Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ක්රිකට්

පසුගිය අවුරුදු 3ක පමණ කාලයේ සිට ඉතාම අඩු දක්ෂතා දැක්වීමේ කණ්ඩායම් අතරට කලක් ක්රිකට් වල වැජඹුණු ශ්රීලංකා කණ්ඩායමට එකතුවීමට සිදුවිය.

මෙම පසු බෑම පටන්ගන්නේ ඉදිරිපෙළ සහ මැදපෙළ කලක් වැජඹුණු සංගක්කාර, මහේල, දිල්ෂාන් වැනි ක්රීඩකයින් කණ්ඩායම අතහැර යාමත් සමගය. ඉතාම හොඳ ස්ථාවර ස්ථාන දෙකක් හෝ තුනක් එකවර බිඳ වැටීම කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දුර්වල බවද හොඳින් පෙන්වාදුනි .

මේ සියල්ල සිදුවී හමාරවී වසර ගණනක් ගතවුනද එකදු පිලියමක්වත් සොයාගැනීමට අදාල බලදාරීන්ට අදවනතුරුත් හැකියාවක් නොලැබී ඇත

මෙම හුය හුදෙක්ම කණ්ඩායමේ විය යුතු සහ නොවිය යුතු දේ කතා කිරීමට තෝතැන්නක් කරගනිමු.

ශ්රීලංකා ක්රිකට් පටන්ගැනුම 1832 (සි.සි.සි ආරම්භයත් සමග)

පළමු පෙළ ක්රිකට් 1920.

අයි සි සි සාමාජිකත්වය 1965

දැනට පවතින දුර්වල තැන්.

පුහුණු කරුගේ දුර්වලතා

- තරඟය පැහැදිලිව කළමනාකරණය නොකිරීම

- අනෙත් කණ්ඩායමේ දක්ෂතා, ක්රීඩකයින්ගේ දක්ෂතා හඳුනා නොගැනීම

- අනෙත් කණ්ඩායමේ ක්රීඩකයින් ගේ දුර්වල තැන් හඳුනාගෙන එමගින් තරඟයට ප්රයෝජනයක් නොගැනීම

- මුළු තරගයම නරබන්නෙක් ලෙස බලා සිටීම

ක්රීඩකයින්ගේ දුර්වලතා

- කණ්ඩායම් හැගීමක් නැතිකම

- තමන්ගේ තැන පමණක් ගැන සිතා තරග කිරීම

ලෝකයේ කෙතරම් තාක්ෂනය තිබුනද කිසිම දෙයකින් ප්රයෝජනය නොගෙන, මිලියන ගණනක වැටුපකට කිසිම දක්ෂතාවයක් අද වෙනතුරු කණ්ඩායමට ගෙන දීමට හතුරුට නොහැකි වී ඇත.

මට හිතෙන දේ.

1. ක්රිකට් වසර 2ක් යනතුරු නොගැසීම

2. එම වසර 2 තුල, පාසල්, ක්රිකට් සමාජ දියුණු කිරීම සහ හොඳ ක්රීඩකයින් හඳුනාගැනීම

3. දක්ෂතා නොදක්වන ක්රීඩකයින්ගේ දීමනා කපා හැරීම

4. තරගාවලියක් අතර තුර කිසිවෙකුටවත් ස්මාර්ට් දුරකථන භාවිතය තහනම් කිරීම. ඇනලොග් දුරකතනයක් පවුල සමග නිසි වෙලාවක් වෙන්කර පාවිච්චි කිරීමට අවසර දීම

5. පුද්ගලික ප්රශ්න අත්කරගන්නා ක්රීඩකයින් එම ප්රශ්නය නිරාකරණය වෙන තෙක් කණ්ඩායමෙන් නෙරපීම

6. කණ්ඩායමට ස්පෝර්ට්ස් ඇනලිස්ට් වරුන් බඳවාගෙන අනෙක් කණ්ඩායම්වල සියලු ක්රීඩකයින්ගේ දක්ෂතා, දුර්වලතා හඳුනාගැනීමේ ක්රමවේදයක් ඇතිකිරීම.

7. එමගින් තරගයට පැහැදිලි සැලසුමකින් මුහුණ දීම.

8. තරඟය අතර තුර විවිධ උපක්රම බාවිතය සහ පුහුණු කරු දිරිමත් කිරීමේ කටයුතුවල නියැලීම.

මෙතැන් සිට සියලු දෙනාම එකතු වී තමන්ගේ අදහස් එකතු කරන්න

[QUOTE="NiyamaSinhalaya, post: 24289194, member: 113555"] [B][SIZE="6"][COLOR="Blue"]ලංකාවේ ක්රිකට්[/COLOR][/SIZE][/B] [SIZE="4"]පසුගිය අවුරුදු 3ක පමණ කාලයේ සිට ඉතාම අඩු දක්ෂතා දැක්වීමේ කණ්ඩායම් අතරට කලක් ක්රිකට් වල වැජඹුණු ශ්රීලංකා කණ්ඩායමට එකතුවීමට සිදුවිය. මෙම පසු බෑම පටන්ගන්නේ ඉදිරිපෙළ සහ මැදපෙළ කලක් වැජඹුණු සංගක්කාර, මහේල, දිල්ෂාන් වැනි ක්රීඩකයින් කණ්ඩායම අතහැර යාමත් සමගය. ඉතාම හොඳ ස්ථාවර ස්ථාන දෙකක් හෝ තුනක් එකවර බිඳ වැටීම කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දුර්වල බවද හොඳින් පෙන්වාදුනි . මේ සියල්ල සිදුවී හමාරවී වසර ගණනක් ගතවුනද එකදු පිලියමක්වත් සොයාගැනීමට අදාල බලදාරීන්ට අදවනතුරුත් හැකියාවක් නොලැබී ඇත මෙම හුය හුදෙක්ම කණ්ඩායමේ විය යුතු සහ නොවිය යුතු දේ කතා කිරීමට තෝතැන්නක් කරගනිමු.[/SIZE] [SIZE="4"]ශ්රීලංකා ක්රිකට් පටන්ගැනුම 1832 (සි.සි.සි ආරම්භයත් සමග) පළමු පෙළ ක්රිකට් 1920. අයි සි සි සාමාජිකත්වය 1965[/SIZE] [SIZE="4"][B]දැනට පවතින දුර්වල තැන්.[/B][/SIZE] [B][SIZE="4"][COLOR="Red"]පුහුණු කරුගේ දුර්වලතා[/COLOR][/SIZE][/B] [SIZE="4"]- තරඟය පැහැදිලිව කළමනාකරණය නොකිරීම - අනෙත් කණ්ඩායමේ දක්ෂතා, ක්රීඩකයින්ගේ දක්ෂතා හඳුනා නොගැනීම - අනෙත් කණ්ඩායමේ ක්රීඩකයින් ගේ දුර්වල තැන් හඳුනාගෙන එමගින් තරඟයට ප්රයෝජනයක් නොගැනීම - මුළු තරගයම නරබන්නෙක් ලෙස බලා සිටීම [/SIZE] [B][SIZE="4"][COLOR="Red"]ක්රීඩකයින්ගේ දුර්වලතා[/COLOR] [/SIZE][/B] [SIZE="4"]- කණ්ඩායම් හැගීමක් නැතිකම - තමන්ගේ තැන පමණක් ගැන සිතා තරග කිරීම ලෝකයේ කෙතරම් තාක්ෂනය තිබුනද කිසිම දෙයකින් ප්රයෝජනය නොගෙන, මිලියන ගණනක වැටුපකට කිසිම දක්ෂතාවයක් අද වෙනතුරු කණ්ඩායමට ගෙන දීමට හතුරුට නොහැකි වී ඇත. [/SIZE] [COLOR="Red"][B][SIZE="4"]මට හිතෙන දේ.[/SIZE][/B][/COLOR] [SIZE="4"][COLOR="Blue"] 1. ක්රිකට් වසර 2ක් යනතුරු නොගැසීම 2. එම වසර 2 තුල, පාසල්, ක්රිකට් සමාජ දියුණු කිරීම සහ හොඳ ක්රීඩකයින් හඳුනාගැනීම 3. දක්ෂතා නොදක්වන ක්රීඩකයින්ගේ දීමනා කපා හැරීම 4. තරගාවලියක් අතර තුර කිසිවෙකුටවත් ස්මාර්ට් දුරකථන භාවිතය තහනම් කිරීම. ඇනලොග් දුරකතනයක් පවුල සමග නිසි වෙලාවක් වෙන්කර පාවිච්චි කිරීමට අවසර දීම 5. පුද්ගලික ප්රශ්න අත්කරගන්නා ක්රීඩකයින් එම ප්රශ්නය නිරාකරණය වෙන තෙක් කණ්ඩායමෙන් නෙරපීම 6. කණ්ඩායමට ස්පෝර්ට්ස් ඇනලිස්ට් වරුන් බඳවාගෙන අනෙක් කණ්ඩායම්වල සියලු ක්රීඩකයින්ගේ දක්ෂතා, දුර්වලතා හඳුනාගැනීමේ ක්රමවේදයක් ඇතිකිරීම. 7. එමගින් තරගයට පැහැදිලි සැලසුමකින් මුහුණ දීම. 8. තරඟය අතර තුර විවිධ උපක්රම බාවිතය සහ පුහුණු කරු දිරිමත් කිරීමේ කටයුතුවල නියැලීම. [/COLOR][/SIZE] [B][SIZE="5"]මෙතැන් සිට සියලු දෙනාම එකතු වී තමන්ගේ අදහස් එකතු කරන්න [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom