Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Squirrels Feeding
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකෙන් Squirrels feeding ගැන ඔයාලට කියල දෙන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ කවදාවත් අම්මා කෙනෙක් ඉන්න Squirrel කෙනෙක් හොරෙන් ගන්න එපා. Squirrels හදන්න ගොඩක් අමාරුයි.

ඒ වුනාට අපිට සමහර වෙලාවට අම්මා කෙනෙක් නැති Squirrels හම්බෙනවා. එතකොට මේ ලේන්නුන්ට කන්න දෙන හැටි තමයි මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ.

ලේන්නුන්න්ට අඩුම ගානේ මාස 2 යනකන් වත් කිරි දෙන්න ඕනේ. ඒකට එළකිරි (cow milk) හරියන්නේ නැහැ. cow milk දුන්නොත් උන් මැරෙන්න පුළුවන් මොකද cow milk වල ලේන්නුන්ට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ අනිත් දේවල් අඩුයි. එක නිසා ඔයාලට කොහෙන් හරි පහල දීල තියෙන milk powder දෙකෙන් එකක් ගන්න වෙනවා. හොදම එක තමයි Fox valley milk replacer.

1. Esbilac puppy milk replacer

2. Fox valley milk replacer

මේ තියෙන්නේ ඔන්ලයින් මේවා ගන්න පුළුවන් තැන්.

[CODE]http://www.walmart.com/ip/Esbilac-Puppy-Milk-Replacer-Liquid-12-oz.-Dogs/3635141[/CODE]

[CODE]http://www.foxvalleynutrition.com/[/CODE]

ඒ වුනාට ගොඩක් වෙලාවට ඔය මම උඩ දීල තියෙන කිරි වර්ග ලංකාවේ ගන්න නැහැ. පිටරට ඉදල ගෙන්න ගන්න ගියොත් ගොඩක් දවස් යනවා. එක නිසා මම USA වල squirrel rehabber කෙනෙක් ගෙන් පහල තියෙන formula එක අහගත්තා. මේකත් බය නැතුව ලේන්නුන්ට දෙන්න පුළුවන්. මෙහෙමයි ඒක හදන්නේ.

එළු (goat milk) කිරි මේස හැඳි 3 යි

යෝගට් තේ හැඳි බාගයයි

ක්‍රීම් තේ හැඳි බාගයයි

ක්‍රීම් හදන්නේ එළකිරි (cow milk) බීට් කරලා. ක්‍රීම් නම් දැම්මේ නැති උනත් ප්‍රශ්නයක් නැහැ.

ඊට පස්සේ මේවා එකට මික්ස් කරලා ටිකක් රත් කරලා ලේන්නුන්න්ට දෙන්න. ලාවට රස්නේ තිබුනම ඇති. පොඩි මිලිලීටර් 1 සිරින්ජර් එකකින් කිරි දෙන්න.

සමහර වෙලාවට ලේන්නු dehydrate (විජලනය) වෙනවා. එතකොට මේ formula එක දෙන්න.

පිරිසිදු තරමක් උණු වතුර ලීටර් 1 යි

ලුණු තේ හැඳි 1 යි

සීනි මේස හැඳි 1 යි.

ඔක්කොම එකට මික්ස් කරලා කාමර උෂ්නත්වයට අවට පස්සේ ටික ටික දෙන්න හැම පැය 3 කට වරක්. මාස 2ක් වෙනකන් ලේන්නුන්ට හැම පැය 4 කට වරක් වත් කිරි දෙන්න ඕනේ. ඇස් ඇරියට පස්සේ පලතුරු දුන්නට ප්‍රශ්නයක් නැහැ.

තව ප්‍රශ්න තියෙනවනම් අහන්න. එළකිරි (cow milk) ලේන්නුන්ට දෙන්න එපා.

කිරි දෙනකොට squirrel ගේ බරෙන් 5% ප්‍රමාණයක් තමයි එක පාරකට දෙන්න ඕනේ කිරි වල ප්‍රමාණය. ඊට වැඩිය කිරි දෙන්න එපා. ඒ කියන්නේ squirrel 100g බර නම්, එක පාරකට 5g amount of milk තමයි දෙන්න ඕනේ.

[QUOTE="Randir, post: 15133825, member: 3497"] [SIZE="4"]මේ ත්‍රෙඩ් එකෙන් Squirrels feeding ගැන ඔයාලට කියල දෙන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ කවදාවත් අම්මා කෙනෙක් ඉන්න Squirrel කෙනෙක් හොරෙන් ගන්න එපා. Squirrels හදන්න ගොඩක් අමාරුයි. ඒ වුනාට අපිට සමහර වෙලාවට අම්මා කෙනෙක් නැති Squirrels හම්බෙනවා. එතකොට මේ ලේන්නුන්ට කන්න දෙන හැටි තමයි මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ. [/SIZE] [IMG]http://i41.tinypic.com/v4v4hu.png[/IMG] [SIZE="4"]ලේන්නුන්න්ට අඩුම ගානේ මාස 2 යනකන් වත් කිරි දෙන්න ඕනේ. ඒකට එළකිරි (cow milk) හරියන්නේ නැහැ. cow milk දුන්නොත් උන් මැරෙන්න පුළුවන් මොකද cow milk වල ලේන්නුන්ට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ අනිත් දේවල් අඩුයි. එක නිසා ඔයාලට කොහෙන් හරි පහල දීල තියෙන milk powder දෙකෙන් එකක් ගන්න වෙනවා. හොදම එක තමයි Fox valley milk replacer. 1. Esbilac puppy milk replacer 2. Fox valley milk replacer[/SIZE] [IMG]http://i41.tinypic.com/33xaufk.png[/IMG] [SIZE="4"]මේ තියෙන්නේ ඔන්ලයින් මේවා ගන්න පුළුවන් තැන්.[/SIZE] [CODE]http://www.walmart.com/ip/Esbilac-Puppy-Milk-Replacer-Liquid-12-oz.-Dogs/3635141[/CODE] [CODE]http://www.foxvalleynutrition.com/[/CODE] [SIZE="4"]ඒ වුනාට ගොඩක් වෙලාවට ඔය මම උඩ දීල තියෙන කිරි වර්ග ලංකාවේ ගන්න නැහැ. පිටරට ඉදල ගෙන්න ගන්න ගියොත් ගොඩක් දවස් යනවා. එක නිසා මම USA වල squirrel rehabber කෙනෙක් ගෙන් පහල තියෙන formula එක අහගත්තා. මේකත් බය නැතුව ලේන්නුන්ට දෙන්න පුළුවන්. මෙහෙමයි ඒක හදන්නේ. එළු (goat milk) කිරි මේස හැඳි 3 යි යෝගට් තේ හැඳි බාගයයි ක්‍රීම් තේ හැඳි බාගයයි ක්‍රීම් හදන්නේ එළකිරි (cow milk) බීට් කරලා. ක්‍රීම් නම් දැම්මේ නැති උනත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේවා එකට මික්ස් කරලා ටිකක් රත් කරලා ලේන්නුන්න්ට දෙන්න. ලාවට රස්නේ තිබුනම ඇති. පොඩි මිලිලීටර් 1 සිරින්ජර් එකකින් කිරි දෙන්න. සමහර වෙලාවට ලේන්නු dehydrate (විජලනය) වෙනවා. එතකොට මේ formula එක දෙන්න. පිරිසිදු තරමක් උණු වතුර ලීටර් 1 යි ලුණු තේ හැඳි 1 යි සීනි මේස හැඳි 1 යි. ඔක්කොම එකට මික්ස් කරලා කාමර උෂ්නත්වයට අවට පස්සේ ටික ටික දෙන්න හැම පැය 3 කට වරක්. මාස 2ක් වෙනකන් ලේන්නුන්ට හැම පැය 4 කට වරක් වත් කිරි දෙන්න ඕනේ. ඇස් ඇරියට පස්සේ පලතුරු දුන්නට ප්‍රශ්නයක් නැහැ. තව ප්‍රශ්න තියෙනවනම් අහන්න. එළකිරි (cow milk) ලේන්නුන්ට දෙන්න එපා.[/SIZE] [SIZE="4"]කිරි දෙනකොට squirrel ගේ බරෙන් 5% ප්‍රමාණයක් තමයි එක පාරකට දෙන්න ඕනේ කිරි වල ප්‍රමාණය. ඊට වැඩිය කිරි දෙන්න එපා. ඒ කියන්නේ squirrel 100g බර නම්, එක පාරකට 5g amount of milk තමයි දෙන්න ඕනේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom