Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka is ruled by Rajapaksa Family – America
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]50472[/ATTACH]

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ ආගමික සුළුතරයට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

යුද ගැටුම්වලින් අනතුරුව රටේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමෙහිලා කිසිදු ප්‍රගතියක් දැක්වීමට මෙන්ම යුද අපරාධ චෝදනා පිළිබඳව වගවීම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවටද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.

ජෝන් කෙරී ඒ බව කියා සිටියේ, ගතව ගිය වසරේ ලොව පුරා රටවල මානව හිමිකම් වාතාවරණය පිළිබඳ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි.

මේ තත්වය යටතේ තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ තවත් යෝජනාවකට සහයෝගය දක්වන බව ඔහු යලිත් වරක් තහවුරු කළේය.

“මානව හිමිකම් සහ මානව ගෞරවය උල්ලංඝනය කරන රටවල් අපේ අවශ්‍යතාවයන් මෙන්ම මානවීය අවශ්‍යතාවයන්ටද අභියෝග කරන බව අප දන්නා නිසි, අපි එයට සහාය දෙන්නේ,” යනුවෙන්ද ඔහු පැවසීය.

ගතව ගිය වසරේත් ශ්‍රී ලංකාවේ අතුරුදහන් කරවීම ඇතුළු බොහෝ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වූ බව පෙන්වා දෙන වාර්ෂික වාර්තාව, ජනමාධ්‍ය ආයතනවලට සහ අධිකරණයට එල්ල වූ ප්‍රහාර මෙන්ම පොලිසියට එල්ල වන වද බන්ධන චෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වූ බවද සඳහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ආණ්ඩුව ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත පරිපාලනයේ ආධිපත්‍යය හොබවන බවද එහි ද එහි සඳහන්ය.

- BBC

[QUOTE="deanXX, post: 16336207, member: 492830"] [CENTER][ATTACH]50472._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ ආගමික සුළුතරයට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. යුද ගැටුම්වලින් අනතුරුව රටේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමෙහිලා කිසිදු ප්‍රගතියක් දැක්වීමට මෙන්ම යුද අපරාධ චෝදනා පිළිබඳව වගවීම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවටද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි. ජෝන් කෙරී ඒ බව කියා සිටියේ, ගතව ගිය වසරේ ලොව පුරා රටවල මානව හිමිකම් වාතාවරණය පිළිබඳ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි. මේ තත්වය යටතේ තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ තවත් යෝජනාවකට සහයෝගය දක්වන බව ඔහු යලිත් වරක් තහවුරු කළේය. “මානව හිමිකම් සහ මානව ගෞරවය උල්ලංඝනය කරන රටවල් අපේ අවශ්‍යතාවයන් මෙන්ම මානවීය අවශ්‍යතාවයන්ටද අභියෝග කරන බව අප දන්නා නිසි, අපි එයට සහාය දෙන්නේ,” යනුවෙන්ද ඔහු පැවසීය. ගතව ගිය වසරේත් ශ්‍රී ලංකාවේ අතුරුදහන් කරවීම ඇතුළු බොහෝ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වූ බව පෙන්වා දෙන වාර්ෂික වාර්තාව, ජනමාධ්‍ය ආයතනවලට සහ අධිකරණයට එල්ල වූ ප්‍රහාර මෙන්ම පොලිසියට එල්ල වන වද බන්ධන චෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වූ බවද සඳහන් කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ආණ්ඩුව ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත පරිපාලනයේ ආධිපත්‍යය හොබවන බවද එහි ද එහි සඳහන්ය. - BBC[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom