Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Army
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා ලොකුවට අපේ වීරෝදාර රණවිරුවන් කියලා කැගහපු කට්ටිය කෝ දැන් ?

ලංකාවේ ඉන්න අවජාතක සක්කිලි දේශපලකයෝන්ට අමතක වෙලා උන් අද ඔය තැන ඉන්නේ උන්ගේ දේශපාලන හැකියාව නිසා නෙමේ මේ අද එළවලු විකුනන්න දාලා තියන හමුදාව නිසා කියලා..... චන්ද තියනකන් උදේ ඉදන් හවස් වෙනකන් යුද්දේයි වීරෝදාර රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන.. වැඩේ කරගත්තට පස්සේ මෙහෙමද සලකන්නේ ? ඕනෙම රටක හමුදාව සමාජ සුබසාදනයට යොදා ගන්නවා, හදිසි ආපදාවකදී වගේ.. එකේ වැරද්දක් නෑ.... නමුත් නිල ඇදුම පිටින් එළවලු විකුනන්න දන්නා තරං පහත තත්වයකට වැටිලා නැහැ ලෝකේ කිසිම රටක්...

පළාත් සබා චන්දෙත් ලග එන නිසා කඩේ යන Channel ටික අර පරණ Video ටික හොයලා ගනී අයිත් විකුණගෙන කන්න... යුද්දේ තියන කලේ මහා ලොකුවට දේශප්‍රේමියෝ වගේ elakiri එකේ කැගහපු උන් කෝ දැන් ? උන්ට කියන්න තියෙන්නේ එදත් උඹල කලේ දේශපාලනය අදත් එකම තමා, උඹලා හමුදාව උඩින් තියන් කැගහුවේ දේශපාලන වාසියට විතරයි ( තොප්පිය හරි අය දාගන්න )........

මොකා මොනවා කිව්වත් අද වෙනකොට හිටපු හමුදාපතිතුමා හිර ගෙදර තවත් සෙබළු එළවලු විකුනනවා.... ඕකෙන් වෙන්න ඒ මිනිස්සුන්ගේ තිබ්බ අභිමානය නැතිවෙලා තව තවත් පහලට වැටෙන එක තමයි. දැන් ඔය ඔක්කම මෙහෙයවන උන්ත් එක්ක හැප්පෙන්න අපිටවත් ඔය එළවලු විකුණන නිලදාරින්ටවත් බැහැ..... හැබැයි කවද හරි දවසක මේවට වන්දි ගෙවන්නවෙයි ඔය දේශප්රමියෝ කියාගෙන කෑගහන උන්ට... පෙන්න තියෙන්නේ ඒ දවස වැඩි ඇතක නෙමේ වගේ.....

[QUOTE="Gayan88, post: 9218900, member: 77656"] [SIZE="4"][COLOR="Red"]මහා ලොකුවට අපේ වීරෝදාර රණවිරුවන් කියලා කැගහපු කට්ටිය කෝ දැන් ? ලංකාවේ ඉන්න අවජාතක සක්කිලි දේශපලකයෝන්ට අමතක වෙලා උන් අද ඔය තැන ඉන්නේ උන්ගේ දේශපාලන හැකියාව නිසා නෙමේ මේ අද එළවලු විකුනන්න දාලා තියන හමුදාව නිසා කියලා..... චන්ද තියනකන් උදේ ඉදන් හවස් වෙනකන් යුද්දේයි වීරෝදාර රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන.. වැඩේ කරගත්තට පස්සේ මෙහෙමද සලකන්නේ ? ඕනෙම රටක හමුදාව සමාජ සුබසාදනයට යොදා ගන්නවා, හදිසි ආපදාවකදී වගේ.. එකේ වැරද්දක් නෑ.... නමුත් නිල ඇදුම පිටින් එළවලු විකුනන්න දන්නා තරං පහත තත්වයකට වැටිලා නැහැ ලෝකේ කිසිම රටක්... පළාත් සබා චන්දෙත් ලග එන නිසා කඩේ යන Channel ටික අර පරණ Video ටික හොයලා ගනී අයිත් විකුණගෙන කන්න... යුද්දේ තියන කලේ මහා ලොකුවට දේශප්‍රේමියෝ වගේ elakiri එකේ කැගහපු උන් කෝ දැන් ? උන්ට කියන්න තියෙන්නේ එදත් උඹල කලේ දේශපාලනය අදත් එකම තමා, උඹලා හමුදාව උඩින් තියන් කැගහුවේ දේශපාලන වාසියට විතරයි ( තොප්පිය හරි අය දාගන්න )........ මොකා මොනවා කිව්වත් අද වෙනකොට හිටපු හමුදාපතිතුමා හිර ගෙදර තවත් සෙබළු එළවලු විකුනනවා.... ඕකෙන් වෙන්න ඒ මිනිස්සුන්ගේ තිබ්බ අභිමානය නැතිවෙලා තව තවත් පහලට වැටෙන එක තමයි. දැන් ඔය ඔක්කම මෙහෙයවන උන්ත් එක්ක හැප්පෙන්න අපිටවත් ඔය එළවලු විකුණන නිලදාරින්ටවත් බැහැ..... හැබැයි කවද හරි දවසක මේවට වන්දි ගෙවන්නවෙයි ඔය දේශප්රමියෝ කියාගෙන කෑගහන උන්ට... පෙන්න තියෙන්නේ ඒ දවස වැඩි ඇතක නෙමේ වගේ..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom