Sri Lanka නම වහාම වෙනස් කල යුතුයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Sri Lanka නම වහාම වෙනස් කල යුතුයි

    ලoකාව නැවත සිලෝන් ලෙස වෙනස් කල යුතුයි .ජපානේ ජාතිය ජපන්.එතකොට හින්දුස්තාන් වලින් බිදිලා ආපු ඉන්දියාවේ ජාතිය හින්දි ..එතකොට තායිලන්තේ ජාතිය තායි ..එතකොට ශ්‍රි ලන්කාවේ ජාතිය මොකක්ද ? Sri Lankan ? මොකක්ද යකෝ ඒ? එතකොට සිoහල? හත්වලාමයි .:shocked: Sri Lankan කියලා ජාතියක් කෘතිමව හදන්න පුලුවන්ද එකපාරට..:frown:

    මේ රටේ නම Sri Lanka කරපු එවුන්තමයි සිoහලයාව ඉස්සල්ලම මරලා දැම්මේ ....සුද්දාවත් මෙච්චර විනාශයක් කලේ නෑ.මේ විනාශේ කරපු කලුසුද්දන්ට නම් හෙන ගහන්න ඔනි.. :frown::frown::frown::frown::angry::angry::angry:

    සිලෝන් බිදිලා ආවේ සිoහලේ කියන අර්තයෙන් ..ජාතිවාදීන්ට සිoහලේ කියලා ආයි දාන්න බැරිනම් CEYLON කියලවත් දාපිය ..එතකොට මේ රටේ ඉන්නේ.

    CEYLON SINHALESE( සිoහලේ සින්හලු )
    CEYLON TAMIL ( සිoහලේ දෙමලු
    CEYLON MUSLIM( සිoහලේ මුස්ලිම්වරු )

    Sri Lanka කිරිමෙන් මේ රටේ කලින් යම් ජාතියක් සිටියානම් ඒ ජාතියට තියන අන්තර්ජාතික පිලිගැනීම නීත්යානුකූලව හීන් නූලෙන් අයින් කරලා තියනවා..

    අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ?

    අවාසනාව කියන්නේ මේකෙත් තියෙන්නේ ශ්‍රී ලංකා - ශ්‍රී ලංකන් හැබැයි අරුම පුදුමේ 1940 ගනන් වල ඇති වෙච්ච් පාකිස්තානයේ මිනිස්සු තමන්ව ගෞරවයෙන් හදුන්වන්නේ පකිස්තානි කියලා. අපි කොහොමද සිං කියාගෙන එනකොට දිව නැමිලා ශ්‍රී ලංකන් කියන තත්වයට අද පත් කරලා තියනවා. අපි සිංහල අම්මෙක්ගෙන් එලියට ඇවිල්ලා ගෞරවයෙන් නැත්නම් බයෙන් ශ්‍රී ලංකන් කියනවා සිංහල කියලා කියන එකත් අද දවස වෙනකොට ලැජ්ජාවක්, මදිකමක් කරලා.
    අහෝ!! ශ්‍රේෂ්ඨ ජාතියකට අද ගිහිල්ලා තියන කලදසාව, අටලෝදහම සහ සංසාරේ තමයි.

    https://en.wikipedia.org/wiki/List_of_adjectival_and_demonymic_forms_for_countries_and_nations

    රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ. ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන අද දක්වාම එම සබ්යත්වය පැවතෙන රටවල් ජාතියේ හැටියට තමයි රටේ නම තියාගත්තේ...

    :dull:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    ceylon newe bn lanka.ravana ge kaleth lanka kiyalane kiyala tiyenne.Sri kiyanne gawurawa namayak.eka tamai hodama name eka.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ceylon newe bn lanka.ravana ge kaleth lanka kiyalane kiyala tiyenne.Sri kiyanne gawurawa namayak.eka tamai hodama name eka.

