Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බං ටීවි ස්ක්‍රිර්න් වැඩ කරන්නේ නෑ. බෙල්ට් එක දාන හැටි උගන්නන්නෙත් කැබින් කෘ එකේ එකෙක් රඟපාලා

අනේ ඉතිං උඹලා වගේ ගොන්නු ඉන්නකං හොඳයි.

එමිරේට්ස් හා එයා ලංකා අතර තිබ්බේ ජොයින්ට් වෙන්චර් එකක්. උඹ ඒ මොකක්ද කියලා දන්නේ නැත්තම් ටිකක් හොයලා දැනගනිං!

ඒ කියන්නේ කම්පැනියේ කොටස් වල වටිනාකමින් 40% විතර ජොයින්ට් වෙන්චර් එකකින් විකුණනවා එමිරේට්ස වලට. එතකොට 60%ක් විතර අයිති රජයට. ඒ කියන්නේ ලාභ වලින් 60% විතර අපිට හම්බෙනවා. ඊට පස්සේ 40% එමිරේට්ස් ට හම්බෙනවා.

එමිරේට්ස් කාරයා තමන්ට වාසි නැත්තම් පිනට කරන්න ජොයින්ට් වෙන්චර් දාන්නේ නෑ. ඒවා තමයි බිස්නස් වල හැටි. ඒවා වැරදි නෑ. හැබැයි අපිට 60% කොටස් තිබ්බට මුළු කළමනාකරනය ම කරන්නේ එමිරේට්ස් අපේ අයට ඇඟිලි ගහන්න බෑ.

එතකොට අපිට 60%ක ලාබයයි, එමිරේට්ස් වගේ හොඳ කම්පැනි එකක හොඳ මැනේජ්මන්ට් එකකුයි ලැබෙනවා. ඒ වගේම උන්ටත් වාසි තියෙනවා. දෙපැත්තටම වාසි තියෙනවා.

උඹ මෙතන 100% ලාභ නොලැබීම ගැන කියන්නේ දැන් 1% වත් තියේද?

යකෝ ඒවා මාරු කරන්න ඕනි නම් මාරු කරන්නේ නැතිව යන්නේ? ඔය වගේ තැනක වැඩ කරන්න උඹට ලැජ්ජ නැද්ද?

හරි දැන් උඹ කියන්නේ එයා ලන්කා පට්ට ලෙස වැඩ, ලාභ තියේ, මිහින් ලංකාත් ලාභ තියේ. හැබැයි ඇත්ත කතාව මහින්දයා ආ දා ඉඳන් පාඩු පාඩු! ඒ විතරක් නෙමේ, මේක පල්ලෙහා යන හැටි අපිට ඇස් පනා පිට පේනවා.

මෙහෙමයි ඌ කිව්වා වගේ පැසෙන්ජර් අතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙමනං කැරපොත්තාව ස්ක්‍රින් එක අස්සෙන් හොයා ගන්න බෑ.

හරි දැන් උඹ කියන විදිහට කැරපොත්තා ගෙනාවේ පැසෙන්ජර් කියමු කෝ. ඒත් ඒකෙන් කොලිටිය බහින්නේ එයා ලයින් එකේ නේ. කටාර් එයා වේස් වගේ එකක එහෙම වෙයිද? එහෙම වුණොත් ක්රු එක කොහොමද සිටුවේෂන් එක හැන්ඩ්ල් කරන්නේ? ඒවායින් තමයි එයා ලයින් මැනෙන්නේ!

අනික අවු 8ක් තිස්සේ පාඩු පිට දුවනවා කියන එකට ඕවා උත්තර නෙමේ නේ.

මූ දැන් මහින්දයාට වගේ ඒ කාලේ චන්ද්‍රිකා ටත් කඩේ යන්න ඇති.

මචං සුද්දෝ මෙහෙ ඇවිත් වියදම් කරන ඒවා වෙනම ඒවා. ඒක එයා ලයින් හිනදා ලැබෙනවා කියන්න බෑ. එයා ලංකා ඇර වෙන එකකින් ආවත් හම්බෙන්න ඕන.

අපි ගුවන් සේවාවක් නඩත්තු කරන්නේ ලාබයක් ගන්නයි අපිට ඒක අභිමානයක් හා අවශ්‍ය දෙයක්. ලාභ නැතිව එහෙම එකක් පවත්ව ගන්න බෑ. අනික ටුවරිසම් තියෙන රටක එයා ලයින් හොඳට දුවනවා.

මචං මම කලින් කියලා ඇති එමිරේට්ස් එක්ක තිබ්බ ජොයින්ට් වෙන්චර් එක ගැන. අපිට එහෙම එකක 100%ක් ලාභ නැති වුණාට 50%ට වැඩියෙන් ලාභ තියෙනවා. කවුරුත් පිනට උදව් කරන්නේ නෑ බිස්නස් වලදි. උන්ටත් වාසි තියේ අපිටත් වාසි තියේ.

උඹ මට කියනවා දන්නෙ නැති ඒවා කතා කරන්න එපා කියලා උඹ ඔය එල් ටී ටී ඊ කතාව දැන ගෙනද කතා කරන්නේ? මොනාද උඹේ සෝසස්? එහෙම එකක් අහපු පළවෙනි සැරේ. හැබැයි මම කියපු එක නම් ගොඩක් ප්‍රසිද්ධ එකක්! අනික අපිට ලාභෙට ප්ලේන් හම්බෙන්නේ කොහෙන්ද කියලා නම් මම දන්නේ නෑ ඒවා ඔහොම ගන්න තරම් එමිරේට්ස් බංකොළොත් කියලා නම් මම හිතන්නේ නෑ.

අනික බං එයා ලන්කා විතරද? ආන්ඩුව අත තියන හැම ලංකාවේ ආයතනයක් ම ලොස් නේ. හරියට තියෙන එකක් කියපං!

[QUOTE="saradiel1, post: 15949955, member: 465221"] [SIZE=4][FONT=Iskoola Pota]ඔව් බං ටීවි ස්ක්‍රිර්න් වැඩ කරන්නේ නෑ. බෙල්ට් එක දාන හැටි උගන්නන්නෙත් කැබින් කෘ එකේ එකෙක් රඟපාලා [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අනේ ඉතිං උඹලා වගේ ගොන්නු ඉන්නකං හොඳයි. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එමිරේට්ස් හා එයා ලංකා අතර තිබ්බේ ජොයින්ට් වෙන්චර් එකක්. උඹ ඒ මොකක්ද කියලා දන්නේ නැත්තම් ටිකක් හොයලා දැනගනිං![/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඒ කියන්නේ කම්පැනියේ කොටස් වල වටිනාකමින් 40% විතර ජොයින්ට් වෙන්චර් එකකින් විකුණනවා එමිරේට්ස වලට. එතකොට 60%ක් විතර අයිති රජයට. ඒ කියන්නේ ලාභ වලින් 60% විතර අපිට හම්බෙනවා. ඊට පස්සේ 40% එමිරේට්ස් ට හම්බෙනවා. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එමිරේට්ස් කාරයා තමන්ට වාසි නැත්තම් පිනට කරන්න ජොයින්ට් වෙන්චර් දාන්නේ නෑ. ඒවා තමයි බිස්නස් වල හැටි. ඒවා වැරදි නෑ. හැබැයි අපිට 60% කොටස් තිබ්බට මුළු කළමනාකරනය ම කරන්නේ එමිරේට්ස් අපේ අයට ඇඟිලි ගහන්න බෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එතකොට අපිට 60%ක ලාබයයි, එමිරේට්ස් වගේ හොඳ කම්පැනි එකක හොඳ මැනේජ්මන්ට් එකකුයි ලැබෙනවා. ඒ වගේම උන්ටත් වාසි තියෙනවා. දෙපැත්තටම වාසි තියෙනවා.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=4] [/SIZE][/FONT][/FONT] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=4]උඹ මෙතන 100% ලාභ නොලැබීම ගැන කියන්නේ දැන් 1% වත් තියේද?[/SIZE] [/SIZE][/FONT][FONT=Iskoola Pota][/FONT] [FONT=Iskoola Pota][SIZE=4] යකෝ ඒවා මාරු කරන්න ඕනි නම් මාරු කරන්නේ නැතිව යන්නේ? ඔය වගේ තැනක වැඩ කරන්න උඹට ලැජ්ජ නැද්ද?[/SIZE][/FONT][FONT=Iskoola Pota][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]හරි දැන් උඹ කියන්නේ එයා ලන්කා පට්ට ලෙස වැඩ, ලාභ තියේ, මිහින් ලංකාත් ලාභ තියේ. හැබැයි ඇත්ත කතාව මහින්දයා ආ දා ඉඳන් පාඩු පාඩු! ඒ විතරක් නෙමේ, මේක පල්ලෙහා යන හැටි අපිට ඇස් පනා පිට පේනවා. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=4]මෙහෙමයි ඌ කිව්වා වගේ පැසෙන්ජර් අතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙමනං කැරපොත්තාව ස්ක්‍රින් එක අස්සෙන් හොයා ගන්න බෑ.[/SIZE] [/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]හරි දැන් උඹ කියන විදිහට කැරපොත්තා ගෙනාවේ පැසෙන්ජර් කියමු කෝ. ඒත් ඒකෙන් කොලිටිය බහින්නේ එයා ලයින් එකේ නේ. කටාර් එයා වේස් වගේ එකක එහෙම වෙයිද? එහෙම වුණොත් ක්රු එක කොහොමද සිටුවේෂන් එක හැන්ඩ්ල් කරන්නේ? ඒවායින් තමයි එයා ලයින් මැනෙන්නේ! [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=4]අනික අවු 8ක් තිස්සේ පාඩු පිට දුවනවා කියන එකට ඕවා උත්තර නෙමේ නේ.[/SIZE] [/SIZE][/FONT][FONT=Iskoola Pota][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]මූ දැන් මහින්දයාට වගේ ඒ කාලේ චන්ද්‍රිකා ටත් කඩේ යන්න ඇති. [/SIZE][/FONT][FONT=Iskoola Pota][/FONT] [SIZE=4][FONT=Iskoola Pota][/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මචං සුද්දෝ මෙහෙ ඇවිත් වියදම් කරන ඒවා වෙනම ඒවා. ඒක එයා ලයින් හිනදා ලැබෙනවා කියන්න බෑ. එයා ලංකා ඇර වෙන එකකින් ආවත් හම්බෙන්න ඕන.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අපි ගුවන් සේවාවක් නඩත්තු කරන්නේ ලාබයක් ගන්නයි අපිට ඒක අභිමානයක් හා අවශ්‍ය දෙයක්. ලාභ නැතිව එහෙම එකක් පවත්ව ගන්න බෑ. අනික ටුවරිසම් තියෙන රටක එයා ලයින් හොඳට දුවනවා. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මචං මම කලින් කියලා ඇති එමිරේට්ස් එක්ක තිබ්බ ජොයින්ට් වෙන්චර් එක ගැන. අපිට එහෙම එකක 100%ක් ලාභ නැති වුණාට 50%ට වැඩියෙන් ලාභ තියෙනවා. කවුරුත් පිනට උදව් කරන්නේ නෑ බිස්නස් වලදි. උන්ටත් වාසි තියේ අපිටත් වාසි තියේ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]උඹ මට කියනවා දන්නෙ නැති ඒවා කතා කරන්න එපා කියලා උඹ ඔය එල් ටී ටී ඊ කතාව දැන ගෙනද කතා කරන්නේ? මොනාද උඹේ සෝසස්? එහෙම එකක් අහපු පළවෙනි සැරේ. හැබැයි මම කියපු එක නම් ගොඩක් ප්‍රසිද්ධ එකක්! අනික අපිට ලාභෙට ප්ලේන් හම්බෙන්නේ කොහෙන්ද කියලා නම් මම දන්නේ නෑ ඒවා ඔහොම ගන්න තරම් එමිරේට්ස් බංකොළොත් කියලා නම් මම හිතන්නේ නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=4]අනික බං එයා ලන්කා විතරද? ආන්ඩුව අත තියන හැම ලංකාවේ ආයතනයක් ම ලොස් නේ. හරියට තියෙන එකක් කියපං![/SIZE] [/SIZE][/FONT][FONT=Iskoola Pota][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom