Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

monson

Well-known member
  • May 7, 2007
    25,606
    28,572
    113
    :lol:

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices

    Tuesday March 4, 2025 12:44 pm

    ECONOMYNEXT – Sri Lanka has breached a structural benchmark in the International Monetary Fund program after a 20 percent electricity tariff cut by the regulator, and an official said avoiding losses would be a key requirement to pass the next review.
    Passing of a budget in line with program requirements would be the next important requirement.

    - https://economynext.com/sri-lanka-b...ter-regulator-cuts-electricity-prices-208167/

    Sri Lanka’s CEB makes operating loss in Dec 2024 quarter as revenues plunge

    Wednesday March 5, 2025 11:37 am
    ECONOMYNEXT – Sri Lanka’s state-run Ceylon Electricity Board has made an operating loss of 3.0 billion rupees in the December 2024 quarter, and made a marginal net profit with the help of other income and gains, interim accounts showed.

    CEB’s revenues plunged 28 percent to 111.8 billion rupees in the December 2024 quarter, from 156.2 billion rupees, while cost of sales grew 49 percent to 116.2 billion rupees, leading to gross loss of 4.49 billion rupees, down from 78 billion in 2023.

    - https://economynext.com/sri-lankas-...n-dec-2024-quarter-as-revenues-plunge-208500/
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඕයී ඕයී :ROFLMAO: මටත් දැන් මතක් වුනේ.. රනිල් හදපු උපයෝගීතා කොමිසමනෙ ඇත්තට අඩු කරේ :rofl:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕයී ඕයී :ROFLMAO: මටත් දැන් මතක් වුනේ.. රනිල් හදපු උපයෝගීතා කොමිසමනෙ ඇත්තට අඩු කරේ :rofl:
    ඔව්... රනිල් හදපු PUCSL එක ලපයට පුපේ අරින්න හිතන් විදුලිය අඩු කරලා රටට කෙලෙව්වා...

    https://elakiri.com/threads/අනේ-බොරුනම්-කියන්න-එපා-විදුලිබල-මණ්ඩලේ-සෙල්ලම්-පාඨලී-හෙළිකරයි.2194053/
    ------ Post added on Mar 6, 2025 at 2:55 PM

    තෑන්ම්ස්ස් රනිල්...

    https://elakiri.com/threads/රනිල්-2...්‍රියාත්මක-කරන-බව-බලශක්ති-ඇමති-කියයි.2195010/
    ------ Post added on Mar 6, 2025 at 2:56 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව්... රනිල් හදපු PUCSL එක ලපයට පුපේ අරින්න හිතන් විදුලිය අඩු කරලා රටට කෙලෙව්වා...

    https://elakiri.com/threads/අනේ-බොරුනම්-කියන්න-එපා-විදුලිබල-මණ්ඩලේ-සෙල්ලම්-පාඨලී-හෙළිකරයි.2194053/
    ------ Post added on Mar 6, 2025 at 2:55 PM

    තෑන්ම්ස්ස් රනිල්...

    https://elakiri.com/threads/රනිල්-2003-ඇති-කරපු-pucsl-එකට-ස්තූතියි-pucsl-නිර්දේශ-ක්‍රියාත්මක-කරන-බව-බලශක්ති-ඇමති-කියයි.2195010/
    ------ Post added on Mar 6, 2025 at 2:56 PM

    මුන්ගෙ දෙපිටකාට්ටු කැම්පේන් මුන්ටම කැරකිලා එනව කියහංකෝ.. :ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    puksl විදුලි ගාස්තු අඩුකරනවා ට විරුද්ධව මුදල් අමාත්‍යංශයේ / මහා බැංකුවේ කිසි කෙනෙක් විරුද්ධ වුනා කියල මට මතක නෑ
     
    • Like
    Reactions: Giant and viribus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත ගාස්තු සංශෝධන සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
    හරිනෙ මුදල් අමාත්‍යංශයෙන් අහල වෙන්න ඇති ඕක කරේ.

    අන්න ඒ නිලධාරියාව ගෙදර යවන්න ඕන කොන්දක් තියෙනවා නම්
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හරිනෙ මුදල් අමාත්‍යංශයෙන් අහල වෙන්න ඇති ඕක කරේ.

    අන්න ඒ නිලධාරියාව ගෙදර යවන්න ඕන කොන්දක් තියෙනවා නම්
    කොන්දක් තිබ්බා නම් ඕක අඩු කරන්න කියන වෙලාවේ විරුද්ධ වෙන්න තිබ්බේ...

    දැන් ඉතින් පාඩුව මහා භාණ්ඩාගාරයෙන් ගෙවයි...

    මුදල් අමාත්‍යාංශ උපදෙස් දෙන්න බෑනේ බිල කීයද එන්න ඕන කියලා... උන්ගෙන් ගන්න ඇත්තේ මෙච්චර පාඩු වෙනවා ගෙවන්න පුලුවන්ද කියාල...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,572
    113

    විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට

    March 6, 2025 02:43 pm

    පසුගිය 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    - https://sinhala.adaderana.lk/news/207379

    මෝඩ ජෙප්පන්ට වැඩ බැරි නිසා දැන් අඬල වැඩක් නැහැ. රනිල් වගේ වෙන agenda තියනවනම් PUCSL ජනක රත්නායක ලොක්කව එලවල හරි වැඩේ කරන්න ඕනේ :lol:
    ------ Post added on Mar 6, 2025 at 4:13 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ponilage kale oke lokka elawala dala neda bill eka wadi kare!

    විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට

    March 6, 2025 02:43 pm

    පසුගිය 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    - https://sinhala.adaderana.lk/news/207379

    මෝඩ ජෙප්පන්ට වැඩ බැරි නිසා දැන් අඬල වැඩක් නැහැ. රනිල් වගේ වෙන agenda තියනවනම් PUCSL ජනක රත්නායක ලොක්කව එලවල හරි වැඩේ කරන්න ඕනේ :lol:
    ------ Post added on Mar 6, 2025 at 4:13 PM
    😂😂😂

    රනිල් හදපු PUCSL 🫢🫢🫢
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    😂😂😂

    රනිල් හදපු PUCSL 🫢🫢🫢
    අනුර පඹයෙක්ද
    අමාත්‍යාංශ පන්සල්ද
    පාර්ලිමේන්තුව විශ්‍රාම ශාලාවක්ද

    PUCSL එකට තීරණ බලාත්මක කරන්න පුළුවන් නම් වෙන කිසිම කෙනෙක්ගේ හෝ ආයතනයක අනුමත කිරීමකින් තොරව ආන්ඩුව විසුරවල PUCSL එකට රට පාලනය කරන්න කියපන්

    උඹලා හෙණ මෝඩයි බන්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනුර පඹයෙක්ද
    අමාත්‍යාංශ පන්සල්ද
    පාර්ලිමේන්තුව විශ්‍රාම ශාලාවක්ද

    PUCSL එකට තීරණ බලාත්මක කරන්න පුළුවන් නම් වෙන කිසිම කෙනෙක්ගේ හෝ ආයතනයක අනුමත කිරීමකින් තොරව ආන්ඩුව විසුරවල PUCSL එකට රට පාලනය කරන්න කියපන්

    උඹලා හෙණ මෝඩයි බන්
    මම නෙවෙයි කිව්වේ බිල අඩු කළේ රනිල් හදපු PUCSL එකෙන් කියලා...

    ඔය උඩ දාලා තියන නූල් වල ඉන්නවා අනුර පඹයට පයින් ගහලා රනිල් හදපු PUCSL එකෙන් බිල අඩු කරපු හැටි කියපු අය....

    උබල හෙන වංකයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    මුන්ගෙ දෙපිටකාට්ටු කැම්පේන් මුන්ටම කැරකිලා එනව කියහංකෝ.. :ROFLMAO:
    මහජන උපයෝගිත කොමිසම කරන්නේ නිර්දේශ දෙන එක යකෝ . :lol:

    මේ කයිවාරු ගහන්නේ කොමිසම ද ???

    • Haha
    Reactions: malakadss

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මහජන උපයෝගිත කොමිසම කරන්නේ නිර්දේශ දෙන එක යකෝ . :lol:

    මේ කයිවාරු ගහන්නේ කොමිසම ද ???

    "Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices"

    මේකේ regulator කියන්නේ කාටද??