Sri lanka customs ebay

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    hmmm :( ethakota a kole aran yanne custom ekatada,post office ekatada ? :baffled:
    uba inne colombo nam Lake House eka laga thiyena General Post Office ekata.. Kandy nam ehe Main Post office ekata. Galle nam ehe.. uba ayithi wena province eke main post office ekata.. yanna ona thena ewana letter eke thiyenawa.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    bump .. පරණ ත්‍රෙඩ් අදින එක යුතුකමක්ද මන්ද .. :rofl:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    meyala boruwata book ekka diga aragena tax eka hite hatiyata gahanawa man eka sarayak antenna wagayak genalla podi ganak wenne eth 1700k tax gahuwa

    මන් VGA Card එකක් ගෙනාව GT9500 PNY brand new ,ඒකට 750 ක Tax ekak ගෙව්ව. ඊට පස්සේ ගෙදරට ගෙනත් දෙන එකක් DHL කුරියර් ක්ලා, මේකට 3,000 ගානක එකක් ගහල ගෙදරට ගෙනත් දුන්න......ගෙදරට කරන ඒවට TAX එක වැඩියි.:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mama NFC tags wagayak order kara, dan hena kal ban aawe naha :(
    Custom eke eung gal karaada danne na ewa :growl:

    un badu ussanawa neda?

    හැමෝටම පරක්කුයි බන්..
    ඇති විශ්ෂ්ට තැපැල් සේවාවට පින්සිද්ද වෙන්න..
    අපේ උනුත් පරක්කු උන ගමන් ගිහින් refund ගන්නව ආවෙ නෑ කියල.. ලංකාවට කේස් එකක් වත් යයි ද මන්ද මෙහෙම ගිහින්..
    සමහර බඩු එනව සති දෙකෙන්.. සමහර ඒවාට මාස එකහමාරක් ගිහිනුත් නෑ.. ඊට පස්සේ එනව අර මොකද්ද එනව වගේ..
    එපා වෙනව..

     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හැමෝටම පරක්කුයි බන්..
    ඇති විශ්ෂ්ට තැපැල් සේවාවට පින්සිද්ද වෙන්න..
    අපේ උනුත් පරක්කු උන ගමන් ගිහින් refund ගන්නව ආවෙ නෑ කියල.. ලංකාවට කේස් එකක් වත් යයි ද මන්ද මෙහෙම ගිහින්..
    සමහර බඩු එනව සති දෙකෙන්.. සමහර ඒවාට මාස එකහමාරක් ගිහිනුත් නෑ.. ඊට පස්සේ එනව අර මොකද්ද එනව වගේ..
    එපා වෙනව..


    ලංකාවට දැනටමත් කේස් එකක් තියනව .....Paypal dispute වලදි ලංකාවට අවාසි විදියට තමයි ලොකු රිෆන්ඩ් එහෙම දෙන්නේ....custom එකට කරන්න දේකුත් නෑ මොකද උන් ගාන බඩුවෙ ගහල එවල නැත්තන් අපි කොච්චර කිවුවත් .........ගාන තීරණය කරන්නේ පොතෙන් බලල.