Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Duty free shopping (Electronics)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටරට අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා ලංකාවට එන කෙනෙක්ට smart TV එකක්, fridge එකක්, electronic items වගේ ගන්න හොඳ duty free shops මොනවද? - ගොඩක් තියෙනවා. හැම එකෙන්ම බලලා තමන්ට හරියන එකක් ගන්න එක තමයි මන් නම් රෙකමදෝරු කරන්නේ..

Online site තියේද ලංකාවෙ duty free item විස්තර බලන්න පුළුවන් (models, prices, warranty details) ඒවා? - තියෙනවා. Sri Lankan Duty-free shops කියලා ගහපුවම එනවා.

48" - 65" Smart TV එකක් රටින් (Dubai) අරන් ලංකාවට දාන එක ගොඩක් වියදම් නේ? නැතිනම් එහෙම ගේන එක හොඳයිද duty free ගන්නවට වඩා? - නැහැ. ඩුබායි වලින් අරන් කාගෝ දාන එක ලාබයි. පාවිච්චි කරපු අඟල් 55 ට බ්රෑන්ඩ් එක මොකක් උනත් ටැක්ස් එක රු 38,000ක් වගේ ගහනවා. රට හිටපු කෙනා ක්ලියර් කරගත්තොත් ඒකත් නැහැ. ඒත් ලාබයි. ලන්කාවේ ඩියුටි ෆ්රී එකේ පට්ට ගනන්.

Port city එකේ duty free shopping ගැන මොකද හිතන්නෙ? ගිය අය ඉන්නවද? Airport එකට වඩා shops තියේද? - යන්න එපා. වැඩක් නෑ. තනි එක ශොප් එකක් විතර්යි තියෙන්නේ. අනික ගනන් එහෙමත් පට්ට වැඩී.

[QUOTE="chirantha19890821, post: 30494524, member: 193080"] පිටරට අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා ලංකාවට එන කෙනෙක්ට smart TV එකක්, fridge එකක්, electronic items වගේ ගන්න හොඳ duty free shops මොනවද? - [COLOR=rgb(184, 49, 47)]ගොඩක් තියෙනවා. හැම එකෙන්ම බලලා තමන්ට හරියන එකක් ගන්න එක තමයි මන් නම් රෙකමදෝරු කරන්නේ..[/COLOR] Online site තියේද ලංකාවෙ duty free item විස්තර බලන්න පුළුවන් (models, prices, warranty details) ඒවා? - [COLOR=rgb(184, 49, 47)]තියෙනවා. Sri Lankan Duty-free shops කියලා ගහපුවම එනවා.[/COLOR] 48" - 65" Smart TV එකක් රටින් (Dubai) අරන් ලංකාවට දාන එක ගොඩක් වියදම් නේ? නැතිනම් එහෙම ගේන එක හොඳයිද duty free ගන්නවට වඩා? - [COLOR=rgb(184, 49, 47)]නැහැ. ඩුබායි වලින් අරන් කාගෝ දාන එක ලාබයි. පාවිච්චි කරපු අඟල් 55 ට බ්රෑන්ඩ් එක මොකක් උනත් ටැක්ස් එක රු 38,000ක් වගේ ගහනවා. රට හිටපු කෙනා ක්ලියර් කරගත්තොත් ඒකත් නැහැ. ඒත් ලාබයි. ලන්කාවේ ඩියුටි ෆ්රී එකේ පට්ට ගනන්.[/COLOR] Port city එකේ duty free shopping ගැන මොකද හිතන්නෙ? ගිය අය ඉන්නවද? Airport එකට වඩා shops තියේද? - [COLOR=rgb(184, 49, 47)]යන්න එපා. වැඩක් නෑ. තනි එක ශොප් එකක් විතර්යි තියෙන්නේ. අනික ගනන් එහෙමත් පට්ට වැඩී.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom