Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Duty free shopping (Electronics)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුබායි වලින් පොඩි පෙට්ටියක් sea freight දාගන්න පුළුවන් නම් ගොඩ ඉතින්. ගන්න items discounts වලට ගන්න සෙට් වෙන අවස්ථා තියනවා එහෙම උනාම මෙහෙ duty free වලින් ගන්න එක ගාන වැඩී අලාභයි වගේ වෙන අවස්ථා තියනවා.

රට ඇතුළේ ගණන් වලට වඩා duty free එකේ ගණන් කොහොමත් අඩුයි. සමහර items වලට warrenty උනත් ගන්න පුළුවන් වෙයි ගන්න shop එක අනුව (උදා:- abans dutyfree shop එකෙන් LG බඩු ගත්තොත් වගේ)

තව තියනවා ඉලෙක්ට්‍රොනික් item වල quality එක වෙනස් වෙනවා region එකෙන් region එකට. මේ ළඟදී ඔෂී ලන්තේ ඉඳලා මේ දූපතට ආපු අඳුරන අනාථයෙක්ට කියලා Sony 55" TV එකක් මම ගෙන්න ගත්තා පොරට සල්ලි දීලා.

Duty free බඩු ගන්න එක හොඳයි, ලේසී. නැත්තන් duty free shop හදලා allowances දීලා බඩු ගන්න පුළුවන් විදියට හදලා දෙන්නේ නෑ නේ? ඒ ක්‍රමේට ගොඩක් අය බඩු ගන්නවා නැත්තේ නෑ ඉතින්......

[QUOTE="MR.YOLO, post: 30492395, member: 585452"] ඩුබායි වලින් පොඩි පෙට්ටියක් sea freight දාගන්න පුළුවන් නම් ගොඩ ඉතින්. ගන්න items discounts වලට ගන්න සෙට් වෙන අවස්ථා තියනවා එහෙම උනාම මෙහෙ duty free වලින් ගන්න එක ගාන වැඩී අලාභයි වගේ වෙන අවස්ථා තියනවා. රට ඇතුළේ ගණන් වලට වඩා duty free එකේ ගණන් කොහොමත් අඩුයි. සමහර items වලට warrenty උනත් ගන්න පුළුවන් වෙයි ගන්න shop එක අනුව (උදා:- abans dutyfree shop එකෙන් LG බඩු ගත්තොත් වගේ) තව තියනවා ඉලෙක්ට්‍රොනික් item වල quality එක වෙනස් වෙනවා region එකෙන් region එකට. මේ ළඟදී ඔෂී ලන්තේ ඉඳලා මේ දූපතට ආපු අඳුරන අනාථයෙක්ට කියලා Sony 55" TV එකක් මම ගෙන්න ගත්තා පොරට සල්ලි දීලා. Duty free බඩු ගන්න එක හොඳයි, ලේසී. නැත්තන් duty free shop හදලා allowances දීලා බඩු ගන්න පුළුවන් විදියට හදලා දෙන්නේ නෑ නේ? ඒ ක්‍රමේට ගොඩක් අය බඩු ගන්නවා නැත්තේ නෑ ඉතින්...... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom