Sri Lanka - Long Range Reconnaissance Patrol - LRRP (British Army Soldier Reacts)

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mata suggest wela tibba.math baluwa patta ban.

    එකේ SF යාළුවෙක් කිව්වා,

    කොච්චර ආමි නේවි කට්ටිය 500 ක් හිටියත් SF එකෙන් දෙන්නෙක් ෆුල් කළු කිට් එක ගහල බැස්සම කට්ටියම පදිරි කියල
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    oka baluwa
    mona kattak kanna oneda neh
    ඕකෙ තියෙන්නෙ බොහොම පොඩ්ඩයි මච්න් මට හිතෙන විදිහට ,අහල තියන විදිහට... ඕකට වඩා දරුනු දේවල් හිතාගන්න බෑරි දේවල් LRRP/ SF ට්‍රෙනින් එකේ දෙනවලු. ඔය එකෙ පෙන්නන්න පුලුවන් ටික තමයි දාල තියෙන්නේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ඕකෙ තියෙන්නෙ බොහොම පොඩ්ඩයි මච්න් මට හිතෙන විදිහට ,අහල තියන විදිහට... ඕකට වඩා දරුනු දේවල් හිතාගන්න බෑරි දේවල් LRRP/ SF ට්‍රෙනින් එකේ දෙනවලු. ඔය එකෙ පෙන්නන්න පුලුවන් ටික තමයි දාල තියෙන්නේ.
    මේ පෙන්නන්නේ කෝස් එකට තෝරගන්න එක විතරයි.කෝස් එක පෙන්නන්නේ නැහැ
    ලංකාවේ ආමාරු කෝස් වලින් එකක්,අනිත් දෙක ස්නයිපර් කෝස් එක.ඒක මාස 7 කෝස් එකක්
    අනිත් එක කමාන්ඩො ඇඩ්වාන්ස් කෝස් එක.ඒක මාස 10 එකක්
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Bagayak baluwa.. paw itin kocchara mahansi wenawada minissu rata wenuwen.. eth palakayo Eka paan paharin okkoma wenas karanwa..
    ඒකනං සහතික ඇත්ත. මෙන්න මේ කාරණය හින්දා අපිට හමුදාවෙ කරන කැපකිරීමේ තියන වටිනාකම ගොඩාක් අඩු වෙනවා. ඒක හින්දා ඒ අය කරන කැපකිරීම වැඩක් තියනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලංකාවේ තත්වය කෙසේ වුවත්, ඒ අය රටට ලෝකයට ණය නෑ කියලා කියන්න පුළුවන් 🙏
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    mata suggest wela tibba.math baluwa patta ban.

    එකේ SF යාළුවෙක් කිව්වා,

    කොච්චර ආමි නේවි කට්ටිය 500 ක් හිටියත් SF එකෙන් දෙන්නෙක් ෆුල් කළු කිට් එක ගහල බැස්සම කට්ටියම පදිරි කියල
    ඒක ටිකක් මවාපාපු කතාවක්. නමුත් sf බැස්සම ඒකෙ වෙනසක් තියෙනවා. කොටි පවා තේරුම් ගන්නවා අමාරු බව. උන්ව නිතර බය කරපු කාරණාවක් විශේෂ බලකා සෙබළු සටන් කිරීම. උන්ගේ සන්නිවේදන වල තියනවා සමහර විට SF ඇති කියලා උන් සැක කරල පසුබහින අවස්ථාවල්. මේ units යෙදවීමේ අරමුණු වෙනස්. සමහර වීරයෝ ඉන්නවා කොටි වගේ ඇඳගෙන උන්ගේ camp වලටම ගිහිල්ල බෙල්ල කපලා ආපු. මේ වීරයින්ගේ වැඩ නිසා තමයි ප්‍රභාකරන්ට සීනිත් වැඩි කරගෙන බංකර් ඇතුලේ කොටුවෙන්න සිද්ධ වුනේ. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි NGO ආණ්ඩුව 2000 ඇවිත් millenium city පාවලා දීලා බුද්ධි නිලධාරියන්ව මරලා දැම්මේ.
    සරත් ෆොන්සේකා මහත්මයා මේ විරුවන්ගෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගත්තා සහ LTTE එකේ ඔලුවටම ගහන්න මේ විරයින්ව යොදා ගත්තා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Sf eke nama kawa matakada sf lokka kiyala ekek
    Pada show ekak dagena
    Uta shot eka dunna neda hoda experience tiyena dennek awilla bike ekakin

    Sf inna kenek mata tama hoya ganna bari una
    Un kiyanne nadda sf kiyala
    Uniform badge mukut na neda sf ekata
    Poddak wistara kiyapanko machan
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    mata suggest wela tibba.math baluwa patta ban.

    එකේ SF යාළුවෙක් කිව්වා,

    කොච්චර ආමි නේවි කට්ටිය 500 ක් හිටියත් SF එකෙන් දෙන්නෙක් ෆුල් කළු කිට් එක ගහල බැස්සම කට්ටියම පදිරි කියල
    මාත් ඔය කතාව අහලා තියෙනවා .
    එස් එෆ් ලාට තමාළු කොටිත් බය .

    ඒක ටිකක් මවාපාපු කතාවක්. නමුත් sf බැස්සම ඒකෙ වෙනසක් තියෙනවා. කොටි පවා තේරුම් ගන්නවා අමාරු බව. උන්ව නිතර බය කරපු කාරණාවක් විශේෂ බලකා සෙබළු සටන් කිරීම. උන්ගේ සන්නිවේදන වල තියනවා සමහර විට SF ඇති කියලා උන් සැක කරල පසුබහින අවස්ථාවල්. මේ units යෙදවීමේ අරමුණු වෙනස්. සමහර වීරයෝ ඉන්නවා කොටි වගේ ඇඳගෙන උන්ගේ camp වලටම ගිහිල්ල බෙල්ල කපලා ආපු. මේ වීරයින්ගේ වැඩ නිසා තමයි ප්‍රභාකරන්ට සීනිත් වැඩි කරගෙන බංකර් ඇතුලේ කොටුවෙන්න සිද්ධ වුනේ. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි NGO ආණ්ඩුව 2000 ඇවිත් millenium city පාවලා දීලා බුද්ධි නිලධාරියන්ව මරලා දැම්මේ.
    සරත් ෆොන්සේකා මහත්මයා මේ විරුවන්ගෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගත්තා සහ LTTE එකේ ඔලුවටම ගහන්න මේ විරයින්ව යොදා ගත්තා.
    ඔය විරුවන්ගෙ ලීඩ් කරපු කෙනා අපෙ ඉස්කොලෙ අයියා කෙනෙක් .
    ලලිත් ජයසිංහ .
    ------ Post added on Jun 25, 2021 at 10:07 AM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sf eke nama kawa matakada sf lokka kiyala ekek
    Pada show ekak dagena
    Uta shot eka dunna neda hoda experience tiyena dennek awilla bike ekakin

    Sf inna kenek mata tama hoya ganna bari una
    Un kiyanne nadda sf kiyala
    Uniform badge mukut na neda sf ekata
    Poddak wistara kiyapanko machan
    මේගොල්ලෝ භය කියන දේ ගණන් ගන්න අය නෙවෙයි. නිතර අභියෝග වලට මූන දෙන පිරිසක්. පේන විදිහට ඔය SF ලොක්කා කියන්නේනං විශේෂ බලකා වලටත් අවමානයක් කරපු ඔලුව උදුම්මගත්ත පිස්සෙක්.
    වැඩිය කිය කියා ඉන්න අය නෙවෙයි තමයි. විශේෂයෙන් යුද්ධ කාලේ සමහර අයගේ පවුල්වල අයවත් දන්නේ නැහැ ඒ ගොල්ලෝ යන්නේ මොනවගේ missions වලටද කියලා.
    පිටරටත් එහෙමයි.
    Delta Force වගේම ඉතාම රහසිගතව ඉන්න කට්ටිය ඉන්නවා. සමහර අයට භාෂා 4-5කතා කරන්න පුලුවන්. ලෝක යුද්ධ කාලේ රහසිගතව ඉතාම සංවිධානාත්මකව තිබ්බ කණ්ඩායම තමයි පෝලන්ත හමුදාව සහ විශේෂ බලකාය. දැනටත් ඉස්සරහින්ම ඉන්න set එකක්. GROM කියල google එකේ බලන්න. සමහරවිට හමුදාවල ඉන්න අයවත් දන්නේ නැහැ කවුද කියලා. ඇමෙරිකාවේ SEAL teams එක්ක එහෙම යනවා. ඒ වගේ තමා.
     
    Sf course eka karanna forces atulema puduma tharagayak tiyenne ekenma hita ganna puluwan be

    technology / modern weapons/gear dila gatta nam sf kiyanne world rank wala udama inna unit ekak

    google karala balannam ban
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    ඕකෙ තියෙන්නෙ බොහොම පොඩ්ඩයි මච්න් මට හිතෙන විදිහට ,අහල තියන විදිහට... ඕකට වඩා දරුනු දේවල් හිතාගන්න බෑරි දේවල් LRRP/ SF ට්‍රෙනින් එකේ දෙනවලු. ඔය එකෙ පෙන්නන්න පුලුවන් ටික තමයි දාල තියෙන්නේ.
    පෙන්නන්න පුළුවන් බවට වඩා මන් හිතන්නෙ ගොඩක් ක්ලැසිෆයිඩ් විදියට වෙන්නෙ ?
    ඔය බලකායෙ කී දෙනෙක් ඉන්නවාද කියන එකත් දන්නෙ නැහැ කවුරුවත් හරියට මන් හිතන්නෙ .
    ඒ තරම් රහසිගත විදියට තමා තියෙන්නෙ .

    මූලික ට්‍රෙනින් එක පෙන්වන්න ඇති .