Sri Lanka Eye Donation Society HELP !!

Mathupala.

Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    Macn Sri Lanka Eye Donation Society ekata api as 2nawa namm api documents mukuth geniyanna oneda ? .. salli 2nna one da ? mokakda karanna one wada piliwela ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි දෙන්න ඕනෙ නෑ. ගිහිල්ල කියන්න ඇස් දං දෙන්න කැමති කියලා. ඒගොල්ලො දෙන ෆෝම් එක පුරවලා දෙන්න. ඒගොල්ලො ඊට පස්සෙ දෙනවා පොඩි ලියුමක්.
    ජාතික හැදුනුම්පතයි, උප්පැන්න සහතිකෙයි අරන් යන්න.

    නැත්තං ඔලුව කපලා අරං හොඳට අයිස් වලින් පුරවපු පෙට්ටියක දාගෙන් ගිහින් බාරදෙන්න. ඒගොල්ලො ඇස් ගල්වලා අරගනී. :lol: