Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="moonrock" data-source="post: 15955271" data-attributes="member: 486885"><p>මගේ යාළුවෙක් ඉන්නවා කැලිෆෝනියාවේ ඌ torrent download කරලා තියෙනවා ඉස්සර එතකොට ගෙදරට call කරලා තියෙනවා ISP torrent බාන එක නවත්වන්න කියලා ඊට පස්සේ connection එකත් slow කරලා. නමුත් direct බාන කොට මේ ප්රශ්ණය නෑ. torrent වලට තමයි මේක වැඩියෙන්ම case ඒ වගේම warez site වල active නම් එතකොටත් කේස් එන්න පුලුවන්. link එක vpn site එකක් හරහා ගිහින් අරගෙන normal විදියට බාන්න පුලුවන් ප්රශ්ණයක් නැතුව. අනෙක් එක users ලට වැඩියේ case නෑ වැඩියෙන්ම case එන්නේ distribute කරන එවුන්ට සහා seed කරන එවුන්ට torrent site වලට නිතර දෙවෝලේ. </p><p>අනෙක් එක මම දැකලා තියෙනව US වලින් traffic එන හැටි සමහර warez site වලට ඉස්සර skidrowgames .skidrowcracks site දෙකේම statistics open වෙලා තිබුනේ ඒ වෙලාවේ වැඩියෙන්ම traffics තිබුනේ යුරෝපේ, ඇමරිකාවේයි. ඒ වගේම තමයි DMCA එකේ අවදානය යොමුවෙනවා වැඩියි popular movies, songs, popular software වලට. එහෙම එකක් release වෙච්ච ගමන් ඒවා download කරන site google එකේ පෙන්වන්නේ නැති වෙන්න google එකට request යවනවා එතකොට google එකෙන් ඒවා remove කරනවා</p><p>ඊට පස්සේ torrent site වලට ගිහින් peers track කරනවා ඊට පස්සේ peers ලට warning letters යවනවා ISP හරහා ,ඊට පස්සේ tracker වලටත් case දානවා (මේක නිසා තමයි piratebay එක හැම තිස්සේම වගේ නඩු වල ඉන්නේ) කොහොම වුනත් බානවා නම් බාන්න පුලුවන් ඒ වගේම පෞද්ගලිකව use කරනවා නම් ඒකත් කරන්න පුලුවන් direct බානව නම්. vpn එකක් හරහා යනවා නම් වැඩියේ හොදයි. VPN එකක් අද කාලේ ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. නිකම් වුනත් ඕන තරම් ඒවා තියෙනවා.</p></blockquote><p></p>
[QUOTE="moonrock, post: 15955271, member: 486885"] මගේ යාළුවෙක් ඉන්නවා කැලිෆෝනියාවේ ඌ torrent download කරලා තියෙනවා ඉස්සර එතකොට ගෙදරට call කරලා තියෙනවා ISP torrent බාන එක නවත්වන්න කියලා ඊට පස්සේ connection එකත් slow කරලා. නමුත් direct බාන කොට මේ ප්රශ්ණය නෑ. torrent වලට තමයි මේක වැඩියෙන්ම case ඒ වගේම warez site වල active නම් එතකොටත් කේස් එන්න පුලුවන්. link එක vpn site එකක් හරහා ගිහින් අරගෙන normal විදියට බාන්න පුලුවන් ප්රශ්ණයක් නැතුව. අනෙක් එක users ලට වැඩියේ case නෑ වැඩියෙන්ම case එන්නේ distribute කරන එවුන්ට සහා seed කරන එවුන්ට torrent site වලට නිතර දෙවෝලේ. අනෙක් එක මම දැකලා තියෙනව US වලින් traffic එන හැටි සමහර warez site වලට ඉස්සර skidrowgames .skidrowcracks site දෙකේම statistics open වෙලා තිබුනේ ඒ වෙලාවේ වැඩියෙන්ම traffics තිබුනේ යුරෝපේ, ඇමරිකාවේයි. ඒ වගේම තමයි DMCA එකේ අවදානය යොමුවෙනවා වැඩියි popular movies, songs, popular software වලට. එහෙම එකක් release වෙච්ච ගමන් ඒවා download කරන site google එකේ පෙන්වන්නේ නැති වෙන්න google එකට request යවනවා එතකොට google එකෙන් ඒවා remove කරනවා ඊට පස්සේ torrent site වලට ගිහින් peers track කරනවා ඊට පස්සේ peers ලට warning letters යවනවා ISP හරහා ,ඊට පස්සේ tracker වලටත් case දානවා (මේක නිසා තමයි piratebay එක හැම තිස්සේම වගේ නඩු වල ඉන්නේ) කොහොම වුනත් බානවා නම් බාන්න පුලුවන් ඒ වගේම පෞද්ගලිකව use කරනවා නම් ඒකත් කරන්න පුලුවන් direct බානව නම්. vpn එකක් හරහා යනවා නම් වැඩියේ හොදයි. VPN එකක් අද කාලේ ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. නිකම් වුනත් ඕන තරම් ඒවා තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom