Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka 4th Best Economy in the World
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේක පොඩ්ඩක් කියවල බලහන් මචන් මේක මේ මාතෘකාවට ආදාල නොවෙන්න පුළුවන් ඒත් නිකන් කියවල බලපන්

යන බටහිර යකා කොරහත් බිදගෙන යාම

යන යකා කොරහත් බිදගෙන යන්නේ යි කියමන අප අතර ඇත. ඇමෙරිකානු සහ බටහිර ආණ්ඩු අපරටවල් තුල පිහිටුවා තිබූ ආධිපත්‍ය ක්‍රමයෙන් බිදවැටී පලා යන ආකාරයද සිහි ගන්වන්නේ එම කියමනමය. අපේ ආර්ථිකයේ ‘God Father” භුමිකාව රගපාමින් සිටි බටහිරයන්ට දැන් නාමිකව හෝ තව දුරටත් එය රගපෑමට නොහැකිව ඇත. තමන්ගේ රටවල ආර්ථිකයන් දරුණු අවපාතයකට ලක්ව මොරදෙන එම ආණ්ඩුවලට දැන් සිදුවී ඇත්තේ රැකියා නැතිව සහ එදිනෙදා ජීවත් වීමට ආදායම් මාර්ග නොමැතිවපුද්ගලික දේපල කොල්ලකමින් (looting) වීදි බැස සිටින ජනතාව පාලනය කරගන්නා උපාය මාර්ග ගැන සෙවීමටය. තමන් ණයබරින් හෙම්බත්වී සිටිනබව දැන් ඔවුන් ප්‍රසිද්දියේ පිළිගැනීමටද සිදුවී ඇත.

තව දුරටත් සොච්චමක් හෝ වෙනත් රටකට ලබදීමට ඔවුන්ට ආර්ථික හැකියාවක් නැත. තිබෙන සුළු මුදල පවා ඔවුන්ට සිදුවී ඇත්තේ තමන්ගේ එවුන් (Greece , Iceland , Spain , Ireland , Italy , etc ..) බංකොලොත් වීමෙන් වලකාගනීමට (bailout) යොදවන්නටය. ඇමෙරිකානු ජනපති ඔබාමා 10% පමණ වන තම රටේ විරැකියාවෙන් පෙලෙන ජනතාවගෙන් නැගෙන පීඩනයට විසදුම් නොමැතිව අදුරේ අතපතගාමින් සිටී. සමහරුන්ට තිත්තවූ ඇත්තනම් අද චීනය සහ ඉන්දියාවට මෙම රටවල් බංකොලොත් වීමෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වීමට සිදුවීමය්.

මොවුන් දැන් හිගන්නන්ය. සරලවම කියනවානම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන කය්සාරුවත්තේ මොහන්දිරම් වැනි ලෝකෙට පරකාසේ හිගන්නන්ය. දැන් දෙන්නට ඇති ලැබූ ඇටයක්ද මොවුන්ට ඇත්තේ නැත. නමුත් නැති බව ඇගවීමටද අකමැතිය. මේ සදහා බටහිර දැන් ‘simple plan’ එකක් හොයාගෙන ඇත. එනම් උබලාගේ මානව හිමිකම් තැටිය හොද නැතිය, එම නිසා උබලට දීපු ආධාර අපි කපා හරිනවාය කියා (ව්‍යාජ අපබ්‍රංස කොන්දේසිද දමා) හෙමින් ලිස්ස යාමය. අන්තිමීදී මෙලෙස පොඩි ඝෝරනාඩුවක්ද දමන්නේ මේ රටවල ඉන්නා NGO වලින් යැපෙන කුලියට ලියන අප්පුලාට සහ බෝකර ගිය කළු සුද්දන්ට තාවකාලික විසිල් පහරක ආශ්වාදයක් ද ලබාදීමටය.

