Sri Lanka’s striking doctor caught accepting patients at private hospital

monson

Well-known member
  • May 7, 2007
    25,430
    28,131
    113
    Sri Lanka’s striking doctor caught accepting patients at private hospital

    May 05, 2017 20:11 PM GMT+0530

    ECONOMYNEXT - The head of the striking Government Medical Officer Association (GMOA) trader union, Anuruddha Padeniya had granted appointments to at least six patients at a private hospital on Friday during a work stoppage he called across the state medical sector.

    Parliament was shown the receipt for an appointment Padeniya, a paediatric neurologist, had given a patient on the night of Thursday the 4th of May 2017 at a time when the trade union he leads had already announced the strike for 24 hours from 8.00 am on Friday.

    Government legislator Ranjan Ramanayake obtained the appointment to consult Padeniya just to expose the duplicity of the striking doctors who want a private medical college shut in the name of protecting free health care, but have no qualms in engaging in private practice while in state service.

    The receipt issued for Padeniya’s appointment to see parliamentarian Ramanayake, his sixth patient for the day, was shown in parliament causing serious embarrassment to the Joint Opposition which supported the doctors’ trade union action.

    After the proverbial hit the ceiling, Nawaloka private hospital telephoned Ramanayake to say that Padeniya had hurriedly cancelled his appointments at their channelling centre. :lol:

    The drama drew attention to a government decision which had allowed doctors in the state sector to carry on private practice, a privilege that is not granted to any other employees of the government. Not even to state sector teachers.

    Friday’s strike and Padeniya’s action has drawn the government’s attention to the wisdom of allowing government doctors to engage in private medical practice while in state service, a senior minister said adding that a radical decision was expected soon.

    Padeniya_appoint_lg.png

    - http://www.economynext.com/Sri_Lank...ting_patients_at_private_hospital-3-7885.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,131
    113
    “පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.“

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා.වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන්නේ ලංකාවේ සිටින දහයකටත් අඩුවූ ළමා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුන් (Pediatric Neurosurgeon)ගෙන් කෙනෙක්.ලෝකය තුළ ඉල්ලුම වැඩිම වෛද්‍ය කොට්ඨාසයෙන් කෙනෙක්. විදේශ රටක සේවයට ගියහොත් මිලියන් 7-12 (ලක්‍ෂ 70-120) අතර වැටුපක් ලැබිය හැකි කෙනෙක්.මෙවැනි අයෙක් පුද්ගලික ලාභ උදෙසා මෙවැනි අරගල කරනවායැයි කවරෙකු හෝ කියන්නේ නම් එය අන්ත විහිලුවකි.ඔහු මේ අරගලය කරන්නේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමටය, ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ගෙන් මතු පරපුර බේරා ගැනීමට.ඔහුට ලංකාව තුළ පුද්ගලික චැනල් සේවයේ යෙදෙනවාට වඩා දහස් ගුණයක් විදේශ රටකට ගොස් උපයා ගත හැකිය. ඒත් ඔවුන් එසේ නොකර ලංකාවේ රැඳී ඉන්නේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් උගෙන රට හැර යා නොහැකි නිසාය.එවැනි වටිනා මිනිසුන්ට ,කිසි වටිනාකමක් රටට නැති රංජන්ලා වැනි මිනිසුන් සමග එක්වී ඔබත් රට එපා කරන්නේ නම් ඔබත් අපරාධකාරයෙකි.මතක තබාගත යුතු යමක් ඇත ,අද වර්ජනයේ කැදවුම්කාර ප්‍රධානතම පාර්ශවයේ සභාපති වුවත් ඔහු අද දවස පුරා රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ සේවයේ නියුතු වූ බව(ළමා රෝහල් වල වර්ජනය ක්‍රියාත්මක නැත) සහ වර්ජනය දින කිසිම පෞද්ගලික රෝහලක සේවයට නොගිය බව.

    දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.
     
    • Like
    Reactions: lasa_dal

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    Lamayage namin appointments danawada ban? Padeniya salli aran thienawa strike dawase hawasa Nawaloke channel karanna.

    :D:D:D

    පාදෙණිය අරං නෑ ඉස්පිරිතාලෙන් අරං.
    කොහොමහරි වර්ජනය දවසේ කිසිම පෞද්ගලික රෝහලක වැඩ කරල නැහැ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා...

    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Strike ekakadi nawattanne OPD witharai. Meya paediatric specialist kenek. Eya lady ridgeway eke digatama wada strike dawaseth. Lama ha mathru ewa wahanne na. Ehema welath private practice karaddith lama ha mathru leda walata beheth nodi nawaloka eke appointment cancel karanna oneth na mage mathaya nam. Mokada strike ekakadi lama ha mathru sectiin ekata baadaawak wenna ba. Keae wethath ehema karalath mun ka gahanawane ballo wage

    Me ranjan ponnayawa nam kawriuth ganan ganne na 3rd class awajathaka type. Me Dr u gana statement ekak denna kale nasthi karapu ekath waradi :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පාදෙණිය අරං නෑ ඉස්පිරිතාලෙන් අරං.
    කොහොමහරි වර්ජනය දවසේ කිසිම පෞද්ගලික රෝහලක වැඩ කරල නැහැ.

    Ranja oka parliment eke kiwwata passe cancel kala. Dawal 12 ta call karala :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    http://nethnews.lk/article/41364
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    Oya ponnaya ponnakama pradarshanaya karana dawase nemei meeta kalin strike walath me doctor private chanelling karala na. Karana eketh kisima waraddak na habai nokara hitiyanam waradiyi. Strike ekakadi nathi wenna one opd witharai

    :rofl::rofl::rofl:
    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    Oya Padeniya kelin porak lu ..oya medical reps la 1ka 1ka vitamins usan gihila promote karanna offers dedi kiyanawalu "futa hal maso kudu karala pethi hadanna mat satha 5k nathuwa promote karanam kiyala"..Padeniya waredda thiyenne andu maru karanna hadana try balen eath ratata adare karana minihek
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා.වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන්නේ ලංකාවේ සිටින දහයකටත් අඩුවූ ළමා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුන් (Pediatric Neurosurgeon)ගෙන් කෙනෙක්.ලෝකය තුළ ඉල්ලුම වැඩිම වෛද්‍ය කොට්ඨාසයෙන් කෙනෙක්. විදේශ රටක සේවයට ගියහොත් මිලියන් 7-12 (ලක්‍ෂ 70-120) අතර වැටුපක් ලැබිය හැකි කෙනෙක්.මෙවැනි අයෙක් පුද්ගලික ලාභ උදෙසා මෙවැනි අරගල කරනවායැයි කවරෙකු හෝ කියන්නේ නම් එය අන්ත විහිලුවකි.ඔහු මේ අරගලය කරන්නේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමටය, ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ගෙන් මතු පරපුර බේරා ගැනීමට.ඔහුට ලංකාව තුළ පුද්ගලික චැනල් සේවයේ යෙදෙනවාට වඩා දහස් ගුණයක් විදේශ රටකට ගොස් උපයා ගත හැකිය. ඒත් ඔවුන් එසේ නොකර ලංකාවේ රැඳී ඉන්නේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් උගෙන රට හැර යා නොහැකි නිසාය.එවැනි වටිනා මිනිසුන්ට ,කිසි වටිනාකමක් රටට නැති රංජන්ලා වැනි මිනිසුන් සමග එක්වී ඔබත් රට එපා කරන්නේ නම් ඔබත් අපරාධකාරයෙකි.මතක තබාගත යුතු යමක් ඇත ,අද වර්ජනයේ කැදවුම්කාර ප්‍රධානතම පාර්ශවයේ සභාපති වුවත් ඔහු අද දවස පුරා රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ සේවයේ නියුතු වූ බව(ළමා රෝහල් වල වර්ජනය ක්‍රියාත්මක නැත) සහ වර්ජනය දින කිසිම පෞද්ගලික රෝහලක සේවයට නොගිය බව.

    දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.

    :yes::yes:
     
    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    Minissu okkama modayo kiyala hithan inne anduwa. Habai owa karala rawattanna puluwan minissu thama godak inne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා.වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන්නේ ලංකාවේ සිටින දහයකටත් අඩුවූ ළමා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුන් (Pediatric Neurosurgeon)ගෙන් කෙනෙක්.ලෝකය තුළ ඉල්ලුම වැඩිම වෛද්‍ය කොට්ඨාසයෙන් කෙනෙක්. විදේශ රටක සේවයට ගියහොත් මිලියන් 7-12 (ලක්‍ෂ 70-120) අතර වැටුපක් ලැබිය හැකි කෙනෙක්.මෙවැනි අයෙක් පුද්ගලික ලාභ උදෙසා මෙවැනි අරගල කරනවායැයි කවරෙකු හෝ කියන්නේ නම් එය අන්ත විහිලුවකි.ඔහු මේ අරගලය කරන්නේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමටය, ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ගෙන් මතු පරපුර බේරා ගැනීමට.ඔහුට ලංකාව තුළ පුද්ගලික චැනල් සේවයේ යෙදෙනවාට වඩා දහස් ගුණයක් විදේශ රටකට ගොස් උපයා ගත හැකිය. ඒත් ඔවුන් එසේ නොකර ලංකාවේ රැඳී ඉන්නේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් උගෙන රට හැර යා නොහැකි නිසාය.එවැනි වටිනා මිනිසුන්ට ,කිසි වටිනාකමක් රටට නැති රංජන්ලා වැනි මිනිසුන් සමග එක්වී ඔබත් රට එපා කරන්නේ නම් ඔබත් අපරාධකාරයෙකි.මතක තබාගත යුතු යමක් ඇත ,අද වර්ජනයේ කැදවුම්කාර ප්‍රධානතම පාර්ශවයේ සභාපති වුවත් ඔහු අද දවස පුරා රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ සේවයේ නියුතු වූ බව(ළමා රෝහල් වල වර්ජනය ක්‍රියාත්මක නැත) සහ වර්ජනය දින කිසිම පෞද්ගලික රෝහලක සේවයට නොගිය බව.

    දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.

    ඉතින් යකෝ ස්ට්‍රයික් කරන්නේ රජයේ ඒවායේ විතරද? :rofl: ලක්ෂ 70ක් දෙනවනම් මෙහෙ ඉදියි...:rofl::rofl:

    ස්ට්‍රයික් දවසෙත් සල්ලි හොයන්න ප්‍රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය...උබලත් ඉතින් මුන්ට දෙනවනේ..:lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් යකෝ ස්ට්‍රයික් කරන්නේ රජයේ ඒවායේ විතරද? :rofl: ලක්ෂ 70ක් දෙනවනම් මෙහෙ ඉදියි...:rofl::rofl:

    ස්ට්‍රයික් දවසෙත් සල්ලි හොයන්න ප්‍රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය...උබලත් ඉතින් මුන්ට දෙනවනේ..:lol::lol:

    Oya manussayage profession eka hariyatama google eke gahala agata salary kiyala dala hoyala balapan ban nikan ka gahanne. Minihek ganna risk eka anuwa thama padi theeranaga wenne ;)