Sri Lanka Army

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    main(268).jpg

    1(237).jpg

    2(204).jpg

    3(162).jpg

    4(118).jpg

    Nothing to say about this machan la
    Loke Wishishtathama Army akata den wela thiyana de :eek::eek:

    167578_486137046959_151916326959_6650441_2854405_n.jpg
     
    • Like
    Reactions: metrix2 and rauxz

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    ගොඩ කාලෙකින් වලියක් දා ගත්තෙත් නෑ :rolleyes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    metharak helluwakata lak kirima harida
    sewaya laba dima ha helluwata lak kirima 2k
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    eka atha kathawa! army eke katiya inne janathawage jiwitha pahasu karanna ! bus strike karoth army eka dala thamai bus duwanna onne eka samahara ratawala karanawa! army eka inne gov ekata amaru unama udaw karanna!
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    රට රකින්න හමුදාවට යන්නේ එළවළු විකුනන්නද?? හෆොයි වෙච්ච දෙයක්
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :no::no::no::no::no:
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    මහා ලොකුවට අපේ වීරෝදාර රණවිරුවන් කියලා කැගහපු කට්ටිය කෝ දැන් ?

    ලංකාවේ ඉන්න අවජාතක සක්කිලි දේශපලකයෝන්ට අමතක වෙලා උන් අද ඔය තැන ඉන්නේ උන්ගේ දේශපාලන හැකියාව නිසා නෙමේ මේ අද එළවලු විකුනන්න දාලා තියන හමුදාව නිසා කියලා..... චන්ද තියනකන් උදේ ඉදන් හවස් වෙනකන් යුද්දේයි වීරෝදාර රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන.. වැඩේ කරගත්තට පස්සේ මෙහෙමද සලකන්නේ ? ඕනෙම රටක හමුදාව සමාජ සුබසාදනයට යොදා ගන්නවා, හදිසි ආපදාවකදී වගේ.. එකේ වැරද්දක් නෑ.... නමුත් නිල ඇදුම පිටින් එළවලු විකුනන්න දන්නා තරං පහත තත්වයකට වැටිලා නැහැ ලෝකේ කිසිම රටක්...

    පළාත් සබා චන්දෙත් ලග එන නිසා කඩේ යන Channel ටික අර පරණ Video ටික හොයලා ගනී අයිත් විකුණගෙන කන්න... යුද්දේ තියන කලේ මහා ලොකුවට දේශප්‍රේමියෝ වගේ elakiri එකේ කැගහපු උන් කෝ දැන් ? උන්ට කියන්න තියෙන්නේ එදත් උඹල කලේ දේශපාලනය අදත් එකම තමා, උඹලා හමුදාව උඩින් තියන් කැගහුවේ දේශපාලන වාසියට විතරයි ( තොප්පිය හරි අය දාගන්න )........

    මොකා මොනවා කිව්වත් අද වෙනකොට හිටපු හමුදාපතිතුමා හිර ගෙදර තවත් සෙබළු එළවලු විකුනනවා.... ඕකෙන් වෙන්න ඒ මිනිස්සුන්ගේ තිබ්බ අභිමානය නැතිවෙලා තව තවත් පහලට වැටෙන එක තමයි. දැන් ඔය ඔක්කම මෙහෙයවන උන්ත් එක්ක හැප්පෙන්න අපිටවත් ඔය එළවලු විකුණන නිලදාරින්ටවත් බැහැ..... හැබැයි කවද හරි දවසක මේවට වන්දි ගෙවන්නවෙයි ඔය දේශප්‍රමියෝ කියාගෙන කෑගහන උන්ට... පෙන්න තියෙන්නේ ඒ දවස වැඩි ඇතක නෙමේ වගේ.....
     
    • Like
    Reactions: nadeendra and rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    අනිවා මචන්.. ඒක ඇත්ත..හැමෝටම වන්දි ගෙවන්න වෙයි..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    sahathika aththa kathawa machan......:growl::growl::growl:
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...
    sira machan..ohoma karana 1ma army1 wennathi me..api adambara wennoni minissunta kanna rupiyalak hari aduwen elawalu denawata..

    Lokenma wenas ape army eka..

    නොහැක්කක් නොමැත
    nothing is impossible
     
    • Like
    Reactions: love.you

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    :eek::eek::eek:

    යුද්දේ ඉවර උනාට හමුදාව කරගෙන ආරක්ෂක වැඩ දිගටම කරන්න ඕනේ නැද්ද ? ඇයි එහෙනං ඔය දේශපාලකයෝ තාමත් හමුදාවේ jeep 6-7 ක් එක්ක එන්නේ... ඒවා වලත් එළවලු දාගෙන ඇවිත් විකුනන්න කියමුකෝ එහෙනං.......
    එහෙනං අයි බන් අර සමාජ සුබසාදන, ආර්ථික සංවර්දන වගේ ඇමතිවරු බර ගනකුයි.... අමත්‍යන්ස හදලා තියෙන්නේ ඒවාවල ඉන්න උන්ට සැප විදින්න ද ?