Sri Lanka IMF Deal Under Review

2osama

Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    Oka deida
    ගොඩක් වෙලාවට මේක දෙයි කෙලවෙනවා නම් කෙල වෙන්නේ ඊළග වාරිකයට
    IMF එකත් ලොකු ප්‍රේශර් එකක් එනවා සාමාජික රටවල් වලින් සමාජ වාදී ආණ්ඩුවලට ණය දෙනවා කියලා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    thank you WION for totally unbiased report
    it's not like 'I' in WION stand for india
    thank you again!
     
    • Haha
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,660
    4,895
    113
    ගොඩක් වෙලාවට මේක දෙයි කෙලවෙනවා නම් කෙල වෙන්නේ ඊළග වාරිකයට
    IMF එකත් ලොකු ප්‍රේශර් එකක් එනවා සාමාජික රටවල් වලින් සමාජ වාදී ආණ්ඩුවලට ණය දෙනවා කියලා
    මෙන්න මේක ඒපාර IMF මාධ්‍ය ප්‍රකාශකත් වෙලා 🤣🤣🤣. රෙන්ඩ පුකේ ගූ නෑ ඒ වුනාට කතාව IMF ගැන 🤣🤣
     
    • Haha
    Reactions: Clockwork

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ගොඩක් වෙලාවට මේක දෙයි කෙලවෙනවා නම් කෙල වෙන්නේ ඊළග වාරිකයට
    IMF එකත් ලොකු ප්‍රේශර් එකක් එනවා සාමාජික රටවල් වලින් සමාජ වාදී ආණ්ඩුවලට ණය දෙනවා කියලා
    බැංකු එකවුන්ට් එක එවහන් වැඩිය බෑ රුපියල් සීයක් දාන්නම්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ගොඩක් වෙලාවට මේක දෙයි කෙලවෙනවා නම් කෙල වෙන්නේ ඊළග වාරිකයට
    IMF එකත් ලොකු ප්‍රේශර් එකක් එනවා සාමාජික රටවල් වලින් සමාජ වාදී ආණ්ඩුවලට ණය දෙනවා කියලා
    IMF කියල උබත් එක්ක කතා කර කර ඔය රවට්ටන එකාට කරුණාකරල ප්‍රෙශර් පෙති බොන්න කියහං
     
    • Haha
    Reactions: Extra One

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    IMF කියල උබත් එක්ක කතා කර කර ඔය රවට්ටන එකාට කරුණාකරල ප්‍රෙශර් පෙති බොන්න කියහං
    IMF කියා කියා මාත් එක්ක කථා කරන එකක් කියලා නැහැ Wion එකේ ගියපු News එකක් දාලා තියෙන්නේ 🤦