Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka’s striking doctor caught accepting patients at private hospital
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 Boruwak wahanna giyama thawa boru 100 one wenawa.

Source :- GossipLankaNews

රන්ජන්ගේ ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසුව හවස් වරුවේ වෛද්‍ය පාදෙණියගේ රෝගීන් ලැයිස්තුවට නවලෝක රෝහලෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර එහිදී දන්වා ඇත්තේ වෛද්‍යවරයා එදින නොපැමිණෙන බවත් වේලාව පසු දිනකට කල්දමා ඇති බවත්ය.

පසුව බීබීසීය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වෛද්‍ය පාදෙණිය නවලෝක රෝහලේ එදින ප්‍රතිකාර නොකරන බවට කල් ඇතිව දැනුම් දුන් නමුත් වෙබ් අඩවිය යාවත් කාල නොවූ නිසා රන්ජන්ට ‘ඇපොයින්ට්මන්ට්‘ ගන්නට හැකිවූ බවත් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩොක් 990 ආයතනය විමසීමේදී ඔවුන් එවැනි දෝෂයක් කිසිසේත් සිදුවිය නොහැකි බව දන්වා ඇත. වෛද්‍යවරුන් නොපැමිණෙන බව දැන්වීමේ විධිමත් ක්‍රමවේදයක් ඔවුන්ගේ පද්ධතිය තුළ පවතින බවත් දුරබැහැර රෝගීන් අපහසුතාවයට ලක්විය හැකි නිසා එය දැන්වූ විගසම වෙබ් අඩවියේ පැය 24 සේවයේ නියුතු කාර්ය මණ්ඩලය යාවත්කාල කරන බවත් යම් හෙයකින් සිදුවන අවලංගුවීම් පවා රෝගීන් වෙත දුරකථන ඔස්සේ දැනුම් දීමටද ප්‍රමාදයක් සිදු නොවන බවත් ඔවුන් දන්වා ඇත.

රන්ජන්ගේ චැනලින් වෙන්කිරීමට අදාළ රිසිට් පත පහතින්

[QUOTE="Janith1994, post: 21587195, member: 558976"] [SIZE=5][COLOR=Red] 1 Boruwak wahanna giyama thawa boru 100 one wenawa. Source :- GossipLankaNews [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]රන්ජන්ගේ ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසුව හවස් වරුවේ වෛද්‍ය පාදෙණියගේ රෝගීන් ලැයිස්තුවට නවලෝක රෝහලෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර එහිදී දන්වා ඇත්තේ වෛද්‍යවරයා එදින නොපැමිණෙන බවත් වේලාව පසු දිනකට කල්දමා ඇති බවත්ය. පසුව බීබීසීය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වෛද්‍ය පාදෙණිය නවලෝක රෝහලේ එදින ප්‍රතිකාර නොකරන බවට කල් ඇතිව දැනුම් දුන් නමුත් වෙබ් අඩවිය යාවත් කාල නොවූ නිසා රන්ජන්ට ‘ඇපොයින්ට්මන්ට්‘ ගන්නට හැකිවූ බවත් දන්වා ඇත. [U]කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩොක් 990 ආයතනය විමසීමේදී ඔවුන් එවැනි දෝෂයක් කිසිසේත් සිදුවිය නොහැකි බව දන්වා ඇත. වෛද්‍යවරුන් නොපැමිණෙන බව දැන්වීමේ විධිමත් ක්‍රමවේදයක් ඔවුන්ගේ පද්ධතිය තුළ පවතින බවත් දුරබැහැර රෝගීන් අපහසුතාවයට ලක්විය හැකි නිසා එය දැන්වූ විගසම වෙබ් අඩවියේ පැය 24 සේවයේ නියුතු කාර්ය මණ්ඩලය යාවත්කාල කරන බවත් [/U]යම් හෙයකින් සිදුවන අවලංගුවීම් පවා රෝගීන් වෙත දුරකථන ඔස්සේ දැනුම් දීමටද ප්‍රමාදයක් සිදු නොවන බවත් ඔවුන් දන්වා ඇත. රන්ජන්ගේ චැනලින් වෙන්කිරීමට අදාළ රිසිට් පත පහතින් [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom