Sri Lanka Customs

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යලුවනේ දැනගන්න දෙයක් තියනවා..

    සාමන්‍යයෙන් ලන්කාවට එනකොට ලීටර 1.5 මත් පැන් ගෙන්න පුලුවන්නෙ.. ඉට අමරතරව ගෙනවනම් බදු ගෙවන්න ඔනෙ..

    පල්ලෙහයින් තියෙන්නෙ රටින් පිටව හිටිය කාලයට අනුව ලැබෙන බදු සහනය
    https://www.customs.gov.lk/personal/travellers/

    1651386393633.png


    මම ඉන්නෙ ඕකෙ C ඛාන්ඩයේ.. මම එනකොට විස්කි බොතල් 3ක් ගෙන්න හිතගෙන ඉන්නව..

    එතකොට ලිටර් 1.5 නොමිලෙ බදු රහිතවයි.. ඉට වැඩි ටිකට බදු වදිනවනෙ.. මට එ වදින බඩු ටික උඩ දාලා තියන එකෙන් කපෙනව නේද??
    දන්න කෙනෙක් පහඩිලි කරන්න මන් විස්කි ලිටර් 3ක් ගෙනවොත් බදු වදිනවඩ..

    තව ලංකාවට සිගරට් ගෙන්න බැ නේද කොහෙත්ම?

    දන්නෙ නැත්නම් bump එකක් දාගෙන යන්න.
     
    • Like
    Reactions: siri_ayya and SK29

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    බදු ගෙවලා වත් දන්න තරමින් ගෙන්න බැහැ .
    වැඩිම 4L ද කොහේදෝ හරියට මතක නැහැ බං .දැන් අවුරුදු දෙකකින් රට ගියේ නැහැ
     
    • Like
    Reactions: jusi

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    රට හිටිය කාලය අදාල නැහැ.
    කොහොම අවත 3-4 L
    බදු ගෙවල ගේන්නත් බැහැ. එහෙම බදු ගෙවන්නත් බැහැ
    සිගරට් ගෙනවානම් කර්ටෝන් එකෙන් කඩල පැකට් ටික විසිරෙන්න දාපන් බැග් වල
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    රට හිටිය කාලය අදාල නැහැ.
    කොහොම අවත 3-4 L
    බදු ගෙවල ගේන්නත් බැහැ. එහෙම බදු ගෙවන්නත් බැහැ
    සිගරට් ගෙනවානම් කර්ටෝන් එකෙන් කඩල පැකට් ටික විසිරෙන්න දාපන් බැග් වල
    එල මචන්.. ස්තුති විස්තරෙට.. මට සිගරට් නම් අවශ්‍යම නැ.. බොතලෙ වඩේ තමා..
     
    • Like
    Reactions: Walter White