Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri lanka offline GPS map (free)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

net එකේ රවුම් ගහද්දි හම්බවෙච්ච සුපිරි බඩ්ඩක් තමයි මේක. එළකිරි එකේ කාලෙන් කාලෙට එක එක ජාතියේ GPS map ගියානේ . හරි හමන් විදියට update වෙන free off-line map එකක් තිබුනේ නැනේ.

මෙන්න එකට බඩ්ඩ. no crack !, no hack ! no pirate !.

total free !!!

app එක play store eken බාගන්න .https://play.google.com/store/apps/details?id=net.probki.geonet&hl=en ඔන්න නම් පල්ලෙහා තියෙන web site එකෙන් apk එක බාගන්නත් පුළුවන්.

මේක free software එකක්. (windows,apple දෙකත් තියෙනවා අදාල app store වල බලපල්ලා)

ඕකට ඕන map එක ලංකාවේ කොල්ලෝ සෙට් එකක් හදනවා . උන් data ගන්නනෙ open street map එකෙන්. මැප් එක බාගන්න පුළුවන් මෙන්න මේ website එකෙන්. http://srilanka-gps-maps.comyr.com/

මැප් එක බාගෙන Geonet/CGMaps කියන folder එකට

කොපි කරගන්න. එච්චර තමයි . ඊට පස්සේ බඩු වැඩ. data ඕනේ නැ. off-line navigation එලකිරිවගේ .

මෙන්න පින්තුර.

තව එකක් බොල මේකේ සිංහලෙන් ගැනු ලමයෙක් පාර කියනවා. අර SALA Prosat එකේ වගේම . සිංහල දනහැටි

blog එකේ තියෙනවා බලාපිය.

මේක හම්බුනේ මෙන්න මේ blog එකෙන් -> http://lkosm.freeforums.net/. මේකේ වැඩිය usesla නැ.

ලංකාවේ open street map එක update කරන සෙට් එක තමයි මෙතන ඉන්නේ . උන් තමයි මේ මැප් එක හදන්නේ. සතියකට සැරයක් විතර update එනවා. තොපිට මේක ගැන ප්රශ්න තියේනම් අපිය අර blog එකෙන් අහපිය. මම දන්නා ටික තමා

මේකේ කිව්වේ. අඩුපාඩු තියෙනව නම් ඔය blog එකේ කියපන් උන් හදල එවනවා ඊලඟ release එකේ.

තව දෙයක් උබල ගාව තියෙනවනම් windows CE තියෙන device, හරියට 2 DIN වගේ ඒවටත් මේ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් . එකටනම් පුතෝ crack එකක් ඕනවෙනව ඔය citygude 7.x winCE එකක් බාගත්ත නම් හරි

එකට ඕන *.cgmap කියන ෆොර්මැට් එකේ file එකත් ඔය blog එකේම තියෙනවා.

open street map

මේක ගැන කියනවානම මේකත් google map වගේම තමයි. වෙනසකට තියෙන්නේ මැප් data dowanload කරන්න පුළුවන් . offline use කරන්න පුළුවන් විදියට. google එකේ ඒවා බැනේ. ඕන කෙනෙක්ට ලොග් වෙලා update

කරන්න පුළුවන්.google map maker වගේම තමයි.මේක free , open source ,community project එකක්. http://openstreetmap.org/ මේකට ගිහින් බලපන් උබලගේ ගෙවල් පැත්ත අඩුපාඩු නැතුව ඇදල තියෙනවද කියල.

නෙත්නම් update කරපන් . මාර්ග වල නම ගම , වැදගත් ස්ථාන එහෙම ලකුණු කරපන් (POI)

දැන් මගෙන අහන්න එපා ඈ යකෝ මම මොකටද අපේ ගෙවල් පැත්ත update කරන්නේ එක මම දන්නවනේ කියල. open street map එකේ concept එක තමයි එක. අපි දන්නා කියන තැන මැප් එක අපි ඇදලා අනිත් අයත් එක්ක හුවමාරු

කර ගන්නවා. එතකොට හෙමොටම updated මැප් එක හම්බෙනවා. වැඩි විස්තර මේකෙන් බලපන් https://en.wikipedia.org/wiki/OpenStreetMap

ඉස්සුවේ මෙතනින් http://lkosm.freeforums.net/

අනිත් එවුන්ටත් දෙනගන්න බම්පියක් දාගෙන පලෝ..............

found another direct download link for map -> here

sinhala danne.

menu -> options -> settings -> sound -> voice pack

Attention

උබල මේ application එකේ පෙන්න මැප් එක දාගන්න එපා . හෙන සෙට් එකක් එක දාගෙන

එක වෙනුවට තමයි බොල අරුන් අර ෆ්රී මැප් එක හදල තියෙන්නේ . එක බාගෙන දාගනින්.

ඔකේ තියෙන එක දාගන්න නම් 29USD යනවා. තොපිට සල්ලි තියෙනවනම් දාගනිව්. සල්ලි නැති

උන්ට තමා මේක දැම්මේ.

මෙන්න දැන් ලැබුණ ප්රවෘත්තියක් | breaking news

iPhone තියෙන උන්ට directory බලන්න බැරිලු . එක නිසා උන්ට Geonet/cgmaps folder එකට copy කරන්න විදියක් නැත.

ඔන්න ඔය පුරස්නෙට අපේ එළකිරි බුවෙක් පිළිතුර මට PM කරා.

මෙන්න උත්තරේ

load king තමා එවල තියෙන්නේ

Thread eka Update karapan

Iphone pawichchi karana ayata

iExplore eka Download karaganna kiyala Com ekata

HRBRV-7G3iM-R1ZFJ-LV4JN-V5BRV

menna serial Number eka

100% wada

this is the link for iExplore https://www.macroplant.com/iexplorer/tutorials/how-to-auto-mount-a-directory-on-iphone-ipad-ipod

need to install itunes first.

apps -> geonet -> then add file and select downloaded map file

i have uploaded my map file in to drop box here is link

https://dl-web.dropbox.com/get/share/LK-FULL.cgnet?_subject_uid=395311286&w=AAAgb-J5u7a2eWMW62wdm6KPNvfy7tcparQHRmu4UpAc-w&dl=1

or

https://www.dropbox.com/s/eoab3u2caswhru8/LK-FULL.cgnet?dl=0

[QUOTE="jonhrcm, post: 18846051, member: 11155"] [SIZE="4"]net එකේ රවුම් ගහද්දි හම්බවෙච්ච සුපිරි බඩ්ඩක් තමයි මේක. එළකිරි එකේ කාලෙන් කාලෙට එක එක ජාතියේ GPS map ගියානේ . හරි හමන් විදියට update වෙන free off-line map එකක් තිබුනේ නැනේ. මෙන්න එකට බඩ්ඩ.[COLOR="Red"] no crack !, no hack ! no pirate !. total free !!![/COLOR] app එක play store eken බාගන්න .[url]https://play.google.com/store/apps/details?id=net.probki.geonet&hl=en[/url] ඔන්න නම් පල්ලෙහා තියෙන web site එකෙන් apk එක බාගන්නත් පුළුවන්. මේක free software එකක්. (windows,apple දෙකත් තියෙනවා අදාල app store වල බලපල්ලා) ඕකට ඕන map එක ලංකාවේ කොල්ලෝ සෙට් එකක් හදනවා . උන් data ගන්නනෙ open street map එකෙන්. මැප් එක බාගන්න පුළුවන් මෙන්න මේ website එකෙන්. [url]http://srilanka-gps-maps.comyr.com/[/url] මැප් එක බාගෙන Geonet/CGMaps කියන folder එකට කොපි කරගන්න. එච්චර තමයි . ඊට පස්සේ බඩු වැඩ. data ඕනේ නැ. off-line navigation එලකිරිවගේ . මෙන්න පින්තුර. [IMG]http://srilanka-gps-maps.comyr.com/gps-img/2015-05-03-10-48-49%20%28416x640%29.jpg[/IMG] [IMG]http://srilanka-gps-maps.comyr.com/gps-img/2015-05-03-10-50-29%20%28416x640%29.jpg[/IMG] [IMG]http://srilanka-gps-maps.comyr.com/gps-img/2015-05-03-10-52-02%20%28416x640%29.jpg[/IMG] [IMG]http://srilanka-gps-maps.comyr.com/gps-img/2015-05-03-10-53-20%20%28416x640%29.jpg[/IMG] තව එකක් බොල මේකේ සිංහලෙන් ගැනු ලමයෙක් පාර කියනවා. අර SALA Prosat එකේ වගේම . සිංහල දනහැටි blog එකේ තියෙනවා බලාපිය. මේක හම්බුනේ මෙන්න මේ blog එකෙන් -> [url]http://lkosm.freeforums.net/[/url]. මේකේ වැඩිය usesla නැ. ලංකාවේ open street map එක update කරන සෙට් එක තමයි මෙතන ඉන්නේ . උන් තමයි මේ මැප් එක හදන්නේ. සතියකට සැරයක් විතර update එනවා. තොපිට මේක ගැන ප්රශ්න තියේනම් අපිය අර blog එකෙන් අහපිය. මම දන්නා ටික තමා මේකේ කිව්වේ. අඩුපාඩු තියෙනව නම් ඔය blog එකේ කියපන් උන් හදල එවනවා ඊලඟ release එකේ. තව දෙයක් උබල ගාව තියෙනවනම් windows CE තියෙන device, හරියට 2 DIN වගේ ඒවටත් මේ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් . එකටනම් පුතෝ crack එකක් ඕනවෙනව ඔය citygude 7.x winCE එකක් බාගත්ත නම් හරි එකට ඕන *.cgmap කියන ෆොර්මැට් එකේ file එකත් ඔය blog එකේම තියෙනවා. [SIZE="5"][U]open street map[/U] [/SIZE] මේක ගැන කියනවානම මේකත් google map වගේම තමයි. වෙනසකට තියෙන්නේ මැප් data dowanload කරන්න පුළුවන් . offline use කරන්න පුළුවන් විදියට. google එකේ ඒවා බැනේ. ඕන කෙනෙක්ට ලොග් වෙලා update කරන්න පුළුවන්.google map maker වගේම තමයි.මේක free , open source ,community project එකක්. [url]http://openstreetmap.org/[/url] මේකට ගිහින් බලපන් උබලගේ ගෙවල් පැත්ත අඩුපාඩු නැතුව ඇදල තියෙනවද කියල. නෙත්නම් update කරපන් . මාර්ග වල නම ගම , වැදගත් ස්ථාන එහෙම ලකුණු කරපන් (POI) දැන් මගෙන අහන්න එපා ඈ යකෝ මම මොකටද අපේ ගෙවල් පැත්ත update කරන්නේ එක මම දන්නවනේ කියල. open street map එකේ concept එක තමයි එක. අපි දන්නා කියන තැන මැප් එක අපි ඇදලා අනිත් අයත් එක්ක හුවමාරු කර ගන්නවා. එතකොට හෙමොටම updated මැප් එක හම්බෙනවා. වැඩි විස්තර මේකෙන් බලපන් [url]https://en.wikipedia.org/wiki/OpenStreetMap[/url] ඉස්සුවේ මෙතනින් [url]http://lkosm.freeforums.net/[/url] අනිත් එවුන්ටත් දෙනගන්න බම්පියක් දාගෙන පලෝ.............. found another direct download link for map -> [URL="http://kitworks.comeze.com/gps-img/LK-FULL.cgnet"]here[/URL] sinhala danne. menu -> options -> settings -> sound -> voice pack [COLOR="Red"]Attention[/COLOR] උබල මේ application එකේ පෙන්න මැප් එක දාගන්න එපා . හෙන සෙට් එකක් එක දාගෙන එක වෙනුවට තමයි බොල අරුන් අර ෆ්රී මැප් එක හදල තියෙන්නේ . එක බාගෙන දාගනින්. ඔකේ තියෙන එක දාගන්න නම් 29USD යනවා. තොපිට සල්ලි තියෙනවනම් දාගනිව්. සල්ලි නැති උන්ට තමා මේක දැම්මේ. :P [SIZE="5"] [U][B]මෙන්න දැන් ලැබුණ ප්රවෘත්තියක් | breaking news[/B][/U] [/SIZE] iPhone තියෙන උන්ට directory බලන්න බැරිලු . එක නිසා උන්ට Geonet/cgmaps folder එකට copy කරන්න විදියක් නැත. ඔන්න ඔය පුරස්නෙට අපේ එළකිරි බුවෙක් පිළිතුර මට PM කරා. මෙන්න උත්තරේ [B]load king[/B] තමා එවල තියෙන්නේ ================================ Thread eka Update karapan Iphone pawichchi karana ayata iExplore eka Download karaganna kiyala Com ekata HRBRV-7G3iM-R1ZFJ-LV4JN-V5BRV menna serial Number eka 100% wada ================================= this is the link for iExplore [url]https://www.macroplant.com/iexplorer/tutorials/how-to-auto-mount-a-directory-on-iphone-ipad-ipod[/url] need to install itunes first. apps -> geonet -> then add file and select downloaded map file ----------------------------------------- i have uploaded my map file in to drop box here is link [url]https://dl-web.dropbox.com/get/share/LK-FULL.cgnet?_subject_uid=395311286&w=AAAgb-J5u7a2eWMW62wdm6KPNvfy7tcparQHRmu4UpAc-w&dl=1[/url] or [url]https://www.dropbox.com/s/eoab3u2caswhru8/LK-FULL.cgnet?dl=0[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom