දැනට පවතින ලංකාවේ රජය නිසා අපේ තරුණ පරපුර කොයි තරම් සීමාවන්ට යටත්ව දුක් විදිනවද කියල මට හිතෙනවා. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගැන මට ලොකු අනුකම්පාවක් ආව.
මම දැක්ක ගොඩක් කොල්ලෝ වීඩියෝ එකක් බලන්න බැරුව තැවෙන හැටි. ගොඩක් අය වීඩියෝවක් බලන්න කලින් තමන්ගේ මෙගා බයිට් ප්‍රමාණය පිලිබඳ දුක් වෙනවද. ඇයි මෙහෙම සිමා බන්දන දාගන දගලන්නේ. උනත හිතේ හැටිය චිත්‍රපටියක් සින්දුවක් බලන්න පුළුවන් ද . අහෝ කරුමෙක මහත .
බොහෝ දියුණු රටවල එහෙම නැහැ. TRC එකෙන් නම් කියන්න සැමට ඉතා වේගවත් අන්තර්ජාල සැපයුමක් ලබාදීම වෙනුවෙන් මෙහෙම කලා කියල. එහි යම් සත්‍යතාවයක් තිබ්බත් සේවාදායකයින්ගේ bandwidth එක හොද උසස් මට්ටමක පවත්වාගන යනවනම් එහෙම වෙන්න නැහැ.
අනේ පවු අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ.


