Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri lanka 1st windows mobile review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්න ගානටනම් Lumia ෆෝන් එකක් පොඩ්ඩක්වත් පාඩු නැහැ මචන්.

වින්ඩෝස් OS එක iOS තරම් restricted නැහැ. ඒ වගේම android තරම් customize කරන්න බැහැ.

Rs. 80000ක Lumia ෆෝන් එකකුයි 80000ක android ෆෝන් එකකුයි compare කරොත් Lumia එකේ camera එක කොහොමත් හොඳයි, OS එකත් Andorid වලට වඩා smooth.

එත් ගන්න එකා බලන්න ඕන මේ ෆෝන් එක ගන්නේ මම මොකටද කියල.

Photo ගහන්න නම් ගන්නේ, Lumia High End device එකකට යන්න ඕන.

එත් අපි ෆෝන් එකෙන් බලපොරෝත්තු වෙන්නේ Games නම්, නැත්නම් ගොඩක් traval කරන කෙනෙක් නම් අනිවාර්යෙන් android ෆෝන් එකකට යන්න ඕන.

මොකද 3D intense ගේම්ස් තාම Lumia වලට ඇවිල්ල නැහැ. Gangster Vegas, Modern Combat, Need For Speed MW , Real Racing 3, GTA SA etc.. Windows වලට නැහැ. (Ashphalt නම් තියෙනවා හැබැයි)

හරි android ෆෝන් එකක්නම් ඔය කියන විදියට ස්ටක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ S3 එකකුයි S4 එකකුයි, එත් ඔය හැමෝම කියනවා වගේ ස්ටක් වෙන්නේ නැහැ, එත් මචන් මම දන්නවා ඒ ගානට මම Lumia එකක් ගත්තනම්, ඒ ෆෝන් එක මීට වැඩ fast වෙන්න තිබුන.

Lumia කවද හරි Google apps සපෝර්ට් කරන දවසට මමත් Lumia එකක් ගන්න බැරි නැහැ.

android කියන්නෙත් ගොඩක් ප්රශ්න තියෙන OS එකක්. එත් ලොකු ගානක් දීල ගන්න ෆෝන් වල specs වැඩි නිසා lag වෙන්නේ නැහැ.

මම දැනටනම් recommend කරන්නේ android, ඊට පසේ Blackberry. (BB එකේ android apps දුවන්න පුළුවන් වෙන එකත් හේතුවක්)

එත් මචන් අතේ තියෙන්නේ 40000ට අඩුවෙන් නම්, දෙපාරක් හිතන්නේ නැතුව Lumia එකක්ම ගන්න. එක cheap ෆෝන් එකක් කියල කියනවා නෙමෙයි. OS එක ඇරුනම මට ඒ ෆෝන් එකේ කිසි වරදක් නැහැ. එකේ Build Quality එක apple ලඟින්ම වගේ තියෙනවා. අනික මොන නම ගහල ආවත්, Nokia ගෑවිලා හරි තියෙනවනම්, ඒ ෆෝන් එක ගොඩක් reliable.

[QUOTE="SkullVamp, post: 17048596, member: 463948"] [COLOR="RoyalBlue"][SIZE="4"]ගන්න ගානටනම් Lumia ෆෝන් එකක් පොඩ්ඩක්වත් පාඩු නැහැ මචන්. වින්ඩෝස් OS එක iOS තරම් restricted නැහැ. ඒ වගේම android තරම් customize කරන්න බැහැ. Rs. 80000ක Lumia ෆෝන් එකකුයි 80000ක android ෆෝන් එකකුයි compare කරොත් Lumia එකේ camera එක කොහොමත් හොඳයි, OS එකත් Andorid වලට වඩා smooth. එත් ගන්න එකා බලන්න ඕන මේ ෆෝන් එක ගන්නේ මම මොකටද කියල. Photo ගහන්න නම් ගන්නේ, Lumia High End device එකකට යන්න ඕන. එත් අපි ෆෝන් එකෙන් බලපොරෝත්තු වෙන්නේ Games නම්, නැත්නම් ගොඩක් traval කරන කෙනෙක් නම් අනිවාර්යෙන් android ෆෝන් එකකට යන්න ඕන. මොකද 3D intense ගේම්ස් තාම Lumia වලට ඇවිල්ල නැහැ. Gangster Vegas, Modern Combat, Need For Speed MW , Real Racing 3, GTA SA etc.. Windows වලට නැහැ. (Ashphalt නම් තියෙනවා හැබැයි) හරි android ෆෝන් එකක්නම් ඔය කියන විදියට ස්ටක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ S3 එකකුයි S4 එකකුයි, එත් ඔය හැමෝම කියනවා වගේ ස්ටක් වෙන්නේ නැහැ, එත් මචන් මම දන්නවා ඒ ගානට මම Lumia එකක් ගත්තනම්, ඒ ෆෝන් එක මීට වැඩ fast වෙන්න තිබුන. Lumia කවද හරි Google apps සපෝර්ට් කරන දවසට මමත් Lumia එකක් ගන්න බැරි නැහැ. android කියන්නෙත් ගොඩක් ප්රශ්න තියෙන OS එකක්. එත් ලොකු ගානක් දීල ගන්න ෆෝන් වල specs වැඩි නිසා lag වෙන්නේ නැහැ. මම දැනටනම් recommend කරන්නේ android, ඊට පසේ Blackberry. (BB එකේ android apps දුවන්න පුළුවන් වෙන එකත් හේතුවක්) එත් මචන් අතේ තියෙන්නේ 40000ට අඩුවෙන් නම්, දෙපාරක් හිතන්නේ නැතුව Lumia එකක්ම ගන්න. එක cheap ෆෝන් එකක් කියල කියනවා නෙමෙයි. OS එක ඇරුනම මට ඒ ෆෝන් එකේ කිසි වරදක් නැහැ. එකේ Build Quality එක apple ලඟින්ම වගේ තියෙනවා. අනික මොන නම ගහල ආවත්, Nokia ගෑවිලා හරි තියෙනවනම්, ඒ ෆෝන් එක ගොඩක් reliable.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom