Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Sri Lanka Decides to Stop Buying Iranian Oil
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානයට එරෙහි වීමට රජය තීරණය කරයි

තිස්වසරක් පුරාවට පැවති යුද්ධය නිමා කිරීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්රී ලංකාවට මූල්යමය වශයෙන් පමණක් නොව ආයුධ වලින්ද අපට උදව් කල රටක් වශයෙන් ඉරානය සැලකිය හැක.

ඒ කාලයේ සිරි ලංකාවේ ජනපති ඇතුළු ආණ්ඩුව ඉරාන ජනාධිපති අහමඩ් නජාදී දිවයිනට පැමිණෙන අවස්ථාවලදී ඔහුව පිළිගත්තේ අතිශයෝක්තියකින්ය, ඉරාන ජනපති දිවයිනට පැමිණෙනවා නම් අගනුවර ඇතුළු සියළුම ජානාකිර්ණ ප්රදේශ වල මහින්ද රාජපක්ෂ හා අහමඩ් නජාදී අතට අත දෙන, හා වෙළඳගෙන සිටින සෙයාරූ සහිත බැනර් හැරෙන හැරෙන අතේ දැක ගන්නට ලැබුණි.

ඉන්පසුවද තත්වය වෙනස් වුයේ නැත.

ඇමරිකාව ඉරානයේ න්යෂ්ටික වැඩ පිළිවෙල හමුවේ ඉරානයට දොස් පවරන විට චන්ඩි සේ සිරි ලංකාවේ ජනපතිත් ඉරානයට සහය පළකරනවා ලෙස කීවේය.

එය අපි අගය කරමු.

ඇමරිකාවට ආණ්ඩුවේ අමාත්ය වරු බැන වැදුනේ ඇමරිකාවට අපි දශමයක් වත් බිය නැතෙයි හූවා දැක්වීමටය. එදා ජෝර්ජ් බුෂ් හමුවූ මෝහතේ මහින්ද කීවේ බුෂ් තමන්ගේ හොඳ යාළුවෙකු බවයි.

ඉන්පසු ඉරාන ජනපති තමන්ගේ ඉතා හොඳ මිත්රයෙකු බවට පැවසුවේද මහින්දයි.

නමුත් දැන් ඉරානය හා ඇමරිකාව අතර වචන හුවමාරුව අතිභයානක ලෙස උණුසුම් වෙමින් පවතියි. ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා ජාත්යන්තර වශයෙන් ව්යාපාර ක්රියාත්මක වෙමින් පවතියි.

ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවිය මගින් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට පවත්වාගෙන ගිය පෙත්සමද අතිසාර්ථක ලෙස නිමා වුණා. මෙනිසා ඇමරිකාවෙන් සිරි ලංකාවට එල්ලවෙන බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

මෙනිසා පවතින ආණ්ඩුව ඉරානයට පිටුපා ඇමරිකාවට හුරතල් වීමට තීරණය කර ඇත.

ඒ ඉරානයේ න්යෂ්ටික වැඩ පිළිවෙලට තමන්ගේ විරෝධය දැක්වීම පිණිස ඇමරිකාව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා සියළුම රටවල් ඒම ගනුදෙනු නතර කරන ලෙසය.

මෙයට ප්රතිචාර දක්වමින් සිරි ලංකාවේ වත්මන් ආණ්ඩුව තමන්ගේ නපුන්සක ගතිය එළියට ඇද දැම්මේය.

ඛනිජ තෙල් සංවර්ධන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පැවසුවේ මින් පසු ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇති විකල්ප කෙරෙහි තම අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් ශ්රී ලංකාවට ප්රධාන වශයෙන් තෙල් ආනයනය කරනු ලබන්නේ ඉරානයෙන් වන අතර 1960 දශකයේ පමණ ස්ථාපිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් පිරිපහදුවට ලක් කළ හැකි බොරතෙල් ලබා ගත හැක්කේ ඉරානය සහ සෞදි අරාබියෙන් පමණක් වීම සුවිශේෂී කරුණකි.

ආණ්ඩුවේ මෙම තීරණය ගැන ඔබෙගේ වටිනා අදහස් පහතින් දාන්න..

***මගේ මතය වනුයේ. ශ්රීලංකාව බුද්ධ රටකි. ලංකාවේ දැන් සිදුවන මුස්ලිම් ක්රියාකාරකම් නිසා. මම මේ තීරණයට එකග වෙමි. ඇෆ්ගනිස්ථානයේ සිංහල බෞද්ධ බික්ෂුන් වහන්සේලා අමු අමුවේ පුච්ච මර දාපු මේ මුස්ලිම් හැතිකරයව. ඇමරිකාවට සහය පල කල යුතුය. මුන් තෙල් වල බලය පෙන්වා. රටවල් තම නතු කර ගැනීමට දරන උත්සාහය. වැලක් වීමට ශ්රීලංකා රජය ගත තීරණය අනුමත කරමි. මම aruna47

[QUOTE="aruna47, post: 11932983, member: 26553"] [B][SIZE="5"][COLOR="Red"]ඉරානයට එරෙහි වීමට රජය තීරණය කරයි [/COLOR][/SIZE][/B] [IMG]http://www.payvand.com/news/08/apr/Iran-President-Sri-Lanka.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Black"]තිස්වසරක් පුරාවට පැවති යුද්ධය නිමා කිරීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්රී ලංකාවට මූල්යමය වශයෙන් පමණක් නොව ආයුධ වලින්ද අපට උදව් කල රටක් වශයෙන් ඉරානය සැලකිය හැක. ඒ කාලයේ සිරි ලංකාවේ ජනපති ඇතුළු ආණ්ඩුව ඉරාන ජනාධිපති අහමඩ් නජාදී දිවයිනට පැමිණෙන අවස්ථාවලදී ඔහුව පිළිගත්තේ අතිශයෝක්තියකින්ය, ඉරාන ජනපති දිවයිනට පැමිණෙනවා නම් අගනුවර ඇතුළු සියළුම ජානාකිර්ණ ප්රදේශ වල මහින්ද රාජපක්ෂ හා අහමඩ් නජාදී අතට අත දෙන, හා වෙළඳගෙන සිටින සෙයාරූ සහිත බැනර් හැරෙන හැරෙන අතේ දැක ගන්නට ලැබුණි. ඉන්පසුවද තත්වය වෙනස් වුයේ නැත. ඇමරිකාව ඉරානයේ න්යෂ්ටික වැඩ පිළිවෙල හමුවේ ඉරානයට දොස් පවරන විට චන්ඩි සේ සිරි ලංකාවේ ජනපතිත් ඉරානයට සහය පළකරනවා ලෙස කීවේය. එය අපි අගය කරමු. ඇමරිකාවට ආණ්ඩුවේ අමාත්ය වරු බැන වැදුනේ ඇමරිකාවට අපි දශමයක් වත් බිය නැතෙයි හූවා දැක්වීමටය. එදා ජෝර්ජ් බුෂ් හමුවූ මෝහතේ මහින්ද කීවේ බුෂ් තමන්ගේ හොඳ යාළුවෙකු බවයි. ඉන්පසු ඉරාන ජනපති තමන්ගේ ඉතා හොඳ මිත්රයෙකු බවට පැවසුවේද මහින්දයි. නමුත් දැන් ඉරානය හා ඇමරිකාව අතර වචන හුවමාරුව අතිභයානක ලෙස උණුසුම් වෙමින් පවතියි. ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා ජාත්යන්තර වශයෙන් ව්යාපාර ක්රියාත්මක වෙමින් පවතියි. ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවිය මගින් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට පවත්වාගෙන ගිය පෙත්සමද අතිසාර්ථක ලෙස නිමා වුණා. මෙනිසා ඇමරිකාවෙන් සිරි ලංකාවට එල්ලවෙන බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ. මෙනිසා පවතින ආණ්ඩුව ඉරානයට පිටුපා ඇමරිකාවට හුරතල් වීමට තීරණය කර ඇත. ඒ ඉරානයේ න්යෂ්ටික වැඩ පිළිවෙලට තමන්ගේ විරෝධය දැක්වීම පිණිස ඇමරිකාව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා සියළුම රටවල් ඒම ගනුදෙනු නතර කරන ලෙසය. මෙයට ප්රතිචාර දක්වමින් සිරි ලංකාවේ වත්මන් ආණ්ඩුව තමන්ගේ නපුන්සක ගතිය එළියට ඇද දැම්මේය. ඛනිජ තෙල් සංවර්ධන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පැවසුවේ මින් පසු ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇති විකල්ප කෙරෙහි තම අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් ශ්රී ලංකාවට ප්රධාන වශයෙන් තෙල් ආනයනය කරනු ලබන්නේ ඉරානයෙන් වන අතර 1960 දශකයේ පමණ ස්ථාපිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් පිරිපහදුවට ලක් කළ හැකි බොරතෙල් ලබා ගත හැක්කේ ඉරානය සහ සෞදි අරාබියෙන් පමණක් වීම සුවිශේෂී කරුණකි.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Blue"]ආණ්ඩුවේ මෙම තීරණය ගැන ඔබෙගේ වටිනා අදහස් පහතින් දාන්න..[/COLOR][/SIZE][/B]:yes: ------------------------------------->>> [B][SIZE="4"][COLOR="Red"]***මගේ මතය වනුයේ. ශ්රීලංකාව බුද්ධ රටකි. ලංකාවේ දැන් සිදුවන මුස්ලිම් ක්රියාකාරකම් නිසා. මම මේ තීරණයට එකග වෙමි. ඇෆ්ගනිස්ථානයේ සිංහල බෞද්ධ බික්ෂුන් වහන්සේලා අමු අමුවේ පුච්ච මර දාපු මේ මුස්ලිම් හැතිකරයව. ඇමරිකාවට සහය පල කල යුතුය. මුන් තෙල් වල බලය පෙන්වා. රටවල් තම නතු කර ගැනීමට දරන උත්සාහය. වැලක් වීමට ශ්රීලංකා රජය ගත තීරණය අනුමත කරමි. මම aruna47 [/COLOR][/SIZE][/B]:angry::angry: [IMG]http://2.bp.blogspot.com/-qVdmCbUTbK4/Tw2hBoSGFVI/AAAAAAAAAU4/wIPlJUg9qKg/s640/war-with-iran.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom