Sri Lanka Map | Nokia HERE Map
මචන්ලා HERE Map කියන්නෙ Google Map වලට පස්සෙ මම දැකපු ගොඩක් හොඳ MAP එකක් කියල කියන්න පුලුවන්. දැනට Google Map තරම් විස්තර නැති වුනත් ඉක්මනින් Develop වෙන එකක්. ඔයාලට NOKIA Lumia Phone එකක් තියෙනවනම් HERE Map වල වටිනකම හොදටම තේරෙනව අති. Offline Map එකක් විදිහට Google Maps වලට වඩා ඉතා පහසුවෙන් හසුරුවන්න (Navigation, Direction, Explore) පුලුවන්. නමුත් ලංකාවේ HERE Map මේ එක තවම හැම තැනක්ම cover වෙලා මදි.
ඉතිං මේකට අපිට පුලුවන් හෙමෝම එකතු වෙලා තම තමන්ගෙ පැති වලයි දන්න කියන පැති වලයි විස්තර HERE Map එකට දාන්න. Google map ඒක වගේම HERE Maps වලත් Online Map Creator කියල Map Edit කරන්න පුලුවන් Facility එකක් දීලා තියෙනවා. මේක ලංකාවට, තමන්ගෙ ගමට නගරයට ගොඩක් වැදගත් වෙන දෙයක් වගේම පුදුම Interesting වැඩක්. හරිම ලේසි. එකේ අපිට ඕනැ Places mark කරන්නත්, පාරවල් ඇඳලා නම් කරන්නත් ලේසියෙන් පුලුවන්.
HERE Maps වල Website එක
Here.com
Here Map Creator එක
Mapcreator.here.com
HERE Map Create, Edit කරනවනම් මුලින්ම NOKIA Account එකක් හදාගෙන Log එකෙන් වෙන්න ඕනැ.
Account.nokia.com
ඊට පස්සෙ Mapcreator.here.com එකෙන් ඔයාලා දන්න places add/edit/remove කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. අලුතින් පාරවල් create කරන්නත් තියෙන ඒවා edit කරන්නත් පුලුවන්. Satellite map image එකත් එක උඩ මේ කරන්න පුලුවන් නිස හරියටම places, roads හොයාගන්න පුලුවන්
අපි හැමෝම එකතු වෙල Sri Lanka Map එක ඉක්මනින් cover කරගමු. !