ඉස්සර ලංකාව සමග ලෝක බැංකුවට බොහෝ ප්‍රශ්න තිබුණි. වරක සිය කාර්යාලය පවා වසා දමා පිටව යන්නට ගියේය. නමුත් දැන් ලෝක බැංකුව තරම් අපේ ආර්ථිකය පසසන අයෙක් නැති තරම්ය. ණය දෙන්නටද කිසිම කොන්දේසියක් නැත. මෙම පෙරලියටද පැහැදිලි හේතුවක් ඇත. ලෝක බැංකුව තුල ඇමෙරිකාවේ ආධිපත්‍ය දැන් බිද වැටී ඇත. එහි අධ්යක්ෂ මණ්ඩලය තෝරාගනු ලබන්නේ එයට ණය මුදල් ලබාදෙන ප්‍රමාණයේ ප්‍රතිශතයට අනුවය. ජපානය සහ චීනයේ භුමිකාව බලවත් වීම තුල ලෝක බැංකුව අප සමග වඩාත් සහජීවන කාරී ප්රතිපත්තියකට නිරායාසයෙන් යොමු වී ඇත. තව නොබෝ කලකින් ලෝක බැංකුවේ ප්‍රධාන කාර්යාලය බෙය්ජින් නුවරට මාරුවීමටද බොහෝ දුරට ඉඩ ඇත. මෙම සත්‍ය ‘synthetic’ සිහින වල සිටින්නන්ට නම් විසය. සමහරු බොරුවට නිදා සිටින්නේ නැවත බටහිර නැගිටින තුරුය. මොවුන්ටද ආසියාවේ නැගීටීම යන යථාර්තය පිළිගෙන අවදි වීමට කලයය්.

- නාලක ගමගේ

මූලාශ්‍ර – 01 02 03 04

[QUOTE="Mal Baba, post: 11785290, member: 194988"] [SIZE=3]මෙන්න මේක පොඩ්ඩක් කියවල බලහන් මචන් මේක මේ මාතෘකාවට ආදාල නොවෙන්න පුළුවන් ඒත් නිකන් කියවල බලපන්[/SIZE] [B]යන බටහිර යකා කොරහත් බිදගෙන යාම[/B] [SIZE=3]යන යකා කොරහත් බිදගෙන යන්නේ යි කියමන අප අතර ඇත. ඇමෙරිකානු සහ බටහිර ආණ්ඩු අපරටවල් තුල පිහිටුවා තිබූ ආධිපත්‍ය ක්‍රමයෙන් බිදවැටී පලා යන ආකාරයද සිහි ගන්වන්නේ එම කියමනමය. අපේ ආර්ථිකයේ ‘God Father” භුමිකාව රගපාමින් සිටි බටහිරයන්ට දැන් නාමිකව හෝ තව දුරටත් එය රගපෑමට නොහැකිව ඇත. තමන්ගේ රටවල ආර්ථිකයන් දරුණු අවපාතයකට ලක්ව මොරදෙන එම ආණ්ඩුවලට දැන් සිදුවී ඇත්තේ රැකියා නැතිව සහ එදිනෙදා ජීවත් වීමට ආදායම් මාර්ග නොමැතිවපුද්ගලික දේපල කොල්ලකමින් (looting) වීදි බැස සිටින ජනතාව පාලනය කරගන්නා උපාය මාර්ග ගැන සෙවීමටය. තමන් ණයබරින් හෙම්බත්වී සිටිනබව දැන් ඔවුන් ප්‍රසිද්දියේ පිළිගැනීමටද සිදුවී ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තව දුරටත් සොච්චමක් හෝ වෙනත් රටකට ලබදීමට ඔවුන්ට ආර්ථික හැකියාවක් නැත. තිබෙන සුළු මුදල පවා ඔවුන්ට සිදුවී ඇත්තේ තමන්ගේ එවුන් (Greece , Iceland , Spain , Ireland , Italy , etc ..) බංකොලොත් වීමෙන් වලකාගනීමට (bailout) යොදවන්නටය. ඇමෙරිකානු ජනපති ඔබාමා 10% පමණ වන තම රටේ විරැකියාවෙන් පෙලෙන ජනතාවගෙන් නැගෙන පීඩනයට විසදුම් නොමැතිව අදුරේ අතපතගාමින් සිටී. සමහරුන්ට තිත්තවූ ඇත්තනම් අද චීනය සහ ඉන්දියාවට මෙම රටවල් බංකොලොත් වීමෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වීමට සිදුවීමය්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මොවුන් දැන් හිගන්නන්ය. සරලවම කියනවානම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන කය්සාරුවත්තේ මොහන්දිරම් වැනි ලෝකෙට පරකාසේ හිගන්නන්ය. දැන් දෙන්නට ඇති ලැබූ ඇටයක්ද මොවුන්ට ඇත්තේ නැත. නමුත් නැති බව ඇගවීමටද අකමැතිය. මේ සදහා බටහිර දැන් ‘simple plan’ එකක් හොයාගෙන ඇත. එනම් උබලාගේ මානව හිමිකම් තැටිය හොද නැතිය, එම නිසා උබලට දීපු ආධාර අපි කපා හරිනවාය කියා (ව්‍යාජ අපබ්‍රංස කොන්දේසිද දමා) හෙමින් ලිස්ස යාමය. අන්තිමීදී මෙලෙස පොඩි ඝෝරනාඩුවක්ද දමන්නේ මේ රටවල ඉන්නා NGO වලින් යැපෙන කුලියට ලියන අප්පුලාට සහ බෝකර ගිය කළු සුද්දන්ට තාවකාලික විසිල් පහරක ආශ්වාදයක් ද ලබාදීමටය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඉස්සර ලංකාව සමග ලෝක බැංකුවට බොහෝ ප්‍රශ්න තිබුණි. වරක සිය කාර්යාලය පවා වසා දමා පිටව යන්නට ගියේය. නමුත් දැන් ලෝක බැංකුව තරම් අපේ ආර්ථිකය පසසන අයෙක් නැති තරම්ය. ණය දෙන්නටද කිසිම කොන්දේසියක් නැත. මෙම පෙරලියටද පැහැදිලි හේතුවක් ඇත. ලෝක බැංකුව තුල ඇමෙරිකාවේ ආධිපත්‍ය දැන් බිද වැටී ඇත. එහි අධ්යක්ෂ මණ්ඩලය තෝරාගනු ලබන්නේ එයට ණය මුදල් ලබාදෙන ප්‍රමාණයේ ප්‍රතිශතයට අනුවය. ජපානය සහ චීනයේ භුමිකාව බලවත් වීම තුල ලෝක බැංකුව අප සමග වඩාත් සහජීවන කාරී ප්රතිපත්තියකට නිරායාසයෙන් යොමු වී ඇත. තව නොබෝ කලකින් ලෝක බැංකුවේ ප්‍රධාන කාර්යාලය බෙය්ජින් නුවරට මාරුවීමටද බොහෝ දුරට ඉඩ ඇත. මෙම සත්‍ය ‘synthetic’ සිහින වල සිටින්නන්ට නම් විසය. සමහරු බොරුවට නිදා සිටින්නේ නැවත බටහිර නැගිටින තුරුය. මොවුන්ටද ආසියාවේ නැගීටීම යන යථාර්තය පිළිගෙන අවදි වීමට කලයය්[/SIZE]. [B][B]- නාලක ගමගේ [/B][/B] [B]මූලාශ්‍ර – [URL="http://en.wikipedia.org/wiki/United_States_public_debt#Foreign_holders_of_U.S._Treasury_Securities"]01[/URL] [URL="http://articles.businessinsider.com/2011-08-06/news/30097276_1_new-global-currency-xinhua-china"]02[/URL] [URL="http://articles.timesofindia.indiatimes.com/2011-08-03/india/29846212_1_bailouts-economies-debt-crisis"]03[/URL] [URL="http://www.bbc.co.uk/news/world-us-canada-14428930"]04[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom