Sri lanka offline GPS map (free)

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    net එකේ රවුම් ගහද්දි හම්බවෙච්ච සුපිරි බඩ්ඩක් තමයි මේක. එළකිරි එකේ කාලෙන් කාලෙට එක එක ජාතියේ GPS map ගියානේ . හරි හමන් විදියට update වෙන free off-line map එකක් තිබුනේ නැනේ.
    මෙන්න එකට බඩ්ඩ. no crack !, no hack ! no pirate !.

    total free !!!


    app එක play store eken බාගන්න .https://play.google.com/store/apps/details?id=net.probki.geonet&hl=en ඔන්න නම් පල්ලෙහා තියෙන web site එකෙන් apk එක බාගන්නත් පුළුවන්.

    මේක free software එකක්. (windows,apple දෙකත් තියෙනවා අදාල app store වල බලපල්ලා)

    ඕකට ඕන map එක ලංකාවේ කොල්ලෝ සෙට් එකක් හදනවා . උන් data ගන්නනෙ open street map එකෙන්. මැප් එක බාගන්න පුළුවන් මෙන්න මේ website එකෙන්. http://srilanka-gps-maps.comyr.com/
    මැප් එක බාගෙන Geonet/CGMaps කියන folder එකට
    කොපි කරගන්න. එච්චර තමයි . ඊට පස්සේ බඩු වැඩ. data ඕනේ නැ. off-line navigation එලකිරිවගේ .
    මෙන්න පින්තුර.
    2015-05-03-10-48-49%20%28416x640%29.jpg
    2015-05-03-10-50-29%20%28416x640%29.jpg
    2015-05-03-10-52-02%20%28416x640%29.jpg
    2015-05-03-10-53-20%20%28416x640%29.jpg





    තව එකක් බොල මේකේ සිංහලෙන් ගැනු ලමයෙක් පාර කියනවා. අර SALA Prosat එකේ වගේම . සිංහල දනහැටි
    blog එකේ තියෙනවා බලාපිය.


    මේක හම්බුනේ මෙන්න මේ blog එකෙන් -> http://lkosm.freeforums.net/. මේකේ වැඩිය usesla නැ.
    ලංකාවේ open street map එක update කරන සෙට් එක තමයි මෙතන ඉන්නේ . උන් තමයි මේ මැප් එක හදන්නේ. සතියකට සැරයක් විතර update එනවා. තොපිට මේක ගැන ප්‍රශ්න තියේනම් අපිය අර blog එකෙන් අහපිය. මම දන්නා ටික තමා
    මේකේ කිව්වේ. අඩුපාඩු තියෙනව නම් ඔය blog එකේ කියපන් උන් හදල එවනවා ඊලඟ release එකේ.

    තව දෙයක් උබල ගාව තියෙනවනම් windows CE තියෙන device, හරියට 2 DIN වගේ ඒවටත් මේ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් . එකටනම් පුතෝ crack එකක් ඕනවෙනව ඔය citygude 7.x winCE එකක් බාගත්ත නම් හරි
    එකට ඕන *.cgmap කියන ෆොර්මැට් එකේ file එකත් ඔය blog එකේම තියෙනවා.

    open street map
    මේක ගැන කියනවානම මේකත් google map වගේම තමයි. වෙනසකට තියෙන්නේ මැප් data dowanload කරන්න පුළුවන් . offline use කරන්න පුළුවන් විදියට. google එකේ ඒවා බැනේ. ඕන කෙනෙක්ට ලොග් වෙලා update
    කරන්න පුළුවන්.google map maker වගේම තමයි.මේක free , open source ,community project එකක්. http://openstreetmap.org/ මේකට ගිහින් බලපන් උබලගේ ගෙවල් පැත්ත අඩුපාඩු නැතුව ඇදල තියෙනවද කියල.
    නෙත්නම් update කරපන් . මාර්ග වල නම ගම , වැදගත් ස්ථාන එහෙම ලකුණු කරපන් (POI)



    දැන් මගෙන අහන්න එපා ඈ යකෝ මම මොකටද අපේ ගෙවල් පැත්ත update කරන්නේ එක මම දන්නවනේ කියල. open street map එකේ concept එක තමයි එක. අපි දන්නා කියන තැන මැප් එක අපි ඇදලා අනිත් අයත් එක්ක හුවමාරු
    කර ගන්නවා. එතකොට හෙමොටම updated මැප් එක හම්බෙනවා. වැඩි විස්තර මේකෙන් බලපන් https://en.wikipedia.org/wiki/OpenStreetMap

    ඉස්සුවේ මෙතනින් http://lkosm.freeforums.net/

    අනිත් එවුන්ටත් දෙනගන්න බම්පියක් දාගෙන පලෝ..............

    found another direct download link for map -> here

    sinhala danne.

    menu -> options -> settings -> sound -> voice pack


    Attention

    උබල මේ application එකේ පෙන්න මැප් එක දාගන්න එපා . හෙන සෙට් එකක් එක දාගෙන
    එක වෙනුවට තමයි බොල අරුන් අර ෆ්‍රී මැප් එක හදල තියෙන්නේ . එක බාගෙන දාගනින්.

    ඔකේ තියෙන එක දාගන්න නම් 29USD යනවා. තොපිට සල්ලි තියෙනවනම් දාගනිව්. සල්ලි නැති
    උන්ට තමා මේක දැම්මේ. :P


    මෙන්න දැන් ලැබුණ ප්‍රවෘත්තියක් | breaking news


    iPhone තියෙන උන්ට directory බලන්න බැරිලු . එක නිසා උන්ට Geonet/cgmaps folder එකට copy කරන්න විදියක් නැත.
    ඔන්න ඔය පුරස්නෙට අපේ එළකිරි බුවෙක් පිළිතුර මට PM කරා.

    මෙන්න උත්තරේ

    load king තමා එවල තියෙන්නේ
    ================================
    Thread eka Update karapan
    Iphone pawichchi karana ayata
    iExplore eka Download karaganna kiyala Com ekata
    HRBRV-7G3iM-R1ZFJ-LV4JN-V5BRV
    menna serial Number eka
    100% wada
    =================================
    this is the link for iExplore https://www.macroplant.com/iexplorer/tutorials/how-to-auto-mount-a-directory-on-iphone-ipad-ipod

    need to install itunes first.

    apps -> geonet -> then add file and select downloaded map file

    -----------------------------------------
    i have uploaded my map file in to drop box here is link
    https://dl-web.dropbox.com/get/shar...J5u7a2eWMW62wdm6KPNvfy7tcparQHRmu4UpAc-w&dl=1

    or

    https://www.dropbox.com/s/eoab3u2caswhru8/LK-FULL.cgnet?dl=0


     
    Last edited:

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    open street map එකෙන්. මැප් එක බාගන්න පුළුවන් මෙන්න මේ website එකෙන්.


    link akak naha bro
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    machan map eka download wenne nehene. tikak download wela nawathinawa, anith untath ehemada? anika blog eke wisthara mukuth nehene. sinhala dana hetiwath kiyala nehe.

    puluwannam thawa poddak wisthara karala post ekak dapanko.