Sri lanakan news

Banda_23

Well-known member
  • Nov 14, 2021
    249
    293
    63
    Kandy



    අපිත් ඉස්සර දෙරණ බලනකන් හිතන් හිටියෙ ශ්‍රී ලංකාව තරම් රටක් න කියලා.හැබැයි එකපාරක් වැරදිලා සිරස බැලුවා. එදා ඉදන් තමයි රටේ ඇත්ත තත්වේ දැනගත්තේ:(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,473
    1
    15,065
    113
    ඔය චැනල් දෙකෙම වෙන්නෙ එකම දේ...
    උන්ගෙ මතය කියන එක....


    නිවුස් එක බ්‍රෝඩ්කාස්ට් කරලා
    මිනිස්සුන්ට හිතලා දෙයක් කරගන්න ඉතුරු කරන්නෙ නැ...
    උන් නිවුස් එක අරගෙන, ඒක ගැන උන්ගෙ මතය තමයි රටට පෙන්වන්නෙ...

    එතකොට, ඒ මතයට කැමති උන් තමයි ඒ ඒ චැන්ල් වටේ එකතු වෙන්නෙ...