Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka නම වහාම වෙනස් කල යුතුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lanka නම වහාම වෙනස් කල යුතුයි

ලoකාව නැවත සිලෝන් ලෙස වෙනස් කල යුතුයි .ජපානේ ජාතිය ජපන්.එතකොට හින්දුස්තාන් වලින් බිදිලා ආපු ඉන්දියාවේ ජාතිය හින්දි ..එතකොට තායිලන්තේ ජාතිය තායි ..එතකොට ශ්‍රි ලන්කාවේ ජාතිය මොකක්ද ? Sri Lankan ? මොකක්ද යකෝ ඒ? එතකොට සිoහල? හත්වලාමයි . Sri Lankan කියලා ජාතියක් කෘතිමව හදන්න පුලුවන්ද එකපාරට..

මේ රටේ නම Sri Lanka කරපු එවුන්තමයි සිoහලයාව ඉස්සල්ලම මරලා දැම්මේ ....සුද්දාවත් මෙච්චර විනාශයක් කලේ නෑ.මේ විනාශේ කරපු කලුසුද්දන්ට නම් හෙන ගහන්න ඔනි..

සිලෝන් බිදිලා ආවේ සිoහලේ කියන අර්තයෙන් ..ජාතිවාදීන්ට සිoහලේ කියලා ආයි දාන්න බැරිනම් CEYLON කියලවත් දාපිය ..එතකොට මේ රටේ ඉන්නේ.

CEYLON SINHALESE( සිoහලේ සින්හලු )

CEYLON TAMIL ( සිoහලේ දෙමලු

CEYLON MUSLIM( සිoහලේ මුස්ලිම්වරු )

Sri Lanka කිරිමෙන් මේ රටේ කලින් යම් ජාතියක් සිටියානම් ඒ ජාතියට තියන අන්තර්ජාතික පිලිගැනීම නීත්‍යානුකූලව හීන් නූලෙන් අයින් කරලා තියනවා..

අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ?

අවාසනාව කියන්නේ මේකෙත් තියෙන්නේ ශ්‍රී ලංකා - ශ්‍රී ලංකන් හැබැයි අරුම පුදුමේ 1940 ගනන් වල ඇති වෙච්ච් පාකිස්තානයේ මිනිස්සු තමන්ව ගෞරවයෙන් හදුන්වන්නේ පකිස්තානි කියලා. අපි කොහොමද සිං කියාගෙන එනකොට දිව නැමිලා ශ්‍රී ලංකන් කියන තත්වයට අද පත් කරලා තියනවා. අපි සිංහල අම්මෙක්ගෙන් එලියට ඇවිල්ලා ගෞරවයෙන් නැත්නම් බයෙන් ශ්‍රී ලංකන් කියනවා සිංහල කියලා කියන එකත් අද දවස වෙනකොට ලැජ්ජාවක්, මදිකමක් කරලා.

අහෝ!! ශ්‍රේෂ්ඨ ජාතියකට අද ගිහිල්ලා තියන කලදසාව, අටලෝදහම සහ සංසාරේ තමයි.

https://en.wikipedia.org/wiki/List_of_adjectival_and_demonymic_forms_for_countries_and_nations

රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ. ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන අද දක්වාම එම සබ්යත්වය පැවතෙන රටවල් ජාතියේ හැටියට තමයි රටේ නම තියාගත්තේ...

[QUOTE="sj91, post: 24113408, member: 514405"] [b]Sri Lanka නම වහාම වෙනස් කල යුතුයි[/b] [COLOR="DarkRed"][SIZE="4"][B]ලoකාව නැවත සිලෝන් ලෙස වෙනස් කල යුතුයි .ජපානේ ජාතිය ජපන්.එතකොට හින්දුස්තාන් වලින් බිදිලා ආපු ඉන්දියාවේ ජාතිය හින්දි ..එතකොට තායිලන්තේ ජාතිය තායි ..එතකොට ශ්‍රි ලන්කාවේ ජාතිය මොකක්ද ? Sri Lankan ? මොකක්ද යකෝ ඒ? එතකොට සිoහල? හත්වලාමයි .:shocked: Sri Lankan කියලා ජාතියක් කෘතිමව හදන්න පුලුවන්ද එකපාරට..:frown: මේ රටේ නම Sri Lanka කරපු එවුන්තමයි සිoහලයාව ඉස්සල්ලම මරලා දැම්මේ ....සුද්දාවත් මෙච්චර විනාශයක් කලේ නෑ.මේ විනාශේ කරපු කලුසුද්දන්ට නම් හෙන ගහන්න ඔනි.. :frown::frown::frown::frown::angry::angry::angry: සිලෝන් බිදිලා ආවේ සිoහලේ කියන අර්තයෙන් ..ජාතිවාදීන්ට සිoහලේ කියලා ආයි දාන්න බැරිනම් CEYLON කියලවත් දාපිය ..එතකොට මේ රටේ ඉන්නේ. CEYLON SINHALESE( සිoහලේ සින්හලු ) CEYLON TAMIL ( සිoහලේ දෙමලු CEYLON MUSLIM( සිoහලේ මුස්ලිම්වරු ) Sri Lanka කිරිමෙන් මේ රටේ කලින් යම් ජාතියක් සිටියානම් ඒ ජාතියට තියන අන්තර්ජාතික පිලිගැනීම නීත්‍යානුකූලව හීන් නූලෙන් අයින් කරලා තියනවා.. අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ? අවාසනාව කියන්නේ මේකෙත් තියෙන්නේ ශ්‍රී ලංකා - ශ්‍රී ලංකන් හැබැයි අරුම පුදුමේ 1940 ගනන් වල ඇති වෙච්ච් පාකිස්තානයේ මිනිස්සු තමන්ව ගෞරවයෙන් හදුන්වන්නේ පකිස්තානි කියලා. අපි කොහොමද සිං කියාගෙන එනකොට දිව නැමිලා ශ්‍රී ලංකන් කියන තත්වයට අද පත් කරලා තියනවා. අපි සිංහල අම්මෙක්ගෙන් එලියට ඇවිල්ලා ගෞරවයෙන් නැත්නම් බයෙන් ශ්‍රී ලංකන් කියනවා සිංහල කියලා කියන එකත් අද දවස වෙනකොට ලැජ්ජාවක්, මදිකමක් කරලා. අහෝ!! ශ්‍රේෂ්ඨ ජාතියකට අද ගිහිල්ලා තියන කලදසාව, අටලෝදහම සහ සංසාරේ තමයි. [url]https://en.wikipedia.org/wiki/List_of_adjectival_and_demonymic_forms_for_countries_and_nations[/url] රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ. ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන අද දක්වාම එම සබ්යත්වය පැවතෙන රටවල් ජාතියේ හැටියට තමයි රටේ නම තියාගත්තේ... [/B][/SIZE][/COLOR] :dull: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom