මේ එකේ website එකේ සිරාවට exports imports visualize කරලා තියනවා
https://oec.world/en/profile/country/lka
මේවා 2018 figures. නිකමට බැලුවොත් ලංකාවට 60% කට වඩා සල්ලි එන්නේ Europe and USA වලින්
චීනට කරලා ලැබෙන්නේ 3% ට වඩා අඩු අගයක් ඉන්දියාව 8% වඩා අඩු අගයක්
ඒ කියන්නේ Europe and USA economy වැටුනා කියන්නේ අපිත් හබක්
මේ export කරන ඒවලින් 50% ට වඩා සල්ලි ලැබෙන්නේ Apparel products වලින්. තේ වලින් ලැබෙන්නේ 8% අඩු අගයක් රබර් වලිනුත් ඒ වගේ අගයක්.
මේ වෙද්දි ලංකාවේ Apparel field එක පොඩ්ඩ පොඩ්ඩ වැටෙනවා ගොඩක් companies Vietnam, Bangladesh and Indonesia පැත්තට move වෙනවා
මේකට මුකුත් කලේ නැත්තම් අපි ඔක්කොම හබක්. අපි කන බොන දේවල් වවල හදල ගොඩ දාන්න පුලුවන් කියලා හිතනවනම් ආයෙත් බලන්න මොනාද අපි වැඩියෙන් ගේන්නන වියදම් කරන්නේ කියලා
අර උඩ කියපු චිනෙන් ඉන්දියාවෙන් 11% වගේ export කලාට 46% දේවල් කරන්නේ අපි මේ දෙගොල්ලන්ගෙන්.
ඔතන percentage තිබ්බට අපි 18.7B USD දේවල් import කරද්දි exports වලින් ලැබෙන්නේ 11.1B USD
මේකට අනුව services exports and imports මෙහෙම summarize කරලා තියෙන්නේ. මේකේ නම් ඔන්න Exports (8.38B USD) වැඩියි Imports (4.61B) වලට වඩා. ඒත් උඩ gap එක පිරිමහින්න මදි

Last edited: