Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka author attacked ahead of key polls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍යවේදී ලසන්ත විජයරත්නගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද (14) අලුයම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල් ගතකර ඇතැයි වාර්තා වනවා.

අද අලුයම මුහුණු ආවරණ පැළඳ පැමිණි 04 දෙනෙකුගෙන් සමන්විත නාඳුනන කල්ලියක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.

තුවක්කු වලින් සන්නද්ධව පැමිණි මෙම කණ්ඩායම ලසන්ත විජයරත්නගේ අතකට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි වාර්තා වනවා.

“නාස්තිකාර සංවර්ධනය හා දූෂණය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න ගෝඨාභය රාජපක්ෂගේ දූෂණ සහ වංචා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කළ අයෙකු වන අතර අතර ඉන් සති 02ක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය සදහා පැමිණි කල්ලිය ලසන්ත විජයරත්නට සහ ඒ මහතාගේ බිරිඳට මරණ තර්ජන එල්ල කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂගේ වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කළහොත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ ද, නොකළ ද අනිවාර්යෙන්ම ඔවුන්ව ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනනු ලබනවා.

[QUOTE="Harvard-Bio, post: 24927234, member: 556707"] [IMG]https://ceylon24x7.com/wp-content/uploads/2019/11/jayyyyyyyyyyy.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"][B]මාධ්‍යවේදී ලසන්ත විජයරත්නගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද (14) අලුයම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල් ගතකර ඇතැයි වාර්තා වනවා. අද අලුයම මුහුණු ආවරණ පැළඳ පැමිණි 04 දෙනෙකුගෙන් සමන්විත නාඳුනන කල්ලියක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්. තුවක්කු වලින් සන්නද්ධව පැමිණි මෙම කණ්ඩායම ලසන්ත විජයරත්නගේ අතකට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි වාර්තා වනවා. “නාස්තිකාර සංවර්ධනය හා දූෂණය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න ගෝඨාභය රාජපක්ෂගේ දූෂණ සහ වංචා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කළ අයෙකු වන අතර අතර ඉන් සති 02ක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ප්‍රහාරය සදහා පැමිණි කල්ලිය ලසන්ත විජයරත්නට සහ ඒ මහතාගේ බිරිඳට මරණ තර්ජන එල්ල කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂගේ වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කළහොත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ ද, නොකළ ද අනිවාර්යෙන්ම ඔවුන්ව ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනනු ලබනවා.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom