Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka is in 22nd Place in the World.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රීතියෙන් ජීවත්විය හැකි රටවල් අතුරින්

22 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

ඒමන්ති මාරඹේ

ලොව ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රටවල් අතුරින් 22 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව සිටී. ලොව පුරා ජනගහනයෙන් සියයට 99 ක් නියෝජනය කරන රටවල් 143 ක් ආශ්‍රීතව බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන "නිව් ඉකොනොමික්aස් ෆවුන්ඩේෂන්" විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව තිබේ.

සමීක්ෂණයට භාජනය කරන ලද රටවල් 143 අතුරින් ප්‍රථම ස්ථානයට එනම් ලොව වඩාත්ම ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රට බවට මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන කොස්ටරිකා රාජ්‍යය පත්ව ඇත. ලොව ධනවත්ම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රටවල් අතුරින් 114 වැනි ස්ථානයට පත්ව ඇති අතර එක්සත් රාජධානිය 74 වැනි ස්ථානයටත්, සිංගප්පූරුව 49 වැනි ස්ථානයටත්, ජර්මනිය 51 වැනි ස්ථානයටත්, ස්විට්සර්ලන්තය 52 වැනි ස්ථානයටත්, ජපානය 75 වැනි ස්ථානයටත්, නෝර්වේ 88 වැනි ස්ථානයටත්, කැනඩාව 89 වැනි ස්ථානයටත්, ඩෙන්මාර්කය 105 වැනි ස්ථානයටත්, ඔස්ටේ්රලියාව 102 වැනි ස්ථානයටත් ඉන්දියාව 35 වැනි ස්ථානයටත්, පත්ව තිබේ.

මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

ඉහළ මට්ටමේ ජීවන රටාව, ඉහළ ආයු අපේක්ෂාව, එක මිහිතලයක ජීවත්වීම හා පරිසර තත්ත්වය යන කරුණු ලොව ප්‍රීතිමත්ව ජීවත්වීමේ හැකියාවක් ඇති රටවල් තේරීමේදී සැළකිල්ලට ගෙන තිබේ. එහෙත් ඉහත සඳහන් රටවල් අතුරින් එකදු රටකටවත් මෙම ප්‍රධාන කරුණු සියල්ල ළඟා කර ගත නොහැකි වී තිබේ.

ප්‍රීතිමත්ව ජීවත් විය හැකි රටවල් අතුරින් 22 වැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාවට 56.5 ක ලකුණු ප්‍රමාණයක් හිමිව ඇති අතර ප්‍රථම ස්ථානයට පත් කොස්ටරිකා රාජ්‍යයට ලකුණු 76.1 ක්ද හිමිව තිබේ. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 න් 9 ක්ම මධ්‍යම ඇමරිකානු රටවලට හිමිව තිබීම විශේෂත්වයකි.

[QUOTE="cqruwan1200, post: 5368783, member: 144849"] [FONT=kaputadotcom][SIZE=5] [SIZE=5]ප්‍රීතියෙන් ජීවත්විය හැකි රටවල් අතුරින් 22 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට [/SIZE][SIZE=4] ඒමන්ති මාරඹේ ලොව ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රටවල් අතුරින් 22 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව සිටී. ලොව පුරා ජනගහනයෙන් සියයට 99 ක් නියෝජනය කරන රටවල් 143 ක් ආශ්‍රීතව බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන "නිව් ඉකොනොමික්aස් ෆවුන්ඩේෂන්" විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව තිබේ. සමීක්ෂණයට භාජනය කරන ලද රටවල් 143 අතුරින් ප්‍රථම ස්ථානයට එනම් ලොව වඩාත්ම ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රට බවට මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන කොස්ටරිකා රාජ්‍යය පත්ව ඇත. ලොව ධනවත්ම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රටවල් අතුරින් 114 වැනි ස්ථානයට පත්ව ඇති අතර එක්සත් රාජධානිය 74 වැනි ස්ථානයටත්, සිංගප්පූරුව 49 වැනි ස්ථානයටත්, ජර්මනිය 51 වැනි ස්ථානයටත්, ස්විට්සර්ලන්තය 52 වැනි ස්ථානයටත්, ජපානය 75 වැනි ස්ථානයටත්, නෝර්වේ 88 වැනි ස්ථානයටත්, කැනඩාව 89 වැනි ස්ථානයටත්, ඩෙන්මාර්කය 105 වැනි ස්ථානයටත්, ඔස්ටේ්රලියාව 102 වැනි ස්ථානයටත් ඉන්දියාව 35 වැනි ස්ථානයටත්, පත්ව තිබේ. මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි. ඉහළ මට්ටමේ ජීවන රටාව, ඉහළ ආයු අපේක්ෂාව, එක මිහිතලයක ජීවත්වීම හා පරිසර තත්ත්වය යන කරුණු ලොව ප්‍රීතිමත්ව ජීවත්වීමේ හැකියාවක් ඇති රටවල් තේරීමේදී සැළකිල්ලට ගෙන තිබේ. එහෙත් ඉහත සඳහන් රටවල් අතුරින් එකදු රටකටවත් මෙම ප්‍රධාන කරුණු සියල්ල ළඟා කර ගත නොහැකි වී තිබේ. ප්‍රීතිමත්ව ජීවත් විය හැකි රටවල් අතුරින් 22 වැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාවට 56.5 ක ලකුණු ප්‍රමාණයක් හිමිව ඇති අතර ප්‍රථම ස්ථානයට පත් කොස්ටරිකා රාජ්‍යයට ලකුණු 76.1 ක්ද හිමිව තිබේ. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 න් 9 ක්ම මධ්‍යම ඇමරිකානු රටවලට හිමිව තිබීම විශේෂත්වයකි. [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom