Sri Lanka Loan System

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,301
    14,122
    113
    පෘථිවිය
    ලංකාවේ බැංකුවල නය දෙන විදිහ දන්නා කෙනෙක් කරුණාකරලා මේකේ උත්තර දෙන්න

    1. නය ක්‍රම (නිවාස/ඉඩම්/ පුද්ගලික වැනි)
    2. නය ගැනීමට ඇති කොන්දේසි
    3. පොලි අනුපාත
    4. පෞද්ගලික අංශයේ අයට ගත හැකි ආකාර
    5. රජයේ අයට ගත හැකි ආකාර
    6. පිටරට රැකියා කරන අයට ගත හැකි ආකාර
    7. විශ්‍රාමික අයට ගත හැකි ආකාර
    8. අවශ්‍ය ලිය කියවිලි
    9. කෙතරම් ප්‍රමාණයක ඉහල අයවලුන් සියලු දෙනාටම ගත හැකිද?
    10. 100% නය විදිත් කියන්න

    අනෙත් අයත් ප්‍රශ්න එකතු කරන්න.
    හොඳ ලනුවක් වේවි.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,011
    5,307
    113
    තොටිල්ලේ
    ලෝන් එකක් ගන්න ඕනෙනම් බැන්කුවට ගිහින් ලෝන් එකක් ඕනෙ නැති එකෙක් වගේ ඉන්න ඕනේ ;)

    තේරුණාද මන්දා :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,711
    72,935
    113
    මාලඹේ
    නෝටි බබා;25134836 said:
    ලෝන් එකක් ගන්න ඕනෙනම් බැන්කුවට ගිහින් ලෝන් එකක් ඕනෙ නැති එකෙක් වගේ ඉන්න ඕනේ ;)

    තේරුණාද මන්දා :dull:

    ඊට එතකොට බලෙන් දෙනවා ලොන් එක:lol::lol::lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,301
    14,122
    113
    පෘථිවිය
    නෝටි බබා;25134836 said:
    ලෝන් එකක් ගන්න ඕනෙනම් බැන්කුවට ගිහින් ලෝන් එකක් ඕනෙ නැති එකෙක් වගේ ඉන්න ඕනේ ;)

    තේරුණාද මන්දා :dull:

    Thotillama thama hariyanne ithin...
    Terunada Manda ;)