    ඒක හොද වෙන්නේ එදාට බන්.දැන් කාලේ අලුත් ..ජාතීන් වෙනස්.පරිසරය වෙනස්.. :dull: මම කිව මතේ ඉස්සෙල්ලම ගෙනාවේ BBS එකෙන්:yes:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඔය අමුඩේ ගහගෙන පින්තුරේ සටන් කරන්නේ ඔයාද??පොඩි උදව්වක් ඕනේ...පොඩි උත්සවයක් තියෙනවා එකේ පොඩි සංදර්ශනයක් කරන්න පුලුවන්ද??ගලක් එහෙම කඩලා වැඩ පෙන්නන්න ඕන හැබැයි
     
    • Like
    Reactions: Smartm

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඒක හොද වෙන්නේ එදාට බන්.දැන් කාලේ අලුත් ..ජාතීන් වෙනස්.පරිසරය වෙනස්.. :dull: මම කිව මතේ ඉස්සෙල්ලම ගෙනාවේ BBS එකෙන්:yes:

    ඈ හුට්ටෝ රාවනාටත් වඩා පකයෙක් ඉන්නවද මේ ලෝකේ :angry::angry:
    රාවනා කියන්නේ උබලගෙ සර්වබලධාරී දෙවියන් වහන්සේනේ
    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රී රාවණ රජතුමාගේ ලංකාපුරේ නම වෙනස් කරලා සුද්දන්ගේ සිලෝන් නම පුට්ටු කරන්න හදන කළු සුද්දෝ :no:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශ්‍රී රාවණ රජතුමාගේ ලංකාපුරේ නම වෙනස් කරලා සුද්දන්ගේ සිලෝන් නම පුට්ටු කරන්න හදන කළු සුද්දෝ :no:

    එහෙම තමයි ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම කපන්නේ :rolleyes:
    ceylon = sinhale (according to bbs )

    රාවණා බේරගන්න sri lanka තිබ්බොත් සිoහල සුන්නද්දුලි වෙනවා.අන්තිමට අල්ලපු අත්තත් නෑ .පයගහපු අත්තත් නෑ:no:

    https://si.wikipedia.org/wiki/උඩරට_ගිවිසුම

    ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ethakota indiyawe?
    punjabi
    telugu
    hindi
    tamil
    malayali
    kochchara innawada? un okkoma indian ne :oo:

    :yes::yes::yes:හරියට හරි..ඔය ආවේ නියම තැනට .හින්දුන් තම රටේ තම අනන්යතාව ආරක්ශා කරපු හැටි දැක්කද ?

    ඉන්දියාවේ දෙමල

    ඔන්න ඕක තමයි මෙහෙටත් ඔනේ

    සිලොන් දෙමල
    සිලොන් මුස්ලිම්

    සිලෝන් = සින්හලේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඈ හුට්ටෝ රාවනාටත් වඩා පකයෙක් ඉන්නවද මේ ලෝකේ :angry::angry:
    රාවනා කියන්නේ උබලගෙ සර්වබලධාරී දෙවියන් වහන්සේනේ
    :P

    රාවනාගේ කාලේ Lanka කියලා තිබ්බට SriLankan කියලා ජාතියක් තිබ්බේ නෑනේ බන් :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම තමයි ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම කපන්නේ :rolleyes:
    ceylon = sinhale (according to bbs )

    රාවණා බේරගන්න sri lanka තිබ්බොත් සිoහල සුන්නද්දුලි වෙනවා.අන්තිමට අල්ලපු අත්තත් නෑ .පයගහපු අත්තත් නෑ:no:

    https://si.wikipedia.org/wiki/උඩරට_ගිවිසුම

    ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.
    ඉතින් සිංහලේ කියල දාගනින්කෝ සුද්දෝ දාපු නම දාන්නේ අහවල් එකටද :eek:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉතින් සිංහලේ කියල දාගනින්කෝ සුද්දෝ දාපු නම දාන්නේ අහවල් එකටද :eek:

    මෙහෙ ඉන්න කලු සුද්දෝ කීයටවත් කැමතිවෙන්නේ නෑ ..ජාතිවාදි ලේබලය අලවනවා ... :)
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මෙහෙමයි ඔය සිලෝන් කියල දාල භාශාවත් ඉන්ග්ලිශ් කරමු ප්‍රදාන ....ඉන්ග්‍රිසි ඉගෙන ගන්න මාර ගේම්ක් දෙන්නෙ මෙහේ