Srath Fonseka 2020 ජනපති_සටනට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ෆොන්සේකා මීළඟ ජනපති සටනට එන බව කියයි

    fonseka_-colombotelegraph.jpg

    රටේ අවශ්‍යතාවය සහ ජනතාවගේ ඉල්ලීම මත එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තමන් ඕනෑම විටක සූදානම් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දේශය පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසා තිබේ.

    තමන් ඉතිහාසයේ සිටම අභියෝග බාරගත් අයකු බවත් ඒ නිසා ජනතාව ලබාදෙන ඕනෑම අභියෝගයක් මඟනොහැර තමන් බාරගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

    එසේම පොදු අපේක්ෂක සංකල්පය හරහා බලාපොරොත්තු වූ කාරණා ඉටුනොවුණු බවත් එය තමන්ගේ පෞද්ගලික මතය බවත් හෙතෙම සඳහන් කර තිබේ.

    ෆොන්සේක ද පොදු අපේක්ෂකයකු නොවේදැයි මාධ්‍යවේදියා කළ විමසීමේදී "නෑ ඉතින්. ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයටනේ බලපාන්නේ. මම ආවා නම් සියලු පක්ෂ එක්ක එකතු වෙලා වැඩ කරනවා. මොකද න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ න්‍යාය පත්‍රයෙන් පිටට ගියොත් තමයි ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙන්නේ” යනුවෙන් පවසා ඇත.

    ඔබට රාජයෝගයක් ඇත්දැයි කළ විමසුමකදී ඒ මහතා සඳහන් කර සිටියේ තමන්ට රාජයෝග පමණක් නොව මාරක අපල ද තිබූ බවයි.

    mirrorlogo-4.png
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ආයෙත් කිච වෙන්න යන්නෙ :lol:

    ෆොන්සේකව දේශපාලනයට ගැලපෙන්නෙ නෑ.

    ෆොන්සේකාට හිතෙනවා ඇති සිරිසේනට පුළුවන් උනානම් මට බැරි මොකෝ ආයෙත් ට්‍රයි කරලා බලන්න ඕන කියලා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඕක කවදාවත් වෙන්නෙ නෑ.
    2020 සටනට එන්නෙ ගෝඨාභය සහ රනිල්. ගෝඨාභය උඩින්ම දිනනවා.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    චන්ද 5000 ගානක් අරන් පැරදිච්ච මිනිහෙක්ට ජනාධිපති චන්දයක් දිනන්න පුලුවන්ද? :lol: ඇපත් නෑ දැන්. මිනිස්සු දන්නවා සතා (කළවැද්දා) කව්ද කියල.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ෆොන්සේකා මීළඟ ජනපති සටනට එන බව කියයි

    View attachment 71525

    රටේ අවශ්‍යතාවය සහ ජනතාවගේ ඉල්ලීම මත එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තමන් ඕනෑම විටක සූදානම් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දේශය පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසා තිබේ.

    තමන් ඉතිහාසයේ සිටම අභියෝග බාරගත් අයකු බවත් ඒ නිසා ජනතාව ලබාදෙන ඕනෑම අභියෝගයක් මඟනොහැර තමන් බාරගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

    එසේම පොදු අපේක්ෂක සංකල්පය හරහා බලාපොරොත්තු වූ කාරණා ඉටුනොවුණු බවත් එය තමන්ගේ පෞද්ගලික මතය බවත් හෙතෙම සඳහන් කර තිබේ.

    ෆොන්සේක ද පොදු අපේක්ෂකයකු නොවේදැයි මාධ්‍යවේදියා කළ විමසීමේදී "නෑ ඉතින්. ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයටනේ බලපාන්නේ. මම ආවා නම් සියලු පක්ෂ එක්ක එකතු වෙලා වැඩ කරනවා. මොකද න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ න්‍යාය පත්‍රයෙන් පිටට ගියොත් තමයි ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙන්නේ” යනුවෙන් පවසා ඇත.

    ඔබට රාජයෝගයක් ඇත්දැයි කළ විමසුමකදී ඒ මහතා සඳහන් කර සිටියේ තමන්ට රාජයෝග පමණක් නොව මාරක අපල ද තිබූ බවයි.

    mirrorlogo-4.png

    giphy.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චන්ද 5000 ගානක් අරන් පැරදිච්ච මිනිහෙක්ට ජනාධිපති චන්දයක් දිනන්න පුලුවන්ද? :lol: ඇපත් නෑ දැන්. මිනිස්සු දන්නවා සතා (කළවැද්දා) කව්ද කියල.

    :yes::rofl:
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    ෆොන්සේකා කියන්නේ පිස්සු හුත්තෙක් බං.. නිකං ලැජ්ජවෙනෝ
     
    • Like
    Reactions: netlife007

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රට බේරගන්ඩ ලොකුම සේවය කරපු මනුස්සයෙක් මේ...අනිවාර්යෙන් දිනන්න පුලුවන් ආවොත්... :yes: