පට්ටම දුකයි බන් අපේ රට ගැන. ඉස්සර මියන්මාරය, උගන්ඩාව, ඉතියෝපියා, වෙනිසියුලාව වගේ රටවල් වල දේවල් ගැන මෙහෙම වගේ නිව්ස් බලපු අපි හීනෙකින්වත් හිතුවද අපේ රට ගැනත් මෙහෙම දේවල් බලන්න වෙයි කියලා.

සාප වෙන්න ඕන මේ වගේ රට විනාස කරපු කාලකන්නි පාලකයොන්ට.
ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර වගේ රටට දෙයක් කළ අතලොස්සක් ඇමැතිවරුන් ඇරෙන්න හිටියෙම තමන්ගේ මඩිය තර කරගන්න හිතපු එව්න් ටිකක් විතරයි බන්