Sri Lanka Computer Crime Act / පරිගණක අපරාධ පනත

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Sri Lanka Computer Crime Act / පරිගණක අපරාධ පනත

    ලංකාවේ පරිගණක පාවිච්ච් කරන අය විදිහට අපි දැනගත යුතුම දෙයක් තියෙනවා... ඒක තමයි පරිගණක අපරාධ පනත.. මේ ලඟක ඉදලා මේ නීතිය බොහොම තදට ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා තියෙනවා... ඒකට හේතුව තමයි පරිගණක වල නොමනා භාවිතය ගැන පැමිනීලි විශාල ප්‍රමාණයක් ආරක්ශක අංශවලට ලැබීම.. ඒ වගේ පෞද්ගලික දත්ත සොරා ගැනීම.. අන්ත්‍ර්ජාලය භාවිත කර අපචාර ක්‍රියා සිදු කිරීම වගේ දේවල් මේ පනත ඔස්සේ වලක්වන්න කටයුතු යොදා තිබෙනවා... :D
    ඒ වගේම මේ දේවල් ගැන පරීක්ෂණ කරන්නේ පොලිසිය නම් නෙමෙයි... මේ ගැන විශේශ දැනුමක් තියෙන අය.. ඒ වගේම ලංකාවේ ඉන්න whitehat hackers ලා පවා මේකට උදව් කරනවා.. ඒක නිසා හොර වැඩක් කරලා බේරිලා යන්න නම් ටිකක් අමාරුයි. :yes:
    නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙයි කියලා කියනවනේ.. ඒක නිසා වැරදි කරත් නැතත් මේක බලන කාටත් ඇඟට ගුණයි මම හිතන්නේ... ;);)

    මේක අරගත්තේ ICTA වෙබ් අඩවියෙන්... හැමෝටම එකපාර බලාගන්න ලේසි වෙන්න මම image විදිහට upload කරා.. පහලම තියෙන link එකෙන් pdf එක අරගන්නත් පුලුවන්...

    page එක නම් load වෙන්න ටිකක් වෙලා යයි... :D

    actno24spage011111219.jpg

    actno24spage021217667.jpg

    actno24spage031240699.jpg

    actno24spage041259027.jpg

    actno24spage051278406.jpg

    actno24spage061297589.jpg

    actno24spage071319120.jpg

    actno24spage081342927.jpg

    actno24spage091365849.jpg

    actno24spage101385700.jpg

    actno24spage111407379.jpg

    actno24spage121426888.jpg

    actno24spage131445133.jpg

    actno24spage141464136.jpg

    actno24spage151490368.jpg

    actno24spage161509239.jpg

    actno24spage171532623.jpg

    actno24spage181551166.jpg

    actno24spage191568468.jpg

    actno24spage201591774.jpg

    actno24spage211618818.jpg

    actno24spage221640780.jpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    ලංකාවේ පරිගණක පාවිච්ච් කරන අය විදිහට අපි දැනගත යුතුම දෙයක් තියෙනවා... ඒක තමයි පරිගණක අපරාධ පනත.. මේ ලඟක ඉදලා මේ නීතිය බොහොම තදට ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා තියෙනවා... ඒකට හේතුව තමයි පරිගණක වල නොමනා භාවිතය ගැන පැමිනීලි විශාල ප්‍රමාණයක් ආරක්ශක අංශවලට ලැබීම.. ඒ වගේ පෞද්ගලික දත්ත සොරා ගැනීම.. අන්ත්‍ර්ජාලය භාවිත කර අපචාර ක්‍රියා සිදු කිරීම වගේ දේවල් මේ පනත ඔස්සේ වලක්වන්න කටයුතු යොදා තිබෙනවා... :D
    ඒ වගේම මේ දේවල් ගැන පරීක්ෂණ කරන්නේ පොලිසිය නම් නෙමෙයි... මේ ගැන විශේශ දැනුමක් තියෙන අය.. ඒ වගේම ලංකාවේ ඉන්න whitehat hackers ලා පවා මේකට උදව් කරනවා.. ඒක නිසා හොර වැඩක් කරලා බේරිලා යන්න නම් ටිකක් අමාරුයි. :yes:
    නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙයි කියලා කියනවනේ.. ඒක නිසා වැරදි කරත් නැතත් මේක බලන කාටත් ඇඟට ගුණයි මම හිතන්නේ... ;);)

    a nisa de macho ara pornography wala inna indian, latin kellange photos lankawe news paper wala damme...??? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ela thanks for sharing with us bro

    thanks machan... :)

    a nisa de macho ara pornography wala inna indian, latin kellange photos lankawe news paper wala damme...??? :lol:

    ඒ වගේ දේවලුත් වෙනවා තමයි බං.. හැබැයි ඒකේ නම් ඔය කියන අයගෙන් උදව් අරන් නැහැ.. තනිකරම ලමා හා කාන්තා කාර්යංශය තමයි වැඩේ ඇද්දේ.. පස්සෙ වැඩේ කේස් වුනහම තමයි අකුලගත්තේ... ;)