Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Sri Lanka Map | Nokia HERE Map
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lanka Map | Nokia HERE Map

මචන්ලා HERE Map කියන්නෙ Google Map වලට පස්සෙ මම දැකපු ගොඩක් හොඳ MAP එකක් කියල කියන්න පුලුවන්. දැනට Google Map තරම් විස්තර නැති වුනත් ඉක්මනින් Develop වෙන එකක්. ඔයාලට NOKIA Lumia Phone එකක් තියෙනවනම් HERE Map වල වටිනකම හොදටම තේරෙනව අති. Offline Map එකක් විදිහට Google Maps වලට වඩා ඉතා පහසුවෙන් හසුරුවන්න (Navigation, Direction, Explore) පුලුවන්. නමුත් ලංකාවේ HERE Map මේ එක තවම හැම තැනක්ම cover වෙලා මදි.

ඉතිං මේකට අපිට පුලුවන් හෙමෝම එකතු වෙලා තම තමන්ගෙ පැති වලයි දන්න කියන පැති වලයි විස්තර HERE Map එකට දාන්න. Google map ඒක වගේම HERE Maps වලත් Online Map Creator කියල Map Edit කරන්න පුලුවන් Facility එකක් දීලා තියෙනවා. මේක ලංකාවට, තමන්ගෙ ගමට නගරයට ගොඩක් වැදගත් වෙන දෙයක් වගේම පුදුම Interesting වැඩක්. හරිම ලේසි. එකේ අපිට ඕනැ Places mark කරන්නත්, පාරවල් ඇඳලා නම් කරන්නත් ලේසියෙන් පුලුවන්.

HERE Maps වල Website එක

Here.com

Here Map Creator එක

Mapcreator.here.com

HERE Map Create, Edit කරනවනම් මුලින්ම NOKIA Account එකක් හදාගෙන Log එකෙන් වෙන්න ඕනැ.

Account.nokia.com

ඊට පස්සෙ Mapcreator.here.com එකෙන් ඔයාලා දන්න places add/edit/remove කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. අලුතින් පාරවල් create කරන්නත් තියෙන ඒවා edit කරන්නත් පුලුවන්. Satellite map image එකත් එක උඩ මේ කරන්න පුලුවන් නිස හරියටම places, roads හොයාගන්න පුලුවන්

අපි හැමෝම එකතු වෙල Sri Lanka Map එක ඉක්මනින් cover කරගමු. !

[QUOTE="maxa_boy, post: 17164893, member: 414138"] [B][SIZE="6"][COLOR="RoyalBlue"]Sri Lanka Map | Nokia HERE Map[/COLOR][/SIZE][/B] [SIZE="5"]මචන්ලා HERE Map කියන්නෙ Google Map වලට පස්සෙ මම දැකපු ගොඩක් හොඳ MAP එකක් කියල කියන්න පුලුවන්. දැනට Google Map තරම් විස්තර නැති වුනත් ඉක්මනින් Develop වෙන එකක්. ඔයාලට NOKIA Lumia Phone එකක් තියෙනවනම් HERE Map වල වටිනකම හොදටම තේරෙනව අති. Offline Map එකක් විදිහට Google Maps වලට වඩා ඉතා පහසුවෙන් හසුරුවන්න (Navigation, Direction, Explore) පුලුවන්. නමුත් ලංකාවේ HERE Map මේ එක තවම හැම තැනක්ම cover වෙලා මදි. [/SIZE] [IMG]http://s30.postimg.org/42blsn3ip/HERE.jpg[/IMG] [SIZE="5"]ඉතිං මේකට අපිට පුලුවන් හෙමෝම එකතු වෙලා තම තමන්ගෙ පැති වලයි දන්න කියන පැති වලයි විස්තර HERE Map එකට දාන්න. Google map ඒක වගේම HERE Maps වලත් Online Map Creator කියල Map Edit කරන්න පුලුවන් Facility එකක් දීලා තියෙනවා. මේක ලංකාවට, තමන්ගෙ ගමට නගරයට ගොඩක් වැදගත් වෙන දෙයක් වගේම පුදුම Interesting වැඩක්. හරිම ලේසි. එකේ අපිට ඕනැ Places mark කරන්නත්, පාරවල් ඇඳලා නම් කරන්නත් ලේසියෙන් පුලුවන්. [/SIZE] [SIZE="5"][B]HERE Maps වල Website එක[/B][/SIZE] [B][SIZE="5"][COLOR="RoyalBlue"][URL="http://here.com"]Here.com[/URL][/COLOR][/SIZE][/B] [SIZE="5"][B]Here Map Creator එක[/B][/SIZE] [B][SIZE="5"][COLOR="RoyalBlue"][URL="http://mapcreator.here.com/"]Mapcreator.here.com[/URL][/COLOR][/SIZE][/B] [IMG]http://s14.postimg.org/5e6xlhhg1/Here2.jpg[/IMG] [SIZE="5"]HERE Map Create, Edit කරනවනම් මුලින්ම NOKIA Account එකක් හදාගෙන Log එකෙන් වෙන්න ඕනැ. [URL="https://account.nokia.com"]Account.nokia.com[/URL] ඊට පස්සෙ Mapcreator.here.com එකෙන් ඔයාලා දන්න places add/edit/remove කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. අලුතින් පාරවල් create කරන්නත් තියෙන ඒවා edit කරන්නත් පුලුවන්. Satellite map image එකත් එක උඩ මේ කරන්න පුලුවන් නිස හරියටම places, roads හොයාගන්න පුලුවන්[/SIZE] [IMG]http://s11.postimg.org/a1tnzjm3n/Here3.jpg[/IMG] [SIZE="6"][B]අපි හැමෝම එකතු වෙල Sri Lanka Map එක ඉක්මනින් cover කරගමු. ![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom