Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Exports vs Imports
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ බැලන්ස් ෂීට් එක අන්තිමයි, USD/LKR rate එක නම් අල්ලන් තියාගෙන ඉන්නවා. නමුත් දැන් තියෙන්නේ පොඩ්ඩක් artificial market status එකක් Imports restrict කරලා තියෙන හින්දා. ඕක අත ඇරියොත් කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.

ලංකාව ගෑනු අය( female migrant labour as housemaids) පිටරට යවන එක නවත්තලා Skill labour force එක හදාගන්න ඕනේ. අනිත් එක raw material වෙනුවට value added products යවන්න ගේමක් ගහන්න ඕනේ. මං බැලුවා Mine Hunters (Documentry type tv series එකක්), උන් ටික රත්නපුරේ ඇවිල්ලා පතලක් හාරලා පද්මරාග ගලක් (Padparadscha Sapphires) ලක්ශ 8-10ක් අතර ගාණකට අරන් යනවා, ලැබ් ටෙස්ට් ඔක්කෝම කරලා, කැටයම් දැම්මට පස්සේ මුන් ඒක $20000-$30000 (කැරට් ගාණ මතක නෑ) අතර ගාණකට විකුණනවා.

port city project එක හින්දා දෙයියනේ කියලා ඩොලර්ස් ටිකක් ආවා, හරියට කර ගත්තොත් ගොඩ. ඒත් අපි ගොඩක් ඉන්ඩෙක්සස් වල ඉන්නේ සෑහෙන පහලින්( ප්රධාන වශයෙන්ම ඒකට බලපාල තියෙන්නේ ලංකාවේ දේශපාලුවොයි , කොමිස්කාරයොයි හින්දා), එතකොට සුද්දෙක් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න කැමති වෙයිද බන්,

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 25986002, member: 566147"] අපේ බැලන්ස් ෂීට් එක අන්තිමයි, USD/LKR rate එක නම් අල්ලන් තියාගෙන ඉන්නවා. නමුත් දැන් තියෙන්නේ පොඩ්ඩක් artificial market status එකක් Imports restrict කරලා තියෙන හින්දා. ඕක අත ඇරියොත් කොහෙන් නතර වෙයිද දන්නේ නෑ. ලංකාව ගෑනු අය( female migrant labour as housemaids) පිටරට යවන එක නවත්තලා Skill labour force එක හදාගන්න ඕනේ. අනිත් එක raw material වෙනුවට value added products යවන්න ගේමක් ගහන්න ඕනේ. මං බැලුවා Mine Hunters (Documentry type tv series එකක්), උන් ටික රත්නපුරේ ඇවිල්ලා පතලක් හාරලා පද්මරාග ගලක් (Padparadscha Sapphires) ලක්ශ 8-10ක් අතර ගාණකට අරන් යනවා, ලැබ් ටෙස්ට් ඔක්කෝම කරලා, කැටයම් දැම්මට පස්සේ මුන් ඒක $20000-$30000 (කැරට් ගාණ මතක නෑ) අතර ගාණකට විකුණනවා. port city project එක හින්දා දෙයියනේ කියලා ඩොලර්ස් ටිකක් ආවා, හරියට කර ගත්තොත් ගොඩ. ඒත් අපි ගොඩක් ඉන්ඩෙක්සස් වල ඉන්නේ සෑහෙන පහලින්( ප්රධාන වශයෙන්ම ඒකට බලපාල තියෙන්නේ ලංකාවේ දේශපාලුවොයි , කොමිස්කාරයොයි හින්දා), එතකොට සුද්දෙක් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න කැමති වෙයිද බන්, [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom