Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Sri Lanka Decides to Stop Buying Iranian Oil
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගත්තේ මෙතනින්....... [CODE]http://gadflyzone.wordpress.com/2012/01/26/%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%96-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A/[/CODE]

බිතු සිතුවම් රූ මෙන්

කල්‍යාණ මිත්‍රයෝ බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා සිටිය යුතු බව කිව්වේ පුරාණ කවියෙක්ය.

අපේ ලොකු තැනට යාලුවෝ ඉන්නේ ස්වල්ප දෙනෙක්ය. ලිබියාවේ ගඩාෆි ඒ අතර හිටි හොඳම යාලුවෙක්ය. ඒ උනාට ගඩාෆි ලඟින් ඉඳගෙන ගඩාෆිගේ අත තමන්ගේ කරේ දාගෙන ගුවන් කරණම් බලපු ලංකාවේ කළ්‍යාණ මිත්තරයා ගඩාෆිට කෙලවෙන කොට ඇහක් ඇරලා බැලුවේ නැත.

කාණුවක් අස්සේ හැංගිලා හිටි ගඩාෆිව ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වගේ මරා දාන කොට මීක් කිව්වේ නැත. ගඩාෆි කියන්නේ කවුදැයි නොදන්නවා වගේ අහක බලාගෙන හිටියේය. යාලුවෝ දෙන්නා කරේ අත දාගෙන උන්න හැටියට අපි හිතුවේ , ගඩාෆිට ගහන කොට මෙහෙ දෙකක් වෙන්න නටලා උඩ පැනලා හමුදාවකුත් අරගෙන ලිබියාවට යයි කියලාය.

ඒත් අන්තිමට ගඩාෆි මලාම කොලේ ඔය වගේ වාත කේස් වලට දාලා බලන්න මුට්ටියට තියං ඉන්න වීරවංශ ගොය්යයි එයාගේ පුරෝහිත දත් දොස්තරයි ලව්වා සුද්දන්ට නොතේරෙන්ට සිංහල බාසාවෙන්ම ශෝක ප්‍රකාශයක් ලොරි මුදලාලිගේ කැලෑ පත්තරේ පල කිරීමය.

ගඩාෆි ගියයින් පස්සේ අපිට ඉන්න හොඳම යාලුවා තමා ඉරානයේ අහමඩින්ජාඩ් තුමා. කොච්චර යාලුවෝද කියනවා නම් දැක්ක තැන බදාගෙන ඉඹිනවා. උම්මා දෙනවා. වැඩ කෝටියයි.

ගඩාෆිට වගේම ඒ යාලුවගෙත් හෙනහුරු දසාව දැන් ලබලා. ඇමෙරිකාවයි, යුරෝපා සංගමෙයි ඉරානෙට විරුද්ධව සම්බාධක දාල. ඉරානෙන් තෙල් ගන්න එකත් නවත්තලා.විදේශ වත්කම් තහනම් කරලා. ඉදිරියේදී ගඩාෆිට දුන්නා වගේ බැටේ දෙන්න යන්නේ.

ඔන්න වෙලාව , යාලුකම පෙන්වන්න. ඇමෙරිකාවයි යුරෝපා සංගමෙයි කරන්න වැඩේ වැරදියි කියලා ඊට විරුද්දව සටන කරන්න. ඉස්සරහදී සම්බාධක තවත් වැඩි කරලා ඉරානෙත් ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කොලොත් ඒ සම්බාධක ගනන් නොගෙන ඉරානෙත් එක්ක දිගටම ගනුදෙනු කරන්න. අන්න එහෙමයි හැබෑ යාලුවෝ වැඩ කරන්න ඕනේ. බිතු සිතුවම් රූ වගේ ඉන්න ඕනේ. කරදරේ වැටුනාම පස්ස හරවන්න හොඳ නෑ. හැබෑ අධිරාජ්යවිරෝදියෝ වැඩ කරන්න ඕනේ. අධිරාජ්‍යවාදින්ගේ තීන්දු තීරණ වලට හිස නොනමා සටන් කරන්න ඕනෑ.

ගඩාෆිට වුන දේ වුනා. ගියදේ ගියාවේ. අපි බලමු මේ සැරේවත් යාලු මිත්‍රකම් හරියට වැඩ කරයිද කියලා.

[QUOTE="urajdrlk, post: 11934044, member: 1489"] ගත්තේ මෙතනින්....... [CODE]http://gadflyzone.wordpress.com/2012/01/26/%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%96-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A/[/CODE] [CENTER][B][SIZE="4"][COLOR="Red"]බිතු සිතුවම් රූ මෙන්[/COLOR][/SIZE][/B][/CENTER] [IMG]http://gadflyzone.files.wordpress.com/2012/01/ahmadinejad-pic-getty-464947830.jpg?w=300&h=241[/IMG] [SIZE="3"]කල්‍යාණ මිත්‍රයෝ බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා සිටිය යුතු බව කිව්වේ පුරාණ කවියෙක්ය. අපේ ලොකු තැනට යාලුවෝ ඉන්නේ ස්වල්ප දෙනෙක්ය. ලිබියාවේ ගඩාෆි ඒ අතර හිටි හොඳම යාලුවෙක්ය. ඒ උනාට ගඩාෆි ලඟින් ඉඳගෙන ගඩාෆිගේ අත තමන්ගේ කරේ දාගෙන ගුවන් කරණම් බලපු ලංකාවේ කළ්‍යාණ මිත්තරයා ගඩාෆිට කෙලවෙන කොට ඇහක් ඇරලා බැලුවේ නැත. කාණුවක් අස්සේ හැංගිලා හිටි ගඩාෆිව ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වගේ මරා දාන කොට මීක් කිව්වේ නැත. ගඩාෆි කියන්නේ කවුදැයි නොදන්නවා වගේ අහක බලාගෙන හිටියේය. යාලුවෝ දෙන්නා කරේ අත දාගෙන උන්න හැටියට අපි හිතුවේ , ගඩාෆිට ගහන කොට මෙහෙ දෙකක් වෙන්න නටලා උඩ පැනලා හමුදාවකුත් අරගෙන ලිබියාවට යයි කියලාය. ඒත් අන්තිමට ගඩාෆි මලාම කොලේ ඔය වගේ වාත කේස් වලට දාලා බලන්න මුට්ටියට තියං ඉන්න වීරවංශ ගොය්යයි එයාගේ පුරෝහිත දත් දොස්තරයි ලව්වා සුද්දන්ට නොතේරෙන්ට සිංහල බාසාවෙන්ම ශෝක ප්‍රකාශයක් ලොරි මුදලාලිගේ කැලෑ පත්තරේ පල කිරීමය. ගඩාෆි ගියයින් පස්සේ අපිට ඉන්න හොඳම යාලුවා තමා ඉරානයේ අහමඩින්ජාඩ් තුමා. කොච්චර යාලුවෝද කියනවා නම් දැක්ක තැන බදාගෙන ඉඹිනවා. උම්මා දෙනවා. වැඩ කෝටියයි. ගඩාෆිට වගේම ඒ යාලුවගෙත් හෙනහුරු දසාව දැන් ලබලා. ඇමෙරිකාවයි, යුරෝපා සංගමෙයි ඉරානෙට විරුද්ධව සම්බාධක දාල. ඉරානෙන් තෙල් ගන්න එකත් නවත්තලා.විදේශ වත්කම් තහනම් කරලා. ඉදිරියේදී ගඩාෆිට දුන්නා වගේ බැටේ දෙන්න යන්නේ. ඔන්න වෙලාව , යාලුකම පෙන්වන්න. ඇමෙරිකාවයි යුරෝපා සංගමෙයි කරන්න වැඩේ වැරදියි කියලා ඊට විරුද්දව සටන කරන්න. ඉස්සරහදී සම්බාධක තවත් වැඩි කරලා ඉරානෙත් ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කොලොත් ඒ සම්බාධක ගනන් නොගෙන ඉරානෙත් එක්ක දිගටම ගනුදෙනු කරන්න. අන්න එහෙමයි හැබෑ යාලුවෝ වැඩ කරන්න ඕනේ. බිතු සිතුවම් රූ වගේ ඉන්න ඕනේ. කරදරේ වැටුනාම පස්ස හරවන්න හොඳ නෑ. හැබෑ අධිරාජ්යවිරෝදියෝ වැඩ කරන්න ඕනේ. අධිරාජ්‍යවාදින්ගේ තීන්දු තීරණ වලට හිස නොනමා සටන් කරන්න ඕනෑ. ගඩාෆිට වුන දේ වුනා. ගියදේ ගියාවේ. අපි බලමු මේ සැරේවත් යාලු මිත්‍රකම් හරියට වැඩ කරයිද කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom