Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SRI LANKA OLD PARLIAMENT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේ නම් මෙම ගොඩනැඟිල්ල "පාර්ලිමේන්තුව" ව&#

එසේ නම් මෙම ගොඩනැඟිල්ල "පාර්ලිමේන්තුව" වූයේ කෙසේද?

1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාව වූ මෙම ගොඩනැඟිල්ල 1947 සිට 1972 දක්වා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විය. 1972 දී බණ්ඩාරනායක මැතිනිය මෙය ජාතික රාජ්‍ය සභාව බවට පත් කළේය. අවසානයේ 1978 සැප්තැම්බරයේදී "පාර්ලිමේන්තුව" නමැති හංවඩුව ගසා මේ ගොඩනැඟිල්ල බෞතිස්ම කරන ලදී.

අද දියවන්නාවේ "හැටහුටාමාරක්" මන්ත්‍රීවරු සිටියද මුලින්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිටියේ 49 ක් පමණි. අද පාර්මේන්තුවේ ඔවුන් සිටියා නම් සියල්ලන් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් බවට නිතැතින් පත්වනු ඇත. ඒ අද ඇමැතිවරුන් ඊට වඩා වැඩි නිසාය.

1949 දී සෝල්බරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි විය. එහි දී මන්ත්‍රී සංඛ්‍යාව 49 සිට 101 දක්වා වැඩි විය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නද එහි සෑම මන්ත්‍රී කෙනකුටම "පුටුවක්" දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී නැත.

බ්‍රිතාන්‍ය එය හඳුන්වන්නේ ඓතිහාසික සිද්ධියක් ලෙසය. එය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඒකමතික තීරණයක් විය.

නමුත් ලංකාවේ හැම මන්ත්රීවරුයකුටම සභාවේ අසුනක් හිමිකිරීම අනිවාර්ය අංගයක් විය.

මුල් ගොඩනැඟිල්ලේ ගැලරි ආසන 200 ක් විය. නමුත් මන්ත්‍රීවරුන් වැඩිවීමේදී මේ සංඛ්‍යාව කෙමෙන් අඩුවිය.

1972 වන විට මන්ත්‍රී සංඛ්‍යාව 157 වූයේ කෙසේ දැයි ඔබට ප්‍රශ්නයක් පැනනැඟිය හැක. සිදු වූයේ කුමක්ද? 1959 ඡන්ද කොට්ඨාස බෙදා වෙන්කිරීමේදී කොමිසම නිර්දේශ නිසා මන්ත්‍රී සංඛ්‍යාව 101 සිට 157 දක්වා වැඩි වීමය.

බ්‍රිතාන්‍ය කිරීටයේ "බත් ඉඳුල් ලෙව කෑ" ලංකා පාර්ලිමේන්තුවේ බිල්ඩිමේ මුදුනේම හයිකර තිබූ බ්‍රිතාන්‍ය රාජ්‍ය කිරීටකයේ රාජා රාජ්‍ය ලාංඡන රාජයා දොහොත් මුදුන් දී බිමට පත බෑවේ 1972 දීය. ඉන්පසු ඊට ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සවිකොට ගන්නා ලදී. මෙම පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පවත්වා ඇති දැවැන්තම උත්සව දෙකක් ඇත. 1930 දි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව විවෘත කිරීම ඉන් පළමු වැන්නය. මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී කථානායක ආසනය සහ සෙන්කෝලය පරිත්‍යාග කිරීම දෙවැන්නයි. නමුත් මහ රැජින ලංකාවට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තුවට ආවේ නැත්දැයි ප්‍රශ්නයක් ඔබට දැන් පැන නඟින්නට පුළුවන. සෙනට් මන්ත්‍රී මණ්ඩලයත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් යනුවෙන් හැඳින්වුණු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල ත්‍රිත්වයම මහ රැජින ඇමතූ එම ඓතිහාසික උත්සවය පවත්වා ඇත්තේ "පාර්ලිමේන්තුවේ" නොව නිදහස් අනුස්මරණ ශාලාවේය.

පැරැණි පාර්ලිමේන්තුවේ කාගේත් සිත් ගන්නා තැනක් වූයේ භෝජනාගාරයයි. එහි වූ විස්කි, බ්‍රැන්ඩි ඇති තරම් තිබූ බාර් එක මන්ත්‍රීවරුන් සභාව කල් තැබූ වේලාවලදී "පොඩි ෂොට්" එකක් දමා විඩාව නිවා ගැනීමට කියාපු තැනක් විය. ගාලු මුවදොර පිස එන සිසිල් සුළඟින් නව ජීවයක් ලබමින් උස් ආසනවලට වී සිගරට් උරමින් "මහ හයියෙන්" සිනාසෙන පක්ෂ විපක්ෂ කවුරුත් එදා දැක ගත හැකි සුලබ දසුනක් වී ඇත. ඒ සැම අත ගැවසුනු සුවිශේෂි දෙයක් නම් සිගරැට් ටින්ය,... ගෝල්ඩ්ප්ලෙක්, ඩිමෝරියා නෙවිකට් එකල ජනප්‍රිය සිගරැට් ටින් විය.

මන්ත්‍රීවරු 101 සිටි කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තරමටම වැදගත් පිරිසක් වූයේ පත්තර වාර්තාකරුවන්ය. ඉඩකඩ මදිකම නිසා ඔවුන්ට සභාගර්භයේම කොනක කොටු කොට "ප්‍රෙස් බොක්ස්" නමින් වෙන්කොට තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම ආසනවල ඉඳගැනීමට සිදුවීම නිසා එකල වාර්තාකරුවන්ට "සම්පූර්ණ යුරෝපීය" ඇඳුමෙන් සැරසී පැමිණීම අනිවාර්ය විය.

ටයිකෝට් නැතිව පාර්ලිමේන්තු ගියද ප්‍රෙස් බොක්ස් එකේ කොටසක පරණ කෝට් බෑයක්ද හදිසියට ගැනීමට තබා තිබිණි . එහි විශේෂත්වය එහි පිට සම්පූර්ණයෙන් දිය වී තිබීමයි. නමුත් ඉදිරිපසින් බැලූවිට සම්පූර්ණ ඇඳුමක් වූ බැවින් ජාම බේරාගැනීමට එය ප්‍රමාණවත් විය. වරක් වැදගත් අණපනතක් සම්මත කිරීමේදී එය වාර්තා කිරීමට පැමිණි වාර්තාකරුවකු හදිසියේම මේ කෝට්බෑයද දමාගෙන සභාවට වාර්තාකරන්නට විය. නමුත් මුළු සභාවම ටික වේලාවකින් සිනහ ගන්වමින් ඔහු පාර්ලිමේන්තුව දෙවනත් කරමින් එළියට පැන දුවන්නට විය. සිදු වී තිබුනේ කුමක්ද? කාලයක් භාවිතයට නොගෙන තිබූ කෝට් බෑයේ සිටි "තෙල් කූඹින්ද වාර්තාකරුට තදබල ප්‍රහාරයක් එල්ල කිරීමයි.

56 පෙරැලියත් සමග ජයපැන් බී කොළඹට ආ ජන ගඟ පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන්නට විය. "මේවා දැන් අපේ" යයි කියූ ජනතාව සභාගැබේ වාඩි වෙමින් සැනසුනු අතර සෑහීඹකට පත් නොවූ පිරිස් කථානායක අසුනේ පවා වාඩි වෙමින් "මේවා දැන් අපේ" යයි පවසන්නට වූහ.

56 දී බොහෝ මන්ත්‍රීවරු ටයි - කෝට් ටොප් - හැට් ගලවා රෙද්ද බැනියමට බහින්නට විය. පාර්ලිමේන්තුවේද "මත්පැන්හල්" වසා දැම්මේ මේ වකවානුවේය. නමුත් මේ වකවානුව වන විටත් පාර්ලිමේන්තුවේ සිංහලෙන් හෝ දෙමළෙන් කතා කිරීමට පූර්ව අනුමැතිය ගත යුතු විය. මෙම භාෂා දෙකෙන්ම පූර්ව අනුමැතියකින් තොරව කතා කිරීමේ වරප්‍රසාදය හිමි වූයේ සිංහල භාෂා පනත සම්මත වූවාට පසුවය.

මන්ත්‍රීවරයෙකු කරන කතාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එකවර ඇසෙන ක්ෂණික පරිවර්තන සේවයක් මුළු ආසියාවේම ආරම්භ කොට ඇත්තේ ලංකාවේය.

මේ අතර බණ්ඩාරනායක යුගයෙන් පසු අගමැති පදවියට පත් දහනායක සිය හවුල්කරුවන්ට එලව එලවා පහර දෙත්දී පාර්ලිමේන්තුව විසිරෙව්වේ පැදුරටත් නොකියාය. ඔහු මැතිවරණය පැවැත්වූයේ 1959 මැතිවරණ කෙට්ඨාස බෙදා වෙන් කිරීමේ කොමිසමේ නිර්දේශය අනුවය. ඉන් සිදු වූයේ 101 වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 157 ක් වීමය. අලුත් මන්ත්‍රීවරු 56 දෙනාට සභා ඝර්භය තුළම අසුන් පැනවීමට අවසානයේ සිදු විය. ඉඩකඩ මදි නිසා අවසානයේ සභා ගැබේ වූ "ප්‍රෙස් බොක්ස්" එක කඩා ඉහළ ගැලරියට යවා ඉඩ ලබා ගන්නට සිදුවිය.

බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වී පාර්ලිමේන්තු ආවත් ඇයට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට අයිතිය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව නොවීය. අගමැතිනි ලෙස උත්තර මන්ත්‍රී මණ්ඩලයේ අසුන්ගෙන පාර්ලිමේන්තුව තුළ නායකත්වය සී. පී. ද සිල්වාට පැවරීමට මැතිනිය තීරණය කළේ මේ නිසාය. මේ නිසා පාර්ලිමේන්තුවේ අගමැති අසුන තිබුණේ "හිස්වය" ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාලයක් කථානායක ධූරය හොබවා ඇත්තේ ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමිය. 1936 මාර්තු 17 වැනිදා සිට 1947 ජූලි 04 දක්වා වසර 11 ක් මාස 03 ක් සහ දින 18 ක් සේවය කරමින් ඔහු වාර්තා තබා ඇත. නමුත් ලංකාවේ ප්‍රථම කථානායක වූයේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාය. 1923 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ප්‍රථම උප සභාපතිවරයා වූයේ සර් ඩී. බී. ය.

කථානායකවරයා හදිසියේ මිය ගියහොත් උප කථානායකවරයාව එම තනතුර ට පත් කිරීමේ සම්ප්‍රදායට අනුව කෙටුම්පත් සකස් කෙරුණේ 1934 දී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක µ්‍රeන්සිස් මොලමූරේ මහතා 1951 දී මිය ගිය මොහොතේ එය මුල්වරට අත්හදා බලන්නට ප්‍රායෝගිකව ඉඩකඩ සැලසිනි. ඇල්බට් එµa. පීරිස්ට කථානායක ධූරය හිමිවන්නේ මේ නිසාය.

[QUOTE="hemalsilva, post: 7633247, member: 7335"] [b]එසේ නම් මෙම ගොඩනැඟිල්ල "පාර්ලිමේන්තුව" ව&#[/b] එසේ නම් මෙම ගොඩනැඟිල්ල "පාර්ලිමේන්තුව" වූයේ කෙසේද? 1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාව වූ මෙම ගොඩනැඟිල්ල 1947 සිට 1972 දක්වා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විය. 1972 දී බණ්ඩාරනායක මැතිනිය මෙය ජාතික රාජ්‍ය සභාව බවට පත් කළේය. අවසානයේ 1978 සැප්තැම්බරයේදී "පාර්ලිමේන්තුව" නමැති හංවඩුව ගසා මේ ගොඩනැඟිල්ල බෞතිස්ම කරන ලදී. අද දියවන්නාවේ "හැටහුටාමාරක්" මන්ත්‍රීවරු සිටියද මුලින්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිටියේ 49 ක් පමණි. අද පාර්මේන්තුවේ ඔවුන් සිටියා නම් සියල්ලන් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් බවට නිතැතින් පත්වනු ඇත. ඒ අද ඇමැතිවරුන් ඊට වඩා වැඩි නිසාය. 1949 දී සෝල්බරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි විය. එහි දී මන්ත්‍රී සංඛ්‍යාව 49 සිට 101 දක්වා වැඩි විය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නද එහි සෑම මන්ත්‍රී කෙනකුටම "පුටුවක්" දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී නැත. බ්‍රිතාන්‍ය එය හඳුන්වන්නේ ඓතිහාසික සිද්ධියක් ලෙසය. එය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඒකමතික තීරණයක් විය. නමුත් ලංකාවේ හැම මන්ත්රීවරුයකුටම සභාවේ අසුනක් හිමිකිරීම අනිවාර්ය අංගයක් විය. මුල් ගොඩනැඟිල්ලේ ගැලරි ආසන 200 ක් විය. නමුත් මන්ත්‍රීවරුන් වැඩිවීමේදී මේ සංඛ්‍යාව කෙමෙන් අඩුවිය. 1972 වන විට මන්ත්‍රී සංඛ්‍යාව 157 වූයේ කෙසේ දැයි ඔබට ප්‍රශ්නයක් පැනනැඟිය හැක. සිදු වූයේ කුමක්ද? 1959 ඡන්ද කොට්ඨාස බෙදා වෙන්කිරීමේදී කොමිසම නිර්දේශ නිසා මන්ත්‍රී සංඛ්‍යාව 101 සිට 157 දක්වා වැඩි වීමය. බ්‍රිතාන්‍ය කිරීටයේ "බත් ඉඳුල් ලෙව කෑ" ලංකා පාර්ලිමේන්තුවේ බිල්ඩිමේ මුදුනේම හයිකර තිබූ බ්‍රිතාන්‍ය රාජ්‍ය කිරීටකයේ රාජා රාජ්‍ය ලාංඡන රාජයා දොහොත් මුදුන් දී බිමට පත බෑවේ 1972 දීය. ඉන්පසු ඊට ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සවිකොට ගන්නා ලදී. මෙම පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පවත්වා ඇති දැවැන්තම උත්සව දෙකක් ඇත. 1930 දි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව විවෘත කිරීම ඉන් පළමු වැන්නය. මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී කථානායක ආසනය සහ සෙන්කෝලය පරිත්‍යාග කිරීම දෙවැන්නයි. නමුත් මහ රැජින ලංකාවට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තුවට ආවේ නැත්දැයි ප්‍රශ්නයක් ඔබට දැන් පැන නඟින්නට පුළුවන. සෙනට් මන්ත්‍රී මණ්ඩලයත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් යනුවෙන් හැඳින්වුණු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල ත්‍රිත්වයම මහ රැජින ඇමතූ එම ඓතිහාසික උත්සවය පවත්වා ඇත්තේ "පාර්ලිමේන්තුවේ" නොව නිදහස් අනුස්මරණ ශාලාවේය. පැරැණි පාර්ලිමේන්තුවේ කාගේත් සිත් ගන්නා තැනක් වූයේ භෝජනාගාරයයි. එහි වූ විස්කි, බ්‍රැන්ඩි ඇති තරම් තිබූ බාර් එක මන්ත්‍රීවරුන් සභාව කල් තැබූ වේලාවලදී "පොඩි ෂොට්" එකක් දමා විඩාව නිවා ගැනීමට කියාපු තැනක් විය. ගාලු මුවදොර පිස එන සිසිල් සුළඟින් නව ජීවයක් ලබමින් උස් ආසනවලට වී සිගරට් උරමින් "මහ හයියෙන්" සිනාසෙන පක්ෂ විපක්ෂ කවුරුත් එදා දැක ගත හැකි සුලබ දසුනක් වී ඇත. ඒ සැම අත ගැවසුනු සුවිශේෂි දෙයක් නම් සිගරැට් ටින්ය,... ගෝල්ඩ්ප්ලෙක්, ඩිමෝරියා නෙවිකට් එකල ජනප්‍රිය සිගරැට් ටින් විය. මන්ත්‍රීවරු 101 සිටි කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තරමටම වැදගත් පිරිසක් වූයේ පත්තර වාර්තාකරුවන්ය. ඉඩකඩ මදිකම නිසා ඔවුන්ට සභාගර්භයේම කොනක කොටු කොට "ප්‍රෙස් බොක්ස්" නමින් වෙන්කොට තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම ආසනවල ඉඳගැනීමට සිදුවීම නිසා එකල වාර්තාකරුවන්ට "සම්පූර්ණ යුරෝපීය" ඇඳුමෙන් සැරසී පැමිණීම අනිවාර්ය විය. ටයිකෝට් නැතිව පාර්ලිමේන්තු ගියද ප්‍රෙස් බොක්ස් එකේ කොටසක පරණ කෝට් බෑයක්ද හදිසියට ගැනීමට තබා තිබිණි . එහි විශේෂත්වය එහි පිට සම්පූර්ණයෙන් දිය වී තිබීමයි. නමුත් ඉදිරිපසින් බැලූවිට සම්පූර්ණ ඇඳුමක් වූ බැවින් ජාම බේරාගැනීමට එය ප්‍රමාණවත් විය. වරක් වැදගත් අණපනතක් සම්මත කිරීමේදී එය වාර්තා කිරීමට පැමිණි වාර්තාකරුවකු හදිසියේම මේ කෝට්බෑයද දමාගෙන සභාවට වාර්තාකරන්නට විය. නමුත් මුළු සභාවම ටික වේලාවකින් සිනහ ගන්වමින් ඔහු පාර්ලිමේන්තුව දෙවනත් කරමින් එළියට පැන දුවන්නට විය. සිදු වී තිබුනේ කුමක්ද? කාලයක් භාවිතයට නොගෙන තිබූ කෝට් බෑයේ සිටි "තෙල් කූඹින්ද වාර්තාකරුට තදබල ප්‍රහාරයක් එල්ල කිරීමයි. 56 පෙරැලියත් සමග ජයපැන් බී කොළඹට ආ ජන ගඟ පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන්නට විය. "මේවා දැන් අපේ" යයි කියූ ජනතාව සභාගැබේ වාඩි වෙමින් සැනසුනු අතර සෑහීඹකට පත් නොවූ පිරිස් කථානායක අසුනේ පවා වාඩි වෙමින් "මේවා දැන් අපේ" යයි පවසන්නට වූහ. 56 දී බොහෝ මන්ත්‍රීවරු ටයි - කෝට් ටොප් - හැට් ගලවා රෙද්ද බැනියමට බහින්නට විය. පාර්ලිමේන්තුවේද "මත්පැන්හල්" වසා දැම්මේ මේ වකවානුවේය. නමුත් මේ වකවානුව වන විටත් පාර්ලිමේන්තුවේ සිංහලෙන් හෝ දෙමළෙන් කතා කිරීමට පූර්ව අනුමැතිය ගත යුතු විය. මෙම භාෂා දෙකෙන්ම පූර්ව අනුමැතියකින් තොරව කතා කිරීමේ වරප්‍රසාදය හිමි වූයේ සිංහල භාෂා පනත සම්මත වූවාට පසුවය. මන්ත්‍රීවරයෙකු කරන කතාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එකවර ඇසෙන ක්ෂණික පරිවර්තන සේවයක් මුළු ආසියාවේම ආරම්භ කොට ඇත්තේ ලංකාවේය. මේ අතර බණ්ඩාරනායක යුගයෙන් පසු අගමැති පදවියට පත් දහනායක සිය හවුල්කරුවන්ට එලව එලවා පහර දෙත්දී පාර්ලිමේන්තුව විසිරෙව්වේ පැදුරටත් නොකියාය. ඔහු මැතිවරණය පැවැත්වූයේ 1959 මැතිවරණ කෙට්ඨාස බෙදා වෙන් කිරීමේ කොමිසමේ නිර්දේශය අනුවය. ඉන් සිදු වූයේ 101 වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 157 ක් වීමය. අලුත් මන්ත්‍රීවරු 56 දෙනාට සභා ඝර්භය තුළම අසුන් පැනවීමට අවසානයේ සිදු විය. ඉඩකඩ මදි නිසා අවසානයේ සභා ගැබේ වූ "ප්‍රෙස් බොක්ස්" එක කඩා ඉහළ ගැලරියට යවා ඉඩ ලබා ගන්නට සිදුවිය. බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වී පාර්ලිමේන්තු ආවත් ඇයට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට අයිතිය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව නොවීය. අගමැතිනි ලෙස උත්තර මන්ත්‍රී මණ්ඩලයේ අසුන්ගෙන පාර්ලිමේන්තුව තුළ නායකත්වය සී. පී. ද සිල්වාට පැවරීමට මැතිනිය තීරණය කළේ මේ නිසාය. මේ නිසා පාර්ලිමේන්තුවේ අගමැති අසුන තිබුණේ "හිස්වය" ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාලයක් කථානායක ධූරය හොබවා ඇත්තේ ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමිය. 1936 මාර්තු 17 වැනිදා සිට 1947 ජූලි 04 දක්වා වසර 11 ක් මාස 03 ක් සහ දින 18 ක් සේවය කරමින් ඔහු වාර්තා තබා ඇත. නමුත් ලංකාවේ ප්‍රථම කථානායක වූයේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාය. 1923 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ප්‍රථම උප සභාපතිවරයා වූයේ සර් ඩී. බී. ය. කථානායකවරයා හදිසියේ මිය ගියහොත් උප කථානායකවරයාව එම තනතුර ට පත් කිරීමේ සම්ප්‍රදායට අනුව කෙටුම්පත් සකස් කෙරුණේ 1934 දී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක µ්‍රeන්සිස් මොලමූරේ මහතා 1951 දී මිය ගිය මොහොතේ එය මුල්වරට අත්හදා බලන්නට ප්‍රායෝගිකව ඉඩකඩ සැලසිනි. ඇල්බට් එµa. පීරිස්ට කථානායක ධූරය හිමිවන්නේ මේ නිසාය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom