Sri Lanakan එකට කෙල වෙලා

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මගෙ යාලුවෙක් ඉන්නව ඌ Middle East වලට එලවලු පලතුරු අරිනව. රටට අදයමක් එන හින්ද පොර Qatar, Emirates වගේ ඒවා පාවිච්චි නොකර Srilankan වලින් යවුවෙ. දැන් පොරගෙ බඩු එයාපොර්ට් එකෙ හිර වෙලා. තෙල් නැ කියල ෆ්ලයිට් කැන්සල් කරල Srilankan එකෙන්.

    උබලත් ටිකට් Srilankan එකෙන් දානව නන් බලාගෙන. විශෙශයන් පලවෙනි පාර ජොබ් එහෙකට ජොයින් වෙන්ඩ එහෙම යනව නන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,074
    113
    adala nene
    සිරි ලංකන් වැටිලා ඉවරයි ලගදිම විකුනන්න යන්නෙ :P
    අල්ලපු රටෙන් ගන්නව කියලා තමා අලුත්ම ආරංචි
     
    • Like
    • Love
    Reactions: Any.key and wawula

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    airport websiteඑකේ නම් ඔක්කොම යනවනේ? wifeගේ නංගී අද Amsterdam යනවා via Dubai. අපි airline එකට කෝල් කරා. කැන්සල් වෙලා තියෙන්නේ Karachchi එක විතරයි කිව්වා. :unsure:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    1654152122659.png

    airport websiteඑකේ නම් ඔක්කොම යනවනේ? wifeගේ නංගී අද Amsterdam යනවා via Dubai. අපි airline එකට කෝල් කරා. කැන්සල් වෙලා තියෙන්නේ Karachchi එක විතරයි කිව්වා. :unsure:
    student visa da yanne ?
    ------ Post added on Jun 2, 2022 at 12:12 PM
     
    • Wow
    Reactions: W33R3

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සිරි ලංකන් වැටිලා ඉවරයි ලගදිම විකුනන්න යන්නෙ :P
    අල්ලපු රටෙන් ගන්නව කියලා තමා අලුත්ම ආරංචි
    ekath dan lesi wenne na dan becuase dan fuel nane. management eka clean kalath unta ratin fueluth genna wenawa or india walin fill karanna enna wenawa. eita wada hodai sri lankan ganna yana ganen bagayak dala unge thiyena fleet eka lankawa haraha yana flights wadi karala market eka allanawa.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,074
    113
    adala nene
    ekath dan lesi wenne na dan becuase dan fuel nane. management eka clean kalath unta ratin fueluth genna wenawa or india walin fill karanna enna wenawa. eita wada hodai sri lankan ganna yana ganen bagayak dala unge thiyena fleet eka lankawa haraha yana flights wadi karala market eka allanawa.
    IOC, trinco තෙල් ටැංකි කොලබ පෝට් එක තියෙන්නෙ ඒවට තමා මහත්තයො :P
    ඉංදියාව අපිට නොදැනෙන්න අල්ලලා ඉවරයි
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    සිරි ලංකන් වැටිලා ඉවරයි ලගදිම විකුනන්න යන්නෙ :P
    අල්ලපු රටෙන් ගන්නව කියලා තමා අලුත්ම ආරංචි
    Scrap Aluminium කිලෝ එකක් දැන් ඩොලර් එකකටත් වැඩියි.

    සෑහෙන ගානක් හොයාගන්න පුළුවන්.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    සිරි ලංකන් වැටිලා ඉවරයි ලගදිම විකුනන්න යන්නෙ :P
    අල්ලපු රටෙන් ගන්නව කියලා තමා අලුත්ම ආරංචි
    Siri India wela nawathinne.

    Hanumantha kyala rename karai da Dianne ne
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මහින්ද මහත්තයා රටට කරපු කැරිම වැඩේ තමයි ශ්‍රී ලනකන් එක එමිරේට්ස් එකෙන් ගත්තු එක