Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri lanka 1st windows mobile review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝන් වලට වලි දාගන්න එපා බන්.  එක එක මනුස්සයාගේ කැමැත්ත වෙනස්. සමහරු android වලට කැමතියි, සමහරු windows වලට කැමතියි.

මං කියන්නේ මගේ අදහස. මේක තව කෙනෙක්ට හරි විදියට වගේම වෙන කෙනෙක්ට වැරදියට පේන්න පුළුවන්.

thread එක දාපු කෙනා windows වල හොඳ නරක දෙකම කියල තියෙනවා. ඒත් ඌ එක්ක පැටලුනු කෙනා windows ෆෝන් එකක් පාවිච්චි කරලා නෑ වගේ තමයි කියල තියෙන දේවල් දැක්කම හිතෙන්නේ.

මමත් මීට මාස දෙකකට කලින් වෙනකන් පාවිච්චි කලේ Xperia S එකක්. ඊට කලින් S3,S4 දෙකත් පාවිච්චි කරලා තියෙනවා.

මට දැනුනු විදියට ඇත්තම කතාකරනවානම් කවුරු නෑ කිවුවත් android වල lags තියෙනවා.  nexus ඒවානම් එහෙම නෑ කියල සමහරු කියනවා.ඒත් පාවිච්චි කරලා නැති නිසා මං ඒ ගැන කියන්න දන්නේ නෑ.

root,Custom rom, custom kernal, bootloader unlocking වගේ හැම දෙයක්ම මාත් කළා.Android වැඩකාරයෝ 1 ,2 thread වල ඉස්සර හිටපු අය ඒක දන්නවා ඇති.

දැන් තියෙන්නේ Lumia 925ක්. ගන්න හිතන් හිටියේ Z2 හෝ S5 එකක්. ඒත් මේ  thread එක දැකලා lumia එකක් ගන්න ආසා හිතුනා.

මටනම් ඇත්තටම xperia S එකට වඩා 925 සුපිරි. S එකේ කැමරාව 12MP උනත් lumia එකේ 8MP එක ඊට වඩා සුපිරි. ෆෝන් එකත් ගොඩක් smooth.

ඉස්සර මමත් හිතන් හිටියේ apps නෑ කියල.මං උනත් සමහරුන්ට එහෙම කියල ඇති. ඒත් පාවිච්චි කරලම බලන්න ඕනේ ඇත්ත මොකක්ද කියල. android වල apps කොයිතරම් තිබුනත් අපිට ඕනේ කරන්නේ කීයෙන් කීයද. ඕවා පුරවගත්ත කියල ගොඩක් ඒවගෙන් වැඩක් ගන්නෙත් නෑ. මට ඕනේ කරන හැම app එකම හෝ ඒකට සමාන වෙන app එකක් windows වලට තියෙනවා.

අනික android වල apps වලින් කරපු ගොඩක් දේ windows වල system එකටම එනවා. (Battery saver,Data sense, office, pdf reader, kid's corner,driving mode,call sms filter....)

thread එක දාපු කෙනා HERE maps අවුල් වගේ කිවුවට මටනම් එකත් google maps වගේම හොඳයි. offline map එකක් නිසා ගොඩක් ලේසියි.

ඒත් video, audio player, web browser තව ටිකක් හොඳ උනානම් හොඳයි.

මේ මගේ කැමැත්ත නිසා තව කෙනෙකුට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්.

ඒකට ඉතින් මට කරන්න දෙයක් නැත.

කිසිම OS එකකට කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="Dr. NAC, post: 17135927, member: 379573"] [SIZE="4"][COLOR="Blue"]ෆෝන් වලට වලි දාගන්න එපා බන්. :dull: එක එක මනුස්සයාගේ කැමැත්ත වෙනස්. සමහරු android වලට කැමතියි, සමහරු windows වලට කැමතියි. මං කියන්නේ මගේ අදහස. මේක තව කෙනෙක්ට හරි විදියට වගේම වෙන කෙනෙක්ට වැරදියට පේන්න පුළුවන්. :P thread එක දාපු කෙනා windows වල හොඳ නරක දෙකම කියල තියෙනවා. ඒත් ඌ එක්ක පැටලුනු කෙනා windows ෆෝන් එකක් පාවිච්චි කරලා නෑ වගේ තමයි කියල තියෙන දේවල් දැක්කම හිතෙන්නේ. :yes: :rofl: මමත් මීට මාස දෙකකට කලින් වෙනකන් පාවිච්චි කලේ Xperia S එකක්. ඊට කලින් S3,S4 දෙකත් පාවිච්චි කරලා තියෙනවා. මට දැනුනු විදියට ඇත්තම කතාකරනවානම් කවුරු නෑ කිවුවත් android වල lags තියෙනවා. :yes: nexus ඒවානම් එහෙම නෑ කියල සමහරු කියනවා.ඒත් පාවිච්චි කරලා නැති නිසා මං ඒ ගැන කියන්න දන්නේ නෑ. root,Custom rom, custom kernal, bootloader unlocking වගේ හැම දෙයක්ම මාත් කළා.Android වැඩකාරයෝ 1 ,2 thread වල ඉස්සර හිටපු අය ඒක දන්නවා ඇති. :) දැන් තියෙන්නේ Lumia 925ක්. ගන්න හිතන් හිටියේ Z2 හෝ S5 එකක්. ඒත් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1623759&highlight=windows+phone"][SIZE="4"][COLOR="Blue"]මේ[/COLOR][/SIZE] [/URL] thread එක දැකලා lumia එකක් ගන්න ආසා හිතුනා. මටනම් ඇත්තටම xperia S එකට වඩා 925 සුපිරි. S එකේ කැමරාව 12MP උනත් lumia එකේ 8MP එක ඊට වඩා සුපිරි. ෆෝන් එකත් ගොඩක් smooth. ඉස්සර මමත් හිතන් හිටියේ apps නෑ කියල.මං උනත් සමහරුන්ට එහෙම කියල ඇති. ඒත් පාවිච්චි කරලම බලන්න ඕනේ ඇත්ත මොකක්ද කියල. android වල apps කොයිතරම් තිබුනත් අපිට ඕනේ කරන්නේ කීයෙන් කීයද. ඕවා පුරවගත්ත කියල ගොඩක් ඒවගෙන් වැඩක් ගන්නෙත් නෑ. මට ඕනේ කරන හැම app එකම හෝ ඒකට සමාන වෙන app එකක් windows වලට තියෙනවා. අනික android වල apps වලින් කරපු ගොඩක් දේ windows වල system එකටම එනවා. (Battery saver,Data sense, office, pdf reader, kid's corner,driving mode,call sms filter....) thread එක දාපු කෙනා HERE maps අවුල් වගේ කිවුවට මටනම් එකත් google maps වගේම හොඳයි. offline map එකක් නිසා ගොඩක් ලේසියි. :yes: ඒත් video, audio player, web browser තව ටිකක් හොඳ උනානම් හොඳයි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"][B]මේ මගේ කැමැත්ත නිසා තව කෙනෙකුට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ;) :yes: ඒකට ඉතින් මට කරන්න දෙයක් නැත. :P කිසිම OS එකකට කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න.[/B][/COLOR][/SIZE] ;) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom