* අධ්‍යක්ෂණය:

අතිශය ජනප්‍රිය චිත්‍රපට හා කතා මාලා අධ්‍යක්ෂණය කළ David Fincher ("Fight Club", "Seven", "Mindhunter") මෙ වැඩෙ භාරව සිටින බව වාර්තා වෙනවා

* රූගත කිරීම් ආරම්භය:

රූගත කිරීම් 2025 දෙසැම්බර් මාසයේදී ලොස් ඇන්ජලීස් (Los Angeles) හිදී ආරම්භ කිරීමට නියමිත බවට What's On Netflix වැනි ආරංචි මාර්ග වාර්තා කරනවා.

* "Remake" එකක් නොව "Spin-off" එකක්:

මෙ සිරිස් එක ඇමරිකානු කතා මාලාව මුල් "Squid Game" හි සෘජු "remake" එකක් නෙවෙයි කියලා කියන්නේ ඒ වෙනුවට මේ සිරිස් එක මුල් කතා මාලාවේ ගොඩනැගුණු "Squid Game" සිරිස් එකෙ "spin-off" හෝ "continuation" එකක් වනු ඇතැයි අනුමාන කරනවා

* තිර රචනය (Writing): "Utopia" හි නිර්මාතෘ වන Dennis Kelly විසින් තිර රචනාව භාරව කටයුතු කරන බවට වාර්තා වේ.

මෙතන පොඩි ස්පොයි චූටීම චූටි ස්පොයිල් එකක් තියෙනවා කැමති නම් කියවන්න නැත්තන් එපා

* OG එකට සම්බන්ධය (Connection to Original):

"Squid Game" හි තුන්වන සහ අවසන් සීසන් එකෙ අවසන් කොටසේ දී, Los Angeles හි සිදුවන දර්ශනයක් සහ Cate Blanchett නම් නිළියකගේ විශේෂ පෙනී සිටීමක් සමඟ, මෙම ඇමරිකානු පිටපතට ඉඟියක් ලබා දී ඇත. මෙය, "Squid Game" ක්‍රීඩාව ලෝක ව්‍යාප්ත වී ඇති බව සහ එය ඇමරිකාවටද ව්‍යාප්ත වන ආකාරය පෙන්නුම් කිරීමට යොදාගත් බව විශ්වාස කරන්න පුළුවන් .

Cate Blanchett ගේ චරිතය, මුල් කතා මාලාවේ Gong Yoo ගේ "Recruiter" චරිතයට සමාන බව සඳහන් වෙන අතර Netflix විසින් මෙ වැඩෙ ගැන නිල වශයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත්, "Squid Game" යනු ඔවුන්ගේ විශාලතම සාර්ථකත්වයක් බැවින් මේ සිරිස් එක continue කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්

Source : Discussing film

------ Post added on [DATETIME="UT"]1751192701[/DATETIME]

[QUOTE="damith144, post: 30813084, member: 579524"] ow season 3 ekedi kiynwane enwa kiyala. USA ekak ei [HR][/HR] David Fincher විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු "Squid Game" කතා මාලාව 2025 දෙසැම්බර් මාසයේදී ලොස් ඇන්ජලීස් හිදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා පළ වෙනවා. [IMG alt="🙌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfd/1/16/1f64c.png[/IMG] "Squid Game" කතා මාලාව ලොව පුරා විශාල සාර්ථකත්වයක් ලැබුවා. එහි ජනප්‍රියත්වයත් සමඟ Netflix විසින් මෙම කතා මාලාව තවදුරටත් continue කරන්න හිතලාම korean එකෙන් America වට යන විදිහට storyline එක buildup වෙලා තියෙනවා [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] මේක වෙන්නෙ David Fincher ගෙ අධ්‍යක්ෂණයෙන් සගා මේ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ; * අධ්‍යක්ෂණය: අතිශය ජනප්‍රිය චිත්‍රපට හා කතා මාලා අධ්‍යක්ෂණය කළ David Fincher ("Fight Club", "Seven", "Mindhunter") මෙ වැඩෙ භාරව සිටින බව වාර්තා වෙනවා [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] * රූගත කිරීම් ආරම්භය: රූගත කිරීම් 2025 දෙසැම්බර් මාසයේදී ලොස් ඇන්ජලීස් (Los Angeles) හිදී ආරම්භ කිරීමට නියමිත බවට What's On Netflix වැනි ආරංචි මාර්ග වාර්තා කරනවා. * "Remake" එකක් නොව "Spin-off" එකක්: මෙ සිරිස් එක ඇමරිකානු කතා මාලාව මුල් "Squid Game" හි සෘජු "remake" එකක් නෙවෙයි කියලා කියන්නේ ඒ වෙනුවට මේ සිරිස් එක මුල් කතා මාලාවේ ගොඩනැගුණු "Squid Game" සිරිස් එකෙ "spin-off" හෝ "continuation" එකක් වනු ඇතැයි අනුමාන කරනවා [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] * තිර රචනය (Writing): "Utopia" හි නිර්මාතෘ වන Dennis Kelly විසින් තිර රචනාව භාරව කටයුතු කරන බවට වාර්තා වේ. [IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG] මෙතන පොඩි ස්පොයි චූටීම චූටි ස්පොයිල් එකක් තියෙනවා කැමති නම් කියවන්න නැත්තන් එපා [IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG][IMG alt="📢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/1f4e2.png[/IMG] . . . . * OG එකට සම්බන්ධය (Connection to Original): "Squid Game" හි තුන්වන සහ අවසන් සීසන් එකෙ අවසන් කොටසේ දී, Los Angeles හි සිදුවන දර්ශනයක් සහ Cate Blanchett නම් නිළියකගේ විශේෂ පෙනී සිටීමක් සමඟ, මෙම ඇමරිකානු පිටපතට ඉඟියක් ලබා දී ඇත. මෙය, "Squid Game" ක්‍රීඩාව ලෝක ව්‍යාප්ත වී ඇති බව සහ එය ඇමරිකාවටද ව්‍යාප්ත වන ආකාරය පෙන්නුම් කිරීමට යොදාගත් බව විශ්වාස කරන්න පුළුවන් [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG]. Cate Blanchett ගේ චරිතය, මුල් කතා මාලාවේ Gong Yoo ගේ "Recruiter" චරිතයට සමාන බව සඳහන් වෙන අතර Netflix විසින් මෙ වැඩෙ ගැන නිල වශයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත්, "Squid Game" යනු ඔවුන්ගේ විශාලතම සාර්ථකත්වයක් බැවින් මේ සිරිස් එක continue කරයි කියලා විශ්වාස කරන්න පුළුවන් [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="🏹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f3f9.png[/IMG] Source : Discussing film ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751192701[